මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී C.W.W. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර…

while loop දැන් අපි කතා කරන්නෙ while loop ගැන බලන්න while loop එකේ syntax එක while [ condition ] do මෙතන ලියන සියලු කමාන්ඩ් රන් වීම සිදුවේ . done while loop එකේ තියන විශේෂත්වය තමයි ලබාදීල තියෙන condition එක false වෙනකන් දීල තියෙන කමාන්ඩ් ටික රන් කරවීම . බලන්න පහල තියෙන උදාහරණය කන්ඩිශන් එක true නිසා…

සාමාන්‍යයෙන් කතාවට කියන්නේ " බස්තියං ඇයි පයින් යන්නේ? " කියලනේ. හැබැයි මේ මගේ කතන්දරේ නං බස්තියං කාර් එකේ ගිය කතාවක්. කාර් එකේ ගිහිල්ලා අම්බානක පරිප්පුවක් කාපු සිද්ධියක් ගැන කතන්දරයක්! දැන් ටික කාලෙකට ඉස්සර මං වැඩ කළා කොළඹ නුවර පාර අයිනේ පිහිටා තියෙන එක්තරා තිප්පොලක. මේ කාලේ හාමිනේයි මායි, අපි…

සොයා ගව් දහසකුත් ගෙවා පැමිණියත් හමුවෙයිද කිසිම දා නොතිබූ යමක් ගොදුරුවෙමි තනිකමට නිතිපතා යලි යලිත් නිම නොවන ජිවිතේ කොහේ ඇති නිමාවක් ඔබේ ඔය කළු මුණ මගනෑර හැම දවස සොයන්නේ මාවමද නුඹේ පෙම මට වේද කලකට ඉහත පෙමින් බැඳී සුදු මුණ කලු වුනේ කෙලෙසකද ජිවිතේ කියන මට ඉතින් පවසන්න වෙහෙසයි හුඟක් මට ජිවිතේ, අප දීගේ…
බුදු තෙමගුල සිහිකරමින් අප විද්‍යාලයේ බෞද්ධ සංගමය සහ සිසු දරු දැරියන් විසින් 2014.05.12 සිට 2014.05.16 දක්වා වෙසක් සතිය සමරන ලදී.එහිද කාව්‍යමය ධර්ම දේශණයක්,වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ,සව් දන්සලක් හා වෙසක් කාඩ්පත් නිර්මාණය කිරීමක් ද සිදු කරන ලදි.

වසර එකහමාරක් වැනි කාලයක් ගත කරමින් තොරතුරු එකතු කරමින් ලියන ලද, හතර පස්වතාවක් කියවමින් සංස්කරණය කරමින් ඇති දැඩිකරපු මගේ මුල්ම නව කතාව දොළපිදේනි මැයි මස 09 වැනි දින ජාතික පුස්තකාලයේ දී ජනතාව අතට පත්කළා. එදින මට මගේ ජීවිතේ අමතක නොවන දවසක්. ඊට විශේෂ හේතුවක් ද තිබේ. එනම් මෙය හුදෙක් තවත් එක් නවකතාවක්…

උත්සහ කළ සියලු දෙනාට ම ස්තුතියි!, මෙන්න නිවැරදි පිළිතුරු. (1) දිරවණ පුතා – ජීර්ණ පුත් ~ පූර්නජිත් (2) සප්ත නියෝගය – සත් අණ ~ අත්සන (3) ගන්න කැකුලිය – ගං කෙල්ල ~ කෙංගල්ල (4) වායු අදහස් – වා මත ~ මාවත (5) බිම්මල් රැකවල් – හතු මුර ~ මුතුහර (6) මුඛ නිරිඳු – කට රජු ~ […]
ඇරිස්ටොටල්ට අනුව "නිතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය" වේ. එමෙන්ම ප්‍රජාවක් පාලනය කිරීමට නම් නිතියක් පැවතීම අනිවර්යවේ.මන්ද එසේ නොවන්නට සමාජයතුළ තිබිය යුතු සාධරණය,ප්රජාතන්ත්රවාදය වැනි මානව ගුණධර්ම සුරකීම අතිශය අපහසු කරුණක් වන බැවිනි. එමෙන්ම පවතින නිතිය සියල්ලන්ට සර්ව සාධාරණවත්,අපක්ෂපාති ලෙසත්…

මාස 34ක් තිස්සෙ එක දිගටම මේක ඇද ගෙන එන්න පුළුවන් කම තිබ්බෙ මේක බලන්න ආපු මගේ ආදරණීය රසිකයො ටික නිසාම තමයි. මම කවදාවත් ඇස් මට්ටමේ එල්ලා ගන්න නොහිතුව , නමුත් මුල කාලෙ නම් එහෙම එල්ලලා තියා ගෙන හිටිය ලියන්නව කියවන්න ආපු ගණන අද වෙනකොට ලක්ෂ දෙක පැනලා. ඒ නිසාම ඔන්න අහම්බෙන් ඇහැ ගැටිච්ච ඒ ඉලක්කම එල්ල ගත්තා…

සුපුරුදු පරිදි එදිනත් බ්රාහ්මණතුමා තම පුත්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ වැඩකටයුතු වල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුතු බිම ඇද වැටෙනු දුටු බ්රාහ්මණතුමා වහා වහා එතැනට…