කදුළු පිරි දෙනෙතට
නුබේ දෙනෙතග රැදුණු අහිංසක කදුළු බිදු සිනිදු කම්මුල් දිගේ ගලා යනවා දකින්න.. මන් හරි අකමැතියි, ඒත් ඔය දිලිසෙන කදුළු පිරි දෙනෙතට වෙනදා වගේ තවමත් මං හරි ආදරෙයි..

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
නුබේ දෙනෙතග රැදුණු අහිංසක කදුළු බිදු සිනිදු කම්මුල් දිගේ ගලා යනවා දකින්න.. මන් හරි අකමැතියි, ඒත් ඔය දිලිසෙන කදුළු පිරි දෙනෙතට වෙනදා වගේ තවමත් මං හරි ආදරෙයි..

මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා ලියන්න පටන් ගත්ත “පුංචි හිතට දැනෙන දේ“ ,අපේ බ්ලොග් පිටුව පහුගිය කාළෙ පුරාවටම පුංචි පුංචි වෙනස්කම් වෙමින් ආ මගේ තවත් වෙනස්කම් කිහිපයක් වෙන බව අපිට ආදරේ නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම කියන්නයි මේ හදන්නේ . ඒ වෙනස්කම් මෙන්න මේවා , මුලින්ම අපේ වෙබ් ලිපිනය වෙනස් කළා ,…
විභාගය අ ත ළඟ තියාගෙන නිදිමරා ලියු කවිය ඔබ .. ලයිට් ගිය සැනින් එක් වරම screen එක සමඟ නොපෙනී ගිය කවිය ඔබ ... ලයිට් එනකන් සිතාසිටියේ recover වේ යයි කවිය ඔබ.. ලයිට් ආවත් MS WORD වලට වත් recover කර ගැනීමට බැරිවූ කවිය ඔබ ..
Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
Top Cat පිස්සු පූසා

චිත්රාල් සෝමපාල සමඟ "චැටර්-බොක්ස්"-ශ්රී ලංකා සමඟ පැවැත්වූ සංවාදය. සංගීත ලෝකයට ඔහුගේ පිවිසුම, ලාංකීය රොක් සංගීත කලාව ගැන ඔහු දරන අදහස්, රොක් සංගීත කලාවට අලුතෙන් එක් වන අයට ඔහුගේ උපදෙස් සහ තවත් බොහෝ දේ විනාඩි 6 ක කාලයක් තුල... මෑතකදී ඔහු ගැයූ ගීත සහ වෙනත් ඔහුගේ ජනප්රිය ගීත.
“හුටා! හෙට උදෙන් ම නැගින්නත් ඕන නේ“ යැයි සිතමින් මා පෙර දින යහනට පැන්නත් මට නම් නිදි දෙව්දුව ගෙන් කිසිදු ආයචනය තිබුනේ නැත. හෙට දින උදාවවන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. කෙසේ හෝ මට නින්ද ගොස් තිබිනි. රමීෂා සහ සනෝ අක්කලාගේ දුරකතන ඇමතුම් සමඟ පිබිදුන මා 5.45ට පමණ මාතර දුම්රිය ස්ථානයට ළඟා වීමි. රුහුණු…
උදේ පාන්දරම ඇහැරුනේ නිදිමත නැති නිසා නෙමේ.මහා මේරූ පර්වතේ ඇග උඩ තියලා තියෙන තරම් බරක් දැනුන නිසා.ඇහැරුනාම තමා දැනුනේ මහා මේරූ පර්වතේ නෙමේ එක අජරාමර චූ බරක් කියලා.ඇද පුරා විසිරිලා තිබ්බ සරමේ ගැටේ එකට එකතු කරලා ගැටේ ගහන ගමන් පහළට රොකට් එකක් වගේ දිව්වේ තව හිටියා නම් කකුල දිගේ බේරෙන නිසා.අනේ දෙයියනේ…
හරියටම අවුරුදු දෙකකට පස්සෙ post එකක් දාන්න හිතුනා.ඒකත් අහම්බයක්. මුනු පොතේ රවුමක් යනකොට දැක්කා මන් හදපු page එක. පම්පෝරි ගහල තේරුමක් නෑ. ආව වැඩේ කරමුකො. තේරුමක් නැති ජීවිතේ තේරුමක් ඇති දෙයක් කරන්න හිතුවට කවදාවත් එහෙම දෙයක් කරන්න ඉඩක් මට ලැබිලා නැතිය කියලයි මම නම් හිතන්නෙ. මෙකත් ඉතින් තෙරුමක් ඇති…
පින්තූරයේ අයිතිය Sajith Fernando සතුය. ගිලෙන්නට කැමැත්තෙන් පීනන්නට ඉගෙන ගන්නා අයවලුන් අතරේ බෙදා ගත්තා කියා වරදක් නැත.
