නිර්මාණය: ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ජේසු රජාණෙනි ඔබ වටලා බාල සමාජය පෙම් වඩලා සාදු දිදී සිරි හද පුදලා පාද සිපා සැනසීම දෙමූ පාද සිපා... පාද සිපා... පාද සිපා සැනසීම දෙමූ පුංචි අපෙන් වන පව් නොබලා ලෝක රසින් වන පව් නොබලා පාප අපෙන් ඔබ වෙන් නොවෙලා ජේසු ඔබේ දෙනු මැන සරණේ ජේසු ඔබේ... ජේසු ඔබේ... ජේසු ඔබේ…

අනේ මන්දා මේ මිනිස්සුන්ට පිස්සුද කියලා.....මෙච්චර ගනන් ෆෝන් මෙහෙම කඩලා බිදලා දාන්න.එහෙනම් අපි බලමු මේ අය මොකද කරන්නේ කියලා...මේ තියන විඩියෝස් ෆෝන් එක එක දේවල් වලට ඔරොත්තු දෙන හැටි බලන්න කරපු ඒවා. 1.මේ බලන්න අලුත්ම ගැලැක්සි එස් 5 එකට කරන වැඩේ.ගහන සැරට බැට්රියත් පුපුරනව.. 2.මේ බලන්න මේ අලුත්ම…

අප සියලු දෙනා ගතික සමතුලිත පරිසර පද්ධතියේ කොටසක් මිස ස්ථාවර ප්‍රපන්චයන් නොවන්නෙමු. මේ බැව් මේඝය තම බ්ලොග් හැඳින්වීමේදී ද දක්වා ඇත. සිංහල අලුත් අවුරුද්ද ද එසේමය. සිංහල අවුරුදුදේ දී ද සිදුවන්නේ එක් පසක සිට අනෙක් පසට සම්පත් ගලායාමයි: තොරතුරු ගලායාමයි: විශ්වාසය ගලායාමයි. අවුරුදු සමයේ වේගයෙන් ම ගලායන්නේ…
මේ අපේ ජර්මානුවා පිලිබදවය අප හට සෙනසුරාදා දවස යනු ඉතාමත් වෙහෙසකර දවසකි. මොකද එම දිනට අපේ ජර්මානුවා පැය හතරක දීර්ඝ දේශනයක් පවත්වයි. අන්තිමට බැලූ විට නටපු නැටුමකුත් නැත නමුත් බෙරේ පලුවකුත් ඇත්තේම නැත. ජර්මානුවා කීවාට ඔහු ශුද්ධ සිංහලයෙකි අපට ජර්මන් භාෂාව උගන්වන නිසා අප ඔහුට කියන්නේ ජර්මානුවා කියාය.…
ඉතින් කස්ටිය කෝමෙයි ජීවිතේ.. අවුරුද්ද උඹලව කාලද ?? නැත්තම් උඹලා අවුරුද්ද කන ගමන්ද ඉන්නේ මට නම් හෙන අවුල් කොහො මිසින් උන එකට මේ පාර සෑහෙන කාලයක් තිස්සේ මේක ලියන්න හිත හිත ඉන්නේ ඒත් බැරි උනා හැබැයි අද උදේ නම් එකෙක් කෑ ගැහුව ඇහුනා.. ඒ මොරාල් එකටද මන්දා මේ.. මේක ලියන්න හිතුනා.. ඔක්කොටම කලින් කස්ටියට…

ජයවේ ජේසූනී ජයවේ ක්‍රිස්තුනී සව් ලෙව් දනන්ගේ සිත් වදන් විනිශ්චකාරෙනී ක්‍රිස්තූ රජාණෙනි ලෝකාග්‍ර ස්වාමිනී දෙවි වූ ජේසූ රාජේන්ද්‍රා තේජායු වේ ක්‍රිස්තු රජ නොවේ කියත් පවිටුවෝ ඔබේ දසුන් ලොවේ පිරි හඬින් සැවෝ දෙව් පුතුන් ම වේ සෑමා දනන්ගෙ ස්වාමී තේජා ශ්‍රී ස්තෝත්ර වේවා ආ ජේසු ක්‍රිස්තුනි ශාන්ති කුමාරෙනි…
අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සව එහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා. ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නන අවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ... අංක එක -…

මේ දවස් වල සයිබරය පුරාම කතා බහ වෙන්නේ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. ඔන්න ලබන ඉරිදා මේ වෙලාව වෙනකොට අපි හැමෝම ඉන්නේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ. කඹ ඇදීම, කොට්ටා පොරය, ජන ගායනා, බනිස් කෑම, අලියාට ඇහැ තැබීම වගේ තරඟ ඉසව් ගණනාවක් එදාට පවත්වන්න මේ වෙනකොටත් සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. හැබැයි ඔබ…

මම කියන්න යන්නේ අන්තර්ජලයෙන් සල්ලි හොයන්න පුලුවන් ලේසිම ක්‍රමයක් ගෑන.....ඔයාට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ... ඉස්සෙල්ලාම මෙකේ publisher කෙනෙක් වෙන්න ඕන… මේකේ publisher කෙනෙක් වෙන්න ඔයාට වෙබ් සයිට් / බ්ලොග් තියෙන්න කිසිම ඕනෑකමක් නෑ.. ෆේස්බුක් හිටියත් ඇති .. Register දැන් මම කියන්නම් මුදල් හොයන හැටි ඔයාට…

http://galenf.com/japan/train04.jpg දුම්රිය සේවයේ ඉන්න සමහර දෙනෙක් (හැමෝම නෙමයි) හරිම උද්දච්ච අහංකාර සහ කිසිම මානුෂිය ලක්ෂණයක් නැති උදවිය කියල තහවුරු කරන්න හොඳ උදාහරණ විදියට පෙන්නන්න පුලුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයො කිහිප දෙනෙක් අද උදෑසන සාගරිකා දුම්රියට ගොඩවුනා.ඔවුන්ගේ දඩයම් අතර පන්ති වලට හෝ උසස්…
