Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දන්නවාද පුංචි කෙල්ලේ... | Do you know my love...

Dedicated to my loving Pooja Akki. https://www.facebook.com/PoojaGauthamiUmashankar Find the original post on Facebook : http://goo.gl/9ZbpFH මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය සමග පලකිරීමට කාරුණික වන්න.…

ආයෙ ආයෙත් ආයෙමත්.......

විශේෂ ප්‍රාර්ථනා බලාපොරොත්තු රහිතව ජීවත් වෙන එක එක අතකින් අවදානමක්.තවත් අතකට අමුතුම ආතල් එකක්.තවත් වෙලාවකට මහා වේදනාවක්.මම වේදනවට අකමැතියි.ඒ නිසා උත්සාහය නිතරම අර ආතල් කොටස ඇතුලෙ ජීවත් වෙන්න. ඒත් ලෝකයා තමයි ඇණේ... කසාදයක් ඉවරවුණාට පස්සෙ කල්පනාව හැරවෙන්නෙ දරුවෙක් දිහාට. ප්‍රේමයකදි ඊළඟ බරපතලම කාරණාව…

ඇස් දෙක වාගේ රැකගන්නම්

මාස හතරකට විතර පස්සේ ඔන්න එහෙනම් ආපහු ලියනවා. මාස හතර ඇතුලේ ආලෙන් වේලිලා මූට බ්ලොග් එක ගැන මෙලෝ මතකයක් නැතුව ඇතියි කියලා හිතුනනම් සොරි වෙන්න ඕන . කොහොමහරි ඉතින් මේකේ මාතෘකාව දැක්කම හිතෙන්න ඇති ආපහු ලව් කතාවක් අරන් ඇවිල්ල කියලත්. මේ කතාකරන්න යන්නේ කැමරාවක් පාවිච්චි කලාට පස්සේ කරන්න පුළුවන් මුලික…

සිහින උලෙළේ අමතක නොවන සිදු වීම්

මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම. සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ.…

පච්ච කෙටීම (18+)

කතා පණහකට පස්සේ ටික දවසක් විවේකයක් ගත්තේ ආයෙත් කතා ටිකක් එක්කහු කර ගන්න. ඔන්න ඉතින් බඩා මාමා ආයෙත් ආවා. බඩා මාමාගේ රස්සාවේ හැටියට පච්චයක් කියන්නේ වැදගත් පණිවුඩයක් ලබා දෙන දෙයක්. පච්චයක් තිබීම තුලින් ම, අදාල රෝගියා රුධිරය මගින් බෝවන රෝග වැලඳීමට වැඩි අවදානමක් ඇති අයෙකු වශයෙන් වටගා ගැනෙනවා. ඒ වගේම…

ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 01

දවල් එකට විතර පිටකොටුවෙන් බස් එකට නගිනකොට කිසිම ඇදක් පළුද්දක් නැතුව හරි අපූරුවට තිබුන අහස , කඩුගන්නාව හරියට යනකොට කොහේ ගියාද කියලා හොයා ගන්න නෑ .වෙලාව උදේ නවට පහුවුනා විතරක් වුනත් ඒ වෙද්දි මුළු කඳුකරයම වෙලාගෙන තිබුන මහ මූසල වැහි අඳුරත් එක්ක ඒ බව හිතාගන් කාටවත්ම පුලුවන් කමක් තියෙන්න නැතුව ඇති . මම…

කුපාඩියා

කොන්ඩෙත් කළු මූණත් කළු ඒකටම සෙට් වෙන තොල් දෙකත් කළු ඒ මදිවට නියපොතුත් කළු.. හැබැයි මහත්තයෝ නෝනට කියපන් අපේ හිත් සුදුයි සුදට ඉන්න හිත් කළු පාහරයොන්ට වැඩියෙන්....

යාවි දවසක..

කවදාහරි දවසක හැරිලා බලයි ගෙවපු හැටි ජිවිතේ දවස් ටික.. හිනාවෙන්න දේ තිබුනොත් යන්න යනවා ඇස දෙකට කඳුළු පුරෝගෙන...

යාවි

කවදා හරි යන්න යාවි අරං යන්න ලොකු දේවල් නෑ.. එහෙම උනත් පොඩි පොඩි දේ හුඟක් තියනවා ගොඩක් ලොකුවට අරං යන්න....