Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දැයට කිරුල 2014

දැයට කිරුල ප්‍රදර්ශනේ මේ පාර අපේ ගම් පලාතට ආවත් ඉතින් පහුගිය දවස් ටිකෙම එක එක දේවල් එක්ක ගෙවුන නිසා ( ඒ දෙවල් වල ප්‍රථිපල තාම ලැබුනේ නෑ ) ඒ පැත්තේ යන්න උනේ නැති උනත් ඊයේ ඒ පැත්තේ යන්න පුලුවන් උනා. තාම පටන් ගත්තු සමහර සන්වර්ධන වැඩසටහන් ඉවර වෙලා තිබුනේ නැතත් දැයට කිරුල නිසා වයබට ඉක්මන් සන්වර්ධනයක්…

යලි ඉපිද යලි වැලලුනු රාවණා

පසුගිය වර්ෂය මහ පුදුම වර්ෂයකි ඒ මන්ද යත් අපේ හෙල වංශය නොහොත් වැලලී ගිය හෙළ ශිෂ්ටාචාරය ගොඩ ගැනීමට කවුරු කවුරුත් බොහෝ සෙයින් දත කෑ වර්ෂයක් ලෙස 2013 වසර හදුන්වා දීම වරදක් නොවේ. අප ජනප්‍රවාදයේ පමනක් තිබූ රාවණා කතා එකිනෙක ගොඩ ආවේ පසුගිය වර්ෂය තුලදීය එයට උර දී කටයුතු කල අය බොහෝ සිටිති. නමුත් බහුතරය බොර…

සුරූපී සිහිනය.

ඒ හරියටම ගිය සිංහල අලුත් අවුරුද්දට කලින් දවස.ඒ කියන්නේ පරණ අවුරුදු දවස.නොනගතය උදාවෙන්න තවත් හෝරා කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණේ.කළුබෝවිල රෝහල අසල මිතුරෙකු හමුවීම උදෙසා ඔහුගේ නිවසට ගිය මා හෝරා කිහිපයක ඇවැමෙන් අනතුරුව යළිත් නිවසට යෑම උදෙසා බස් රථයකට ගොඩ වුයේද මිනිත්තු 30 ආසන්න කාලයක් බස් නැවතුමේ…

බුකියේ පෙන්නන දෙක....

දැන් අලුත්ම රැල්ල නැගිලා තියෙන්නේ බුකිය තහනම් කිරීම ගැන නේ... කාලෙකට පස්සේ මටත් හිතුනා ඒ ගැනම ලියන්න... දැන් නම් මේ ගැන පට්ට ගහලා තියන නිසා ලියන්න තියන දේත් බොහොම සීමිත උනත් මටත් ඒ ගැන යම් මතයක් තියනවා...මම “බුකි තහනම“ දෙආකාරයකින් දකිනවා.... එකක් තමයි එක්තරා කාලයකදී පැය 24 න් තුනෙන් දෙකක් විතර…

සෙල්ලම් නිරිදු බැලීමට ගියෙමි

හැමදාමත් අලුත් දෙයක් ඉතාමත් අලංකාර ලෙස ලබාදෙන ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා,ගුරුතරුව, තලමල පිපිලා වැනි ප්‍රශස්ත නාට්‍ය ගොන්නට එක්වන නවතම නිර්මාණයයි සෙල්ලම් නිරිදු අතීත කාමයක් ඇති සියලු දෙනාගේ නෙත් සිත් පිනවන අගනා සංස්කෘතික වියමනකි මෙය. කාලයකින් වේදිකානාට්‍යක් රස විදීමට නොහැකි වීම නිසා ඊයේ නාට්‍යකාරයා…

මට්ට කොලුවා හෙවත් ග්‍රීස් යකා

නාට්‍යකාරයාගේ මිතුරන් පිරිසත් සමග නාට්‍යකාරයා පසුගිය දවසක නෙලුව බලා පිටත් වූයේ අපගේ යෙහෙලියක් වන මලී කෙල්ලගේ නිවසට යාම සදහායි. එහි බලාපොරොත්තුව වූයේ කන්නෙලිය රක්ෂිතය හා දූලි ඇල්ල දැක බලා ගැනීමයි. ඒ ගමනේ රසමුසු තැන් පස්සේ ඔබ හමුවේ වැමෑරීමට බලාපොරුත්තුවෙන් මා සිත ගත් එක දෙයක් පමනක් ඔබ හමුවේ තබමි. අපේ…

අවසරයි සමුගන්න..

සරසවිය තෝතැන්න විය අපට හමුවෙන්න.. මඟසර නොම දන්න දිනේ සිට පියමැන්න.. වැටුනු විට හිනැහෙන්න කඳුලු පිස දිරි දුන්න.. එක සිතින් ලඟ උන්න සොඳුරු හදවත් ගොන්න.. අතැර පියඹා යන්න වාරු නෑ සමුගන්න.. ලඟයි හිරු බැසයන්න හදයි නෙතු තෙත් වෙන්න.. 2009 ජූලි 21 වෙනිද ලස්සන උදෑසන පෝලිමේ ජෝඩු ජොඩු ගිහින් අයියල අක්කල ගෙන්…

ගව ඝාතනයට එරෙහිව ප්‍රචන්ඩත්වය – Violence against the cattle saughter

ගව ඝාතනයට එරෙහි තවත් විගඩමක් පසු ගියදා කොටුව දුම්රියපල ඉදිරියේදී රඟ දක්වනු ලැබිණි.මහ මඟ අවහිර කරමින් දෙනෝදාහක් ජනතාව පෙලමින්,ආවේගශීලීව ප්‍රතිවාදීන්ට ගුටිබැට දමින් මේ චීවරධාරීන් කරනා රඟපෑම මෙරටට ද උතුම් වූ බුද්ධශාසනයට ද කරන්නාවූ හානිය සුලු පටු නොවේ. ඔවුන් නියෝජනය කරන (එසේ යයි කියන)නිර්මල බුදු දහම…