Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නියඟය සහ රජයේ සේවකයෝ...

අප්පච්චි කුසගිනි නිවෙවුවේ කුඹුරු හාලේ බත් එක්ක කට්ටා කරවල හොද්ද කන්න දී අපට අඳේට ලැබුණු කුඹුරට පිං සිද්ද වෙන්ට.. රබර් සෙරෙප්පුවෙන් විලුඹේ ඇනෙන ගල් කතා කරන්න ඇති අපි වින්ද දුක් ඉස්කෝලේ මහතත්තෑන් කිස්කන්න දුන් කෝටු පාරේ අප්පච්චි තෙල් ගෑවේ , "පුතේ ඉගෙන ගං ලොකු රස්සාවක් කොරහං රජයේ සේවකයෙක් වියන් කකුල්…

රොවින්ටාර් රෙකෝඩ්බාර්

කාලෙකට කලින් බොහොම කාලෙකට කලින්, ඔය එක එක කාලෙට එක එක පිස්සු එනවානේ, මේ කාලේ මට තිබ්බ පිස්සුව තමයි විදුලි පරිපථ හදන එක. සමහර විට මතක ඇති සෙනිත් කියලා පොත් සෙට් එකක්ම අවා. මගේ ගුරුවරයා උනේ අපේ ඉස්කෝලෙම උන්න දිම්මා. සතේ අතේ නැති කාලේ මට කොයින්ද පොතක් ගන්න සල්ලි මට මතක විදිහට ඒ කාලේ ඒ පොත රු 100 ක්…

නිසල සිත් මල 9

පසුගිය කොටස්.. 1 2 3 4 5 6 7 8 "අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය . විශ්මි රාත්‍රී ආහාරය තම කාමරයට වී තනිව ගත්තාය.ඇය එසේ කළේ දමිත්ට මුහුණ දීමට ඇති ලජ්ජාවටය.ඇය වෙනදාටත් කලින් නින්දට ගියේ ගෙදර තිදෙනා සමගම තරහා වීය . "කෝ....?" සුභද්‍රා සිනහා වෙමින් ඇසුවේ දමිත්ගෙනි. "නිදි මං හිතන්නේ..." "පවු…

It cost Him so much!

During my younger days, I would have this thing of where when someone would buy something with their hard-earned money, I would treat it as dirt, in the sense I wouldn’t care much about it. As years passed by, I would understand the gravity of it and I wouldn’t want anyone to buy me anything with…

කවියෙක්ගේ සුන්දර පැබැඳුමක් වගේ - Banjaara - Ek Villan - 2014

Jise zindagi dhoondh rahi hai Kya ye woh makaam mera hai Yahaan chain se bas ruk jaaun Kyun dil ye mujhe kehta hai Jazbaat naye se mile hain Jaane kya asar ye huaa hai Ik aas mili phir mujhko Jo qubool kisi ne kiya hai මේ ජීවිතය තුල කුමක් නම් සොයා යම් ද ජීවිතය පුරා සැනැහී සිටින්නට වන අවසන් නවාතැන ද…

නෙතු අද්දර - 41

වෛද්‍යවරයා මා දෙස බලා සිටින්නට විය. ඒත් ඔහුගේ හිත තිබුණේ මට එපිටින් වූ සිතුවිල්ලකය. “හොඳයි මං වැඩේ බාරගන්නම්. මිස්ගේ බාරකාරයාට අමතරව, මිස්ගෙ අතින්ම ලියලා දෙන්න ඕන මේ ශල්‍යකර්මය කරන්නේ මිස්ගෙ පූර්ණ අනුමැතිය ඇතුව කියන එකත් කියලා.“ මම ඊට මගේ පූර්ණ කැමැත්ත ලබා දුණිමි. “ඩොක්ටර් ඔපරේෂන් එක අදම කරනවද?“…

ටෙස් මැච්චෙක...

අද ඉස්කෝලේ ඇරිලා ආ වෙලේ ඉඳන්ම පියල් ගේ වැඩේ රේඩියෝව කණ ලඟට කරගෙන මොනවදෝ උවමනාවෙන්ම අහන් ඉන්න එක. ඉස්සරට වඩා හිතුවක්කාරයි. කාණ්ඩෙත් එක්ක සෙල්ලමට වැටිලා හොඳටම ඇඳිරි වැටිලා ගෙදර ඇවිත් පෙලක් දාට පාලොස් පැය ගෙවෙනතුරුත් රේඩියෝව දමාගෙනයි ඉන්නේ. වෙලාවකට එකපාරම හූ කියනවා, හිනාවෙනවා, අප්පුඩි ගහනවා. ළමාහාමි…

ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු.

මොකක් හරි හේතුවක් හින්ද මට පේන්නේ මේ පෝස්ට් එක කොහෙවත් අප්ඩේට් වෙන්නේ නෑ වගේ. ඒ නිසා රී පෝස්ට් කරන්නත් බැරි එකේ, ඔන්න මම ආයෙම ලින්ක් එකක් විදියට දානවා.. ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු. ක්සැන්ඩර් | Xander

Browser එකේ save කරපු password එකක password field එකට තරු වැටුනම Safe කියල හිතනවද?

අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න…

කිමද ඈ කළ වරද

ඊනියා ප්‍රේමයක පැටලී හුදකලා වූ මං තලාවක තනි වූ නිමේෂයක රාග ගිනි ඇවිළුනී නොදැක දුරක් සිහින ලොවක පැටලී ගෙවුන කල මාසයක් පිළිසිඳ කුස කළලයක් සිතුවත් වනසන්නට බැරිව, වීය එය කරුමයක් ඉකුත්ව ගොස් දස මසක් බිහිකළා කිරිකැටි බිළීඳියක් ගැලවීමට නිසිමගක් සොයමින් ගෙවූ කාලයක් ලැබීය සිතට සැනසුමක් හිනැහුණා රැජින එකපෙළට…