Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ASP.Net Web Application එක Browsers කිහිපයක Run කරවමු.

වෙබ් ඇප්ලිකේෂන් develop කරන ගොඩක් අයට තිබෙන ගැටළුවක තමයි එක web browser එකක ඉතාමත් හොඳින් නිවැරදිව ක්‍රියා කරන මෘදුකාංගය වෙනත් web browser එකක පරීක්ෂා කරන කොට ඊට හාත්පසින්ම වෙනස් විදිහට ක්‍රියා කිරීම. මේක බොහෝ විට Google Chrome web browser එක සමග තමයි සිද්ද වෙන්නේ. ඔබ Telerik වගේ third party…

Cosmos - කාල අවකාශයේ චාරිකාව ඇරඹුණා

" Cosmos: A SpaceTime Odyssey " යනු 2014 මාර්තු දහසය වැනි දින රාත්‍රී 8.00ට නැෂනල් ජියෝග්‍රැෆික් නාළිකාව (National Geographic Channel) ඔස්සේ විකාශය ඇරඹුණු නවතම වාර්තාමය වැඩසටහනයි. "කොස්මස්: කාලාවකාශයේ චාරිකාව" නමින් සිංහලෙන් හැඳින්විය හැකි මෙම වැඩසටහන් මාලාව විශ්වය එසේත් නොමැතිනම් සොබාදහමේ හැසිරීම…

සිංහල සමාජය තුල බෞද්ධ භික්ෂුවගේ වගකීම කොයිබටද ?

මෑතක කාලයේ මා කියැවු පොත් අතර ජයන්තයන්ගේ ‘මහ රජ ගැමුණු’ ගද්‍ය රචනය සිත තුල කිදා බැස ගත් මේ මොහොතටත් දෝංකාර දෙන්නා වු සුවිශේෂි රචනයකි. ඉතා කර්කශ වූත් දැඩි වූත් සාංසාරික වන්දනාවේ තවත් එක් වන්දනීය ඉසඹුවක මාද සාක්ෂිකාරයෙක් වී ඇති බවක් … දිගටම කියවන්න →

VLC Player දැන් නව මුහුණුවරකින්

ලොව ජනප්‍රියම video player එක වන VLC Player එක නවතම මුහුණුවරකින් Windows 8 සඳහා App එකක් ලෙස නිර්මාණය කිරීමට VideoLAN Team සමත්ව තිබෙනවා. මෙම app එක Windows 8 සහ Windows 8.1 සඳහා පමණක් සහය දක්වන අතර ඉදිරියේදී ARM පදනම් වූ Windows RT සඳහාද සහය දක්වන ලෙස මෙය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව…

ඉන්න්න විදිහටම එන්න

" ජේසු අපිට කියනවා.. වෙනස් වෙනකන් ඉන්න ඕනෙ නැහැ. දැන් එන්න. ඇයි එහෙම කියන්නෙ ? සමහරු ඉන්නව, ඒගොල්ලො කියනව " මම ටිකක් බෝතලේට ඇබ්බැහිවෙලයි ඉන්නෙ.. අත් ඇරපු දවසට මම ඇවිල්ල සේවය කරන්නංකො නියමෙට..." නැද්ද ? තවත් සමහරු කියනව "මම අර වැරදි සම්භන්ද කමකයි ඉන්නෙ, ඒක මම අත ඇරපු දවසට මම ජේසු ලඟට එන්නංකො " තවත්…

උක්කුංට ලියමනක්.....

මගේ බ්ලොගේ කියවන බොහෝ දෙනෙක්ට මතකයි නේ “උක්කුං“ ගැන... ඔව් අර ගෑණු නාන තැන හිටපු “උක්කුං“ තමා... කොහොමෙන් කොහොම හරි මේ ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා... පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්...…

Openstack Grizzly slow API and timeouts

I have come across this issue a while ago on our Openstack testbed that as the amount of API calls increase, the delay when you do API calls increased. Then I discovered that Openstack does not clean the expired tokens automatically when you are using a SQL backend.…

ඩොයිලිගේ දින පොත D'OYLY'S DIARY

උපුටා ගැනීම මෙතනින් . වටිනා ලිපියක් නිසයි පල කරන්නේ. සියලු ගෞරව මුල් ලිපිකරුට අයිති විය යුතුය... ඩොයිලිගේ දින පොත නැමැති පොත සකස් කර ඇත්තේ උඩරට ප්‍රථම ඉංග්‍රීසි දිසාපති ලෙස වැඩකල ජෝන් ඩොයිලි මහත්මයාගේ දිනපොත් සටහන් උපයෝගී කොටගෙනය. එම දිනපොත දිගින් දිගටම ලියා ඇති මුත් එහි 1814 වර්ශය සම්පූර්ණයෙන්ම…

හෙළ වංශය විසිවන වැඩසටහන

හෙළ වංශය විසිවන වැඩසටහන දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ විසිවන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය" ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....

හෙළ වංශය දහනමවෙන වැඩසටහන

හෙළ වංශය දහනමවෙන වැඩසටහන දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දහනමවෙන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය" ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....