Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලෝක පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගණකයක්

අද අප ලෝකයේ වෙන-කෙරෙන-දේවල් ගැන තොරතුරු කන්දරාවක් අන්තර්ජාලයේ තිබේ. විකිපීඩියා විශ්ව කෝෂය , ගූගල් මැප්ස් සේවය , ෆේස්බුක් වැනි සෝෂල් නෙට්වර්කින් සේවා යනාදී මේ තැන්වල තිබෙන්නේ කුමන තොරතුරු ද ? මේ තොරතුරු මගින් නිරූපණය වන්නේ අද අප ජීවත් වන ලෝකයේ ස්වභාවයයි. මේ මගින් තොරතුරු පිළිවෙළකට තෝරා බේරා පිරිපහදු…

ඊම

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

Facebook වෙබ් අඩවිය මගින් The Translations App නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ලොව පුරා සිටින භාෂා පරිවර්තකයන් හට Facebook වෙබ් අඩවිය විවිධ භාෂා වලට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. Facebook වෙබ් අඩවිය සෑම භාෂාවකින් ම භාවිතා කල හැකි පරිදි සකසා ඕනෑම රටක සිටින ඕනෑම භාෂාවක අයකුට…

GRUB එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරමුද ??

dual boot තියන පරිගණක භාවිතා කරන අයටනම් මේ GRUB කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැනේ .. සරලව කියනවානම් grub කියන්නේ පරිඝනකය on කරනවිට තිරයේ දිස්වන OS selection menu එක කියලා කියන්න පුලුවන් , අද මම කියලා දෙන්නේ GRUB එකේ තියන OS order එක වෙනස් කරන්නේ කොහොමද කියන එක හා එම OS එකක name එක වෙනස් කරගන්න…

උදව්වක් - සිංහල පරිවර්තනයක් - සිංහල පොත්

sinhalabooks.lk අඩවිය තුලට ඇතුලත් කරන ලද, සිංහල පොත් 5000 ක පමණ සිංහල නාමය තවමත් යොදාගෙන නැත ඔබට හැකි නම් https://docs.google.com/ spreadsheet/ccc?key= 0AqJ39ehYe9WvdC1hT0lPN09NVmN4b zhlWVVoVWRwd2c&usp=sharing හරහා ගොස් සිංගිලිෂ් නම සිංහල යුනිකේත අකුරින් පරිවර්තනය කරදෙන්න sinhalabooks.lk අඩවිය මා…

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

පරිගණක ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක් තිබේ. ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද මේ තාක්ෂණය, අනුනාදක ඝටිකා ඈදිති තාක්‍ෂණය(resonant clock mesh technology) කියා සිංහලෙන් හදුන්වන්නට පුළුවන. මේ තාක්ෂණය…

එක්තරා සාමන්‍ය කතාවක්!

ඔහු විටෙක ලේඛකයෙක්. පරිපූර්ණ උසස් ලේඛකයෙකුගේ මට්ටමේ නොසිටියත් යම් පරිමාණයකින් තම සිත් රැඳි අදහස් නිර්මාණශීලීව වචන වලට ගොණු කල හැකි අයෙක්. ඇයව ඔහුගේ ජීව්තයට ලංවෙන්න ප්‍රධානම හේතුව උනේ ඔහුගේ ඒ හැකියාව. ඇය මුලින්ම ආකර්ෂණය වෙන්නෙ ඔහුගේ ලේඛන වස්තූන් වලට. ඇය එම වචන වල සිරකාරියක් බවට පත් වෙනවා. ඒ වචන…

දුම්රියේ ඛේදවාචකය හෙවත් බස්සාගේ බෑඩ් ලක්

මං කැම්පස් ආ කාළෙ ඉඳන් හෙනම හෙන බෑඩ් ලක් (සිංහලෙන් කියනවනම් කරුමක්කාරයෙක්) කොල්ලෙක් විදියට ප්‍රසිද්ධියට පත් වුණා. උදාහරණයක් විදියට කොල්ලො සීයක් මැද මං ඉද්දි අහසෙ යන කුරුල්ලෙක් වසුරු පිඩක් හෙලුවොත් ආයෙ දෙකක් නෑ ඒක මගේ ඔලුව උඩම තමා... ඔය හේතුව හන්දමයි මං මගේ බ්ලොග් එකේ ඒ කාලෙ ඉඳන්ම " මා යනු... " කියන…

Mobile phones නිසා මොළයේ ගෙඩි හැදෙන්නේ නෑ

දිගින් දිගට ඡංගම දුරකථන පාවිච්චි කළොත් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සංවාදයට බදුන් වූ මතවාදයකි. මෙම ගෙඩි හෙවත් tumors හැදෙන්නට ජංගම දුරකථන පාවිච්චිය කිසිසේත්ම බලපාන්නේ නැති බව ඩෙන්මාර්කයේ වැන්ඩබිල්ට්(Vandebilt) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ඡෝන් බොයිස් ඇතුළු පිරිස පෙන්වා දී තිබේ. මේ…

නන්නාඳුනනා හඳුනන්නි.

ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.හරි නිර්වචනයක් දෙන්න බැරි ජිවිතේ තුළ අපිට මුහුණ දෙන්න වෙන සමහරක් දේවල් අපි බොහොම ආදරයෙන් පිළිගන්නකොට තවත් දේවල් අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාම භාර ගන්න වෙනවා අපි කැමති වුණත් අකැමති වුණත් එක එහෙමමයි. කාලෙකට කලින් දකින්න කැමති,හමුවෙන්න කැමති,ඇසුරුකරන්න කැමතිව හිතපු…