වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History"…
අම්මපල්ලා ඇත්තට එකා හිටියනම් හිතයට පොරබදා අල්ලාගන දුක්විද විද ඉන්නට එතරම් සැපක් කොහිද හි තකට ඇසිපිය ගැසෙන ඇසිල්ලෙක එකා පැනගොස්ය හනිකට ඉතින් විදවන්නේ කෙලෙසට සැපය ඉවරයි හෙට අනිද්දට යලිත් විඳ විඳ ඉන්නට නොහැකි ලෙස ගැලවුනුකොට අම්මාපල්ලා ඇත්තට තියෙන තරහක් හිතේ ගැට්ටෙක ……
.jpg&w=256&q=75)
"ඉතින් මොකද්ද ඔයාගේ කතාව? "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය. "මම ඔයාට දැනටමත් මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ...." "නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව. ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ." "හ්ම්" "ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේම කරගත්ත කෙනෙක් කියලා නන් කියන්න…

නිදා හුන් ශිශිර නිද්‍රාවෙන් අවදි වන්නට කාලයයි මේ.. නෙතු මානයේ දැවටුනු සිහින දහසක ඡායාමාත්‍රයන් ලුහුබඳින්නට කාලයයි මේ... තණපත් මත රැඳුනු පිණිබිඳු නිරුවත් දෙපා සිප ගත් කල කය පුරා දෝරෙ ගලන ප්රහර්ෂයකින් උමතු වන්නට කාලයයි මේ.. විටෙක සිඳී ගිය උමතු සිතුවිලි ගඟ යලිත් සයිබර් අවකාශය පුරා ගලා යවන්නට කාලයයි…

පසුගිය කොටස්.. 1 2 3 4 5 6 7 8 9 විශ්මිත් විරංගත් පාඨමාලාව ඉදිරියට කරගෙන ගියේ මහත් උනන්දුවකිනි.ආශාවකිනි.ඔවුන්ට ඉගැන්වූයේ ගුරුවරියක් බැවින් ඇය වඩාත් මිත්‍රශීලි වූවාය.පරිඝණක පාඨමාලාවේදී දෙදෙනාට හමු වුන යහළුවන් අතරින් හසිනිත්, දිලංකත් වඩාත් සමීප විය.විවේකී දිනයක තම නිවසට පැමිණෙන මෙන් හසිනි දෙදෙනාටම…

වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු සමග සටනට සූදානම් වෙති. ඔක්සිජන් මාස්ක් එක මූහුණට සවිකළාය. අතට කටුවක් ගැසීය..... මගේ දෑස් පියවී යන්නට විය. “දුවේ... දුවේ... අයියෝ... මොකද්ද ඔයා මේ කළේ....“ මගේ සවනට අම්මාගේ විලාපය සිහිනෙන් මෙන් ඇසෙයි. මම දෑස් ඇරීමට උත්සහ දැරීය. ඒත් දෑස වෙළුම් පටිවලින් වෙලා තිබුණි. අම්මා…

අවුරුදු ගානකට පස්සේ තමයි බ්ලොග් එක මතක් උනේ. මගේ අනික් බොලොග් හැමෝටම පොදුවෙ බලන්නත් බැරි නිසා, මේකවත් ටිකක් ලියන්න හිතුවා. බලමුකො වෙලාව තියෙන හැටියට කරන්න.
සිංහල සංගීතය විශ්වයට ගෙන යමින්, ආසියා පැසිපික් කලාපීය සියලු අන්තර්ජාල රේඩියෝ සමඟ තරග වදිමින් දැක්වූ මහරු කුසලතාවය උදෙසා අන්තර්ජාතික රේඩියෝ සම්මාන උළෙලේ සමස්ත ආසියාවෙන්ම හොඳම අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව සඳහා වූ සම්මානයට නිර්දේශ වූ බව සතුටින් දැනුම් දෙමු. තාරුණ්‍ය යේ දඟකාර චමත්කාරයේ හැඩකාර රේඩියෝ…

සුසුම් අතරින් හඩගා කියන අතීතාවර්ජනයක මතක පොදී එක මිටකට ගෙන භුමිදානය කලෙමි හදවතට නුදුරු බිම් කඩක යලිදු සොයා ගන්නට ඇවැසි විට................ ෴෴සචි෴෴ —

ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි. මම මේ දවස්වල මගේ…
