සදාකාලික නොවූ ලෝකෙට මම
සදාකාලික නොවූ ලෝකෙක සදා කල් මැරී මැරී ඉපදෙන්නවුන් වෙනුවෙනි. පින්තුරයේ අයිතිය පින්තුරය සතුය.

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සදාකාලික නොවූ ලෝකෙක සදා කල් මැරී මැරී ඉපදෙන්නවුන් වෙනුවෙනි. පින්තුරයේ අයිතිය පින්තුරය සතුය.

පෘථිවිය ගත්තාම රටවල් ගොඩාරියක් තියෙනවා... ඒ රටවල් වලින් බහුතරයක් රටවල ඉන්නෙ කතෝලික, ක්රිස්තියානි උදවිය. මුස්ලිම් උදවියට අරාබිකරයම සහ අප්රිකාවෙ සමහර රටවල් අයිති වෙනවා.... දෙඅල උදවියට ඉන්දියාව ( දකුණු ඉන්දියාව ) තියෙනවා.... හිතලා බලපල්ලා මේ ලෝකෙ සිංහල බෞද්ධ කියන උන්ට වෙන කොහෙද තියෙන්නෙ ජීවත් වෙන්ඩ…

සිත් තුළ මතුවෙන වදන් පෙළ බ්ලොගයට ඔබා ගන්නවාදැයි නැද්දැයි පිළිබඳ සිතුවිලි වල සටනක් පසුදින රාත්රීයේ සිට තිබින. කෙසේ වුවත් අවසානයේ එය බ්ලොගයේ කෙටීමට මා තීරණය කළෙමි. ඒ අන් කිසිවක් නොව වල් ගැන කතා කිරීමටය. වල් කියන වචනය තේරුම කුමක්දැයි බැලුවහොත් එය අදහස් කීපයක් ඇති බහු අර්ථ පදයකි. වනය, හීලෑ නොවූ සහ…
අප්රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackersලා දෙදෙනෙකු විසිනි. ශ්රී…

2014 සයිබර් සිහින බක්මහ උළෙලත් ඕං අහවරයි.. ඕකට පස්සේ ඉතිං එන්නේ මඩ සීසන් එක නෙව.. මේං මඩ.... මේ පාරත් අපි මඩ අරං එන්නේ වල් රජාගේ රාජකීය අනුග්රහයත් මහාචාර්ය තරියාගේ මෙව්වා එකත් කැටි කරගෙනමයි... බලලම ඉන්ටකෝ... (01) පැට්ටාගේ පැටියාගේ පියා කවුද??? (02) (03) වලිය පිටුපස ඇත්තේ මාර පරාජයද???? (04) වැඩි…

සයිබරයේ සිහින උළෙල, සයිබර් සිහින බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් අද දවස පුරා බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්රීඩාංගනයේදී පැවැත්විනි. සයිබර් සිහින උළෙල වංශකතාවේ සිවුවන සිහින උළෙල වූ මෙය ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ බ්ලොග් සුහද හමුව බවට පත්විය. සෑම වසරකම මෙන් ජනවාරි මාසයේ සිට කොටසින් කොටස සැලසුම්…

අද තිබෙන්නේ දිනෙන් දිනම වේගයෙන් නොයෙක් ඩිජිටල් දත්ත ගොඩගැසෙන ලෝකයකි. ෆේස්බුක් සේවයට සම්බන්ධ කෝටි සියයකට වැඩි පිරිස නිතිපතා සිය තොරතුරු අප්ඩේට් කරන විට ගොඩ ගැසෙන තොරතුරු කන්දරාව සුළුපටු නැත. Youtube සේවයට සෑම විනාඩියකටම පැය 72ක කාලයක් පුරා ධාවනය විය හැකි තරම් වීඩියෝ එක් කෙරේ. මෙම සියළු දත්ත…

zug uf.a fkdjk uf.au l=i,dkhla ,enqKd''''Z - pkaÈud,a lshhs mkaÿ jdr 20 f,dal l=i,dk ch.;a Y%S ,xld lKavdhfï kdhlhd fkdjQ kdhlhd ÈfkaIa pkaÈud,a ,xldfõ ch.%yKfhka miq lshkafka l=ulao@ isxy, wjqreoaog n,msáfha kEoEhska n,kakg f.dia isá pkaÈud,a wu;d i;s wka; mqj;am;la úuiQ m%Yak j,g Tyq ms ÈfkaIa…

[සේකර ගේ උපන්දිනය නිමිත්තෙන් ආදිවාසියනි, අවදි වෙව් අඩවියේ පල කර තිබු පින්තුරයකි. සටහන අපට පෙනෙන්නට ශෙයා කල අමන්දා අබේසූරියටත් ස්තූතිය] තාමත් ඒ නුවරපාර අධිවේගී වෙන්න කලින් සුදුවෙන් ටික ටික කළු වූ ඒ දුම්රොටු අස්සෙන් ඒ තරම්ම අලුත්ම නැති කැළණි පාලම උඩ ඒ විදුලිය මේ විදුලිය චීන විදුලිය දෙසිය තිහෙන් බර…
