මං කැම්පස් යන දවස්වල, කාලයක් හිටියෙ ෆෘට් සැලඩ් බෝඩිමක..... ඒකෙ ඉස්කෝලෙ යන ළමයිනුයි, කැම්පස් යන එව්වොයි, කෝස් කරන උනුයි මදිවට රස්සාවලට යන උනුත් හිටියා... අපි හිටියෙ උඩ තට්ටුවේ... අයිතිකාරයො පහළ..... මං හිටපු කාමරේ තමයි ලොකුම එක... ඒකෙ අපි හතර දෙනෙක් හිටියා... හතර දෙනාම කැම්පස් උන්... හැබැයි මං…
அடைமழை பெய்தோய்ந்த நள்ளிரவுக்கு முன்னரான பொழுதின் வளி குளிரில் ஒடுங்கிக் கண்ணாடியில் தன்னைப் பார்க்கும் பனியை விரலிலேந்தி கடைசிப் பேரூந்திலிருந்து இறங்கினாய் பகலை விடவும் இருளிடம் இருக்கின்றன பல்லாயிரம் விழிகள் அன்று ஒவ்வொரு விழியின் துளியுமிணைந்து தெருவெங்கும் குட்டைகளாய்த் தேங்கியிருந்ததை…
ඉරිදා හවස කාලෙකට පස්සෙ ගෙදර හිටියා. දවාලට කද්දි හතරයි. නන්දා සාලෙට වෙලා "ඔබයි රම්ය සඳ කිරණ" කියද්දි සාෂයි, මනෝරම්යගෙ බබියි හුඟ කාලෙකට පස්සෙ සැටියට ඇවිත් නුගේගොඩ ටවුන් එක මැද්දෙ සිපාචාර කරන හැටි මතක් කරලා දුන්නා. මාස ගානක් තිස්සෙ මටම අමතක වෙලා හිටිය මං බයෙන් බයෙන් සැටිය පිටිපස්සෙන් මතු වුණා. මට…
මෙලෝ රහක්, නැති උනාට.. තිබහට බොන, ඇල්වතුරයි.. කුසගින්නට, බත් ඇටයයි.. වගේ මාත් ඕනම වෙයි..
සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙලා සති දෙකක් ගත වෙන්න තියෙන්නේ තවත් දින දෙකයි. ඒ වුනාට තවමත් බොහෝ දෙනෙක් සයිබර් සිහින බක්මහ උළෙල ගැන කතාබහ කරනවා. මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සහෘද බ්ලොග්කරුවන් 175 දෙනෙක් සහභාගී වුනා. පිටියේ තරඟ ඉසව් 20 ක් සහ ඉසව් 9 කින් යුත් නිර්මාණ තරඟයක් පැවැත්වුනා. බොහොමයක්…
අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්රදායේ තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් ( Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්. අක්බාර් රජතුමා දවසක් සිහිනයෙන් දැක්කලු, රජතුමාගේ කටේ එක දතක් හැර අන් සියලු දත් හැලී ගොස් ඇති ආකාරය. රජතුමා තම රාජකීය සිහින තෝරන්නා කැඳවා මෙහි අරුත විමසා…
වලව්වේ වහල පිරෙන තෙක් ගණට මකුළුවෝ වියති දැල් හීන් සීරුවට.... සියක් වස් පැරණි පරිණාමයේ පුරුක් මකුළු දැල් වියන් තුල සදා කල් හිඳිත්.... ඇඳි පුටුවෙ දිග ඇදී රවුම් ඉස්තෝපුවේ පයිප්පය උරයි ලොකු හාමු අඩ නිදිමතේ වරින් වර අවදි වී කහියි බොල් බොල් හඬ්න් හනික ගෙන බෙහෙත් මුළ පෙති දෙකක් ගිල ගනී... පපුවෙ හති ගතිය…
මගේ හඩ රැගෙන ගොස් ඇගේ හද සනසන්න විරහ දුක අමුණන්න සුළග මට ඉඩදෙන්න
සඳ නැගෙන විට - සඳේ තනියට සිය ගණන් තරු මැවෙනවා නිල් ගුවන් තෙර - අඳුරු මුලුවල තරු යුවළ පෙම් කරනවා හිරු නැගෙන විට - සඳට පෙම් කළ තරු එකින් එක මැකෙනවා තරු නැතත් ලොව - එළිය වනු දැක නිරාමිස සුව විඳිනවා සෙනගක තනි වී - තරු මතක් වී හිරු ද කඳුලැලි හෙලනවා හෙලන සුසුමන් - නගන කඳුලැල් අඳුරු වලාවල රැඳෙනවා තවත්…
නිබන්දනය නිම කල යුතු දිනය 2099/09/09 ලෙස සටහන්වත තිබුණත්, එය කෙසේ අවසන් කරමිදැයි තවමත් නිශ්චිත වැඩ පිළිවෙලක් නැත. තව ඇත්තේ ඉතා සීමිත දින කිහිපයකි, බොහෝ කරුණු එක් රැස් කර ඇතත් පෙළ ගස්වන්නේ කෙසේද?. කේවල ව්යාපතීයක් ලෙස ප්රථම උපධිය සඳහා -පුරාතණ ශ්රී ලංකාවේ දාහතේ කැරැල්ල- මාතෘකව තොරාගනු ලැබීය. විටෙක…