අලුත් අවුරුදුත් ආව නිසා බොලවු මමත් අස් කළා මගේ රජ බවන අවුරුදු ගානකට පස්සේ. හප්පා පොළොංගු විතරයි අඩු. ඒ අස්සේ පරණ පොතක් අස්සේ කැම්පස් යන කාලේ කුරුටු ගාපු කොළ කෑල්ලක් සෙට් උනා. ඒකෙ තිබ්බා කුරුටු ගාපු කතාවක්.. මගේම වචන ඒ දවස්වල හොඳේ... ඒ කියන්නේ 2006 පළමු අවුරුද්ද කැම්පස් එකේ. මෙන්න මෙහෙමයි... හීන…
ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල. මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින්…

මංගලම්... සුබ මංගලම්... සාරංග-උමාලි අතිනත ගත්දා... නව පරපුරේ ජනප්රිය නළු නිළි යුවළක් වන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහ මංගල්යයය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවාහයට අත්සන් තැබූ අතර කැමරා නෙතට හසුවූ…

කාලෙකින් බැරි වුණා තුන්තේරවිලි ටිකක් පාඨක මිතුරන් සමඟ බෙදාහදා ගන්න. හොඳයි උත්සාහ කරල බලන්න. (1) දිරවණ පුතා (2) සප්ත නියෝගය (3) ගන්න කැකුලිය (4) වායු අදහස් (5) බිම්මල් රැකවල් (6) මුඛ නිරිඳු මෙහි ප්රහේලිකා ප්රවර්ගයේ තවත් තුන්තේරවිලි ඇති. කලින් උත්සාහ කරල නැත් නම් බලන්න ඇරැයුම් කරනවා.
උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති…

නළු නිළියන් ආශ්රයට මට වෙලාවක් නෑ මධ්යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක දේශපාලනඥයකුට වගකීම් බොහෝය. එසේම කලාකරුවන්ට ද ඇතිවන්නේ ලේසි පහසු ප්රශ්න නොවේ. එසේ තිබියදී දේශපාලනඥයින් කලාවට යොමුවීම දැකිය හැකිය. එයට හේතුව සෑම මිනිසකු තුළම පාහේ අප හඳුනන මෙන්ම නාඳුනන කලාකරුවකු සිටිනා නිසාය. ‘කලාකාර ඇමැති’…

මම මේ කළේ මහා පිංකමක්.කල්ප ගණනාවක් දිව්ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්. මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර.මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්ම ශාලා බවට පත්වෙනවා.එවිට මේ…

ප්රසන්න විතානගේ ලාංකීය රසික ජනයාට අලුතින් හඳුන්වා දිය යුත්තෙක් නොවේ. පුත්ර සමාගම, ද්විත්ව, අවි යන නාට්යවල අධ්යක්ෂවරයා මෙන්ම සිසිල ගිනි ගනී, ඉර මැදියම,පුරහඳ කළුවර,පවුරු වළලු, ආකාශ කුසුම් වැනි ප්රබුද්ධ චිත්රපටවල නිර්මාපකයා ද ඔහුය.එම නිර්මාණ වෙනුවෙන් දේශීය හා විදේශීය වශයෙන් සම්මානයෙන් පිදුම්…

පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා. මහනුවර කච්චේරියේ අදාල කාරණය ඉටු කරගන්නා තුරු ඉඳගෙන හිටපු බඩා මාමාට එහා පැත්තේ උඩු රැවුලක් තියෙන, ජටාවක් බැඳපු කෙට්ටු මිනිහෙක් ඉන්නවා. දැනුණු කම්මැලි කම නිසාම අර මනුස්සයා එක්ක පොඩි කතාවක් දාන්න බඩා හිතුවා. බ.මා.: "කොහොමද ලොකු…

මෙම ඉරිදා උදෑසන 9 ට පැලවත්ත බුද්ධදාස ක්රීඩාංගණයේ දිග හැරෙන, සයිබර් සිහින බක්මහ උලෙළ පිළිබඳව සියලු තොරතුරු මේ වන විටත් ඔබ දන්නවා. මෙවරද ඒ සඳහා නිල මාධ්ය අනුග්රහකත්වය ලබා දීමට බස් රේඩියෝ ඉදිරිපත් වන්නේ හද පිරි සතුටිනි. තවද මෙම කටයුත්ත සඳහා ප්රධාන මූල්ය අනුග්රහකත්වය ලබා දෙනු ලබන්නේ Oceanic Games…
