ලස්සන තොරන් බලන්න.. හරි ලස්සන කූඩු බලන්න සැණකෙළියක් නොවන සතුටක් විදින්න... අපි යනවා වෙසක් බලන්න... ඒ හැමදෙයක්ම විඳගන්න මම යනවා ඇයත් එක්ක‘දහවලට“ සෙනඟ නොගැටේන වරුවක අපි යනවා වෙසක් බලන්න... සමහර විට හිනා යන්න පුළුවන් සමහර විට විවිධ දේ කියන්නට පුළුවන්... අපේ අහිංසක පැතුම වෙනුවෙන් අපි යනවා වෙසක්…

3. if...else...fi මම දැන් කියන්නෙ if else ගැන if condition then condition එල true නම් else වලින් ඉහල තියෙන සියලුම දේ රන් වෙනව. else condition එල false නම් fi වලින් ඉහල තියෙන සියලුම දේ රන් වෙනව. fi මෙන්න මේ කතාවට තමයි if else කතාව කියල කියන්නෙ.අපි දැන බලමු ඒ සම්බන්ධ උදාහරණයක්…

මේ පාඩමේ ඉදන් අපි කතා කරන්නෙ වයුහාත්මක shell ප්රොග්රැමින් ගැන . structured ශෙල් ගැන ...... ඇත්තටමෙ මේකෙදි කතා කරන්න තියෙන්නෙ තර්ක හා තීරණ ආශිත දේවල් . තීරණ හා තර්ක අපට අලුත් දේවල් නෙවෙයි නෙ . අපි නිතරම තීරණ ගන්නව තර්ක කරනව ඉතින් ඒ ගැන ආයෙ අමුතුවෙක් කතා කරන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ . අපි ගන්න…

හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති කිසිවෙකුත් තව - පය ගසා නැති දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති පතොක් ගසුත් පණ ගසනවා සකි කටුක ගිරි හිස - වලාකුළු ඇති සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති විටින් විට වැහි - වැටෙනවා ඇති හැඟුම් ළපටි දළු - දමනවා ඇති පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති පෙම්වත් යුගයක - වැටුණු කඳුළු…

දෙනෙත් ඉඳුවර හීන දකිමින් රැයක නින්දට පෙරවදන් දෙයි සිතින් සියවර එකම පැතුමක් යලිත් යලි යලි ඉපිද සසැලෙයි පැතුම් පොඳි පොඩි හිතට බර නැහැ හීන ගං තෙර සිතුම් පොපියයි කලක් ගොළුවුණු පැරණී කවි හිත හැඟුමි බර පබැඳුමක් ගලපයි අළුත් පැතුමක් සිතට ඇවිදින් යලිත් ඉපදුණු බවක් දවනයි යලිත් සිතකට පෙම් පුරන්නට සිතුම්…

නොමිලේ... නොමිලේ... නොමිලේ... නොමිලේ... නොමිලේ... නොමිලේ දෙනව කීවම එක සැරයක් නෙවේ, දෙතුන් සැරයක්ම හිතන්න වෙනව. හේතුව අපේ රටේ සාමාන්යයෙන් "නොමිලේ" කීවොත් එක්කො කල් ඉකුත් වෙන්න සතියක්, දෙකක් තියෙන දෙයක්. එහෙම නැත්නම් විකිණෙන්නෙ නැති දෙයක්. කොහෙ හරි රටක තහනම් කළ දෙයක්. ඉතින් ඒ හින්ද "නොමිලේ" බෝඩ්…

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද කියන්න යන්නේත් තවත් වැදගත්කියල හිතෙන් දෙයක් ගැන. දැන් හැමෝටම Smart Phone තියනවනේ අන්න ඒ Smart Phone වලින් කොහොමද සිංහලෙන් SMS යවන්නේ කියල කියන්න යන්නේ. මේකට ඉස්සරලම Android තියන Mobile එකක් ඔනි දැන් එකට Play Store ගිහින් මෙන්න මේ Helakuru Sinhala…
.jpg&w=256&q=75)
උපුටා ගැනීම මවුබිම March 30, 2014) "වකුගඩුවක් පිරිනමා ජීවිතයක් බේරා ගනිමු. (අහවල්) වර්ගය ේ වකුගඩුවක් ඕනෑ - දෙදරු මවගේ වකුගඩු සැත්කමට ආධාර පතයි - වකුගඩු රෝගී පියාට උපකාර කරන්න....." මේ විදියේ ප්රවෘත්තියක් ලංකාවේ මොනයම්ම හෝ සිංහල පත්තරේක පළ නොවෙන දවසක් නැති තරම්. වකුගඩුවක් ඉල්ලල, එහෙමත් නැත්නම්…
