Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගුල්සාරි....

ගුල්සාරි දවසක් එයි කවදක හරි උඹයි මමයි ඉස්සර වගේ ස්ටෙප්ස් බිම් පීරාගෙන දූලි වලා ඉරාගෙන නිදහසේ ඉගිල්ලෙන... මතක නේද උඹ එනකන් තරු ලපයක් ඇති දුඹුරු වෙළඹක් බලන් ඉන්නවා උඹේ ලඟට නැවත එන්නට... -තනබායි බකාසොව්-

A letter to Indian cricket fan from Sri Lankan cricket fan

Dear Indian fan: It had hurt us three years back when we saw those videos from Marine Drive and Connaught Place and Park Street from three years back. We, however, did not vow revenge or anything like that (if the team had, they had not let us know). If you had seen our players tonight, they were…

නුඹ නිසා පිපෙන මම

මලක් සේ මම පෙති විදාලමි.. නුඹේ සෙනෙහේ සෙමෙන් සැතපෙමි.. උදා හිරු දැක සිනාසෙන්නෙමි.. දෙඅත් විහිදා තුරුළු කර ගමි... කවක පද වැල් සිතින් පබදිමි.. ලස්සනම පද එයට අමුනමි.. පන්හිඳට මගෙ නැවතුමක් නැති.. නුඹ නිසා මං කවි ලියන්නෙමි.. සංසාරයේ දුර ඇවිද ඇත්තෙමි.. පුරුදු සුවයක් නුඹෙන් ලබනෙමි.. වසා දෙනුවන් නුඹ ලගට…

තව හරියටම සති දෙකයි.

හැම කෙනෙක්ම දන්න විදියට 2014 අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස" කියන තේමාවෙන් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, ඒ කියන්නේ අද ඉඳලා ගෙවෙන 14 වෙනි දවසේ බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. එදාට මොනවද වෙන්නේ? හැමදාම වගේ අළුත් අවුරුද්ද වෙනුවෙන්…

කලකට පසු

මාස කිහිපයකට පසු මට යමක් ලියන්නට සිතුණාය. ගෙවි ගිය කාලය තුල මගේ අතීතයට එක් රැස් වු සියළුම කරුණු කාරණා නැවතත් එකින් එක මෙනෙහි කිරීමට මම පුංචි උත්සහායක් ගත්තෙමි. ඒ උත්සහාය සාර්ථක විය. ඒ නිසාවෙන්ම පුංචියට හෝ යමක් මෙසේ ලියා ගන්නට මට හැකි විය. ඒ අතීතයේ දුක සතුටු දෙකම තදින්ම දැනුණාය. එසේම සිදු වු…

ආදර සැමරුම්

අපේ ආදර මතක සැමරුම් දසත ඇත බිම විසිරිලා ඒ මතින් ඔබ අඩිය තබමින් ඈතටම යයි සැඟවිලා ගිලෙන හිරු අර ඈත ක්ෂිතිජයේ ගිනියම්ව රත් පැහැ වෙලා රැගෙන එයි තව තවත් කළුවර ආදරේ සුව සඟවලා විරහා ගී පද රසය සොයමින් සිතේ සිනහව හැකිළිලා මුවේ සිනහව ලොවට පෙන්වා හිඳිමි මියැදී යන තුරා

බිහිරි බවේ ප්ලග් ගැලවීම

සාමාන්‍ය ජංගම දුරකතනයකින් හෝ MP3 ප්ලෙයරයකින් ගීත අසන්නා ඵ් සදහා ඉයර්ෆෝන් හෝ ඉයර්ප්ලග් පැළැදිය යුතුය. මෙම ඉයර්ෆෝන් වලින් නික්මෙන ශබ්දය ගැන ජාත්‍යන්තර ප්‍රමිතියක් සැකසීමේ වැඩ දැන් යුරෝපා කොමිසම විසින් අරඹා තිබේ. ඉයර්ෆෝනයකින් නික්මිය යුතු උපරිම හ‍ඩේ සැර කොපමණදැයි යන්න පිළිබද යොජනා දැන් යුරෝපා…

චූටි නංගි......

අපේ චූටි නංගිට චූටියි කිව්වට ඉතින් පොඩි කාලෙ ඉඳලම චූටි නැතිලු හොඳේ..... මෙයා ඉපැදුනු දවස්වල කොච්චර චූටිද කියනවා නම් අපේ අම්මට තනියම හරහට අරගෙන මුන්දව නාවන්නවත් බෑ.... ඔය කාරණේ හින්දා අර මං කලින් කතාවල කිව්ව නැන්දට අමතරව අම්මල තවත් නැන්දෙක් එක්කන් ආව.... Read more »

රූපාන්තරණ බැලුවෙමි – Watched the Ruupantharana

රූපාන්තරණය යන නම ඇසූ විට සිහිපත් වූයේ ෆ්‍රාන්ස් කෆ්කා ගේ කෙටි කතාවයි. නින්දෙන් අවදි වී බලන පුද්ගලයෙකු තමන් කැරපොත්තෙකු බවට රූපාන්තරණය වී තිබීමේ ඛේදවාචකයක් එම කෙටි කතාවට වස්තුබීජය වී තිබිණි. නමුතක් නාලක විතානගේ ගේ කුලුඳුල් සිනමා නිර්මාණය “රූපාන්තරණ“ තුල නම් එවැන්නක් දක්නට නොතිබුණු බව කණගාටුවෙන් වුවද…

මාවත් හලාල් කරන්න.. (අග මුල නැති සටහනකි)

ඝානසාර හාමුදුරුවෝ ප්‍රසිද්දියේ ශ්‍රී ලංකා කැබිනෙට් අමාත්තිය වරයෙකුට පත්තර-රේඩියෝ-ටීවී නාලිකා ඉදිරියේ "පරයා ,... පරයා...පරයා" කියා ගරු නම්බුව නොහොත් රෙස්පෙක්ට් කිරීම.(ඊයේ පොස්ට් එකේදී ගොඩාක් සිංහල සහෝදරයෝ කියලා තිබුනා සිංහලෙන් පරයා-කියලා කීම වැරදි වචනයක් නොවෙයි කියලා , එක තමයි රෙස්පෙක්ට් කියලා…