සුබ දවසක් ...ජීමේල් වල අපට අමුණලා යවන්න පුළුවන් ෆයිල් එකේ විශාලත්වය 25mb .මේක ජීමේල් පාවිච්චි කරන හැමදෙනාම දන්නවා.. .. ඉතින් 25mb වඩා විශාල ෆයිල් එකක් යවන්න බැරිද ? උත්තරය පුළුවන් ... මෙන්න මේ විදිහට කරගත්තහම 100 mb දක්වා ෆයිල් එකක් යවාගන්න පුළුවන් .... මුලින්ම කරන්න තියෙන්නේ…

පසුගිය කොටස්.. 1 2 3 4 5 6 7 8 9 10 විශ්මිත් විරංගත් ඉරිදා උදෑසනින් පැල්මඩුල්ල නගරය කරා යෑමට නිවිතිගලින් බසයකට ගොඩවී තිරිවානකැටිය හන්දියෙන් බැසගත්තෝය. "ඔයා උදේට කාලද ?" විරංග විශ්මිගෙන් ඇසුවේ මොනවා හෝ බඩට දමාගන්නට උවමනා වී තිබුණ නිසාවෙනි. "ඔයාට බඩගිනී නේද?මාත් අම්මගේ වදේට තේ එක යන්තම් බීපු ගමන්"…

පොඩි එවුන් කියන්නෙ ඉතින් කොහොමත් ළග ඉන්නකොට ආතල් කෝටියක් දෙනවනෙ. ඒ වගෙ කතා සෙට් එකක්ම පහුගිය කාලෙ බුකියෙ එහේ මෙහේ තිබුන මතකයි. මෙ සීන් එක මට උනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. කැම්පස් එකේ ඉදල ට්රේනින් එකට කියල කොළඹ ආවනේ, කවද කාපු ටකරන්ද ඉතින්, කොළඹ කියල දැනගෙන හිටියේ පිටකොටුවෙ බස් ස්ටැන්ඩ් එක…

(මුරගෑම) රජ අණ ඇසිලා- දුනු හී උරයේ ලා බටදඬු කඳුවැටියෙන් පැන මුරගා දණ්ඩනාථ වර (ලංකාරක්ෂක මන්ත්රය - 1) ඕං නමෝ මහ කෙල රාජයා මුඛේ තුලින් ඇරපු විස ජාලේ අද මම රටට වින කරන පරයාට අරින්නේ දුටු පැමිනි නරෙන්දයාගේ රන් කදින් ඇරපු විස දලයයි අදත් මම අරින්නේ රටට වින කල පරයාගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයි මුඛ පත්ම…

කැමරාවක් ගන්න ගොඩක් අය තාමත් හරියට දන්නෙ නෑ කැමරාවෙන් ගන්න පුලුවන් ප්රයෝජනය ගැන. මම දන්නවද කියලවත් මම දන්නෙ නෑ. එ නිසා හිතුව දන්න දේවල් ටිකක් කියල දෙන්න. ඉස්සල්ලා කියන්නම් එහෙනම් කැමරාව ගන්නවත් එක්ක ගන්න ඕන මොනවද කියලා. කැමරාව එක්ක ගන්න ඕන දේවල් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන් වගේ මට පේනවා . එහෙනම්…

ආලය සිඟමනකි නොසිඟන අය සිඟන ආලය ගිනිගොඩකි නොදැවෙන අය දවන ආලය මරණයකි නොමැරෙන අය මරණ කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන බුකියෙන් මේ දැන් උස්සන ලදී.
"හොඳටම විශ්වාසද?"දිනාල් රෝහණගෙන් නැවතත් විමසුවේය. "ඔව් ඔව් දිනාල් මගේ මේ ඇස් දෙක පල්ලා. මම එහෙම් දෙයක් දැක්කාමයි.ඒක පැහැර ගැනීමක්.!" රෝහණ දිනාල්ගෙ හිස මත අත තබ තමා දිව්රීමට වුවත් සූදානම් බවක් හඟවමින් කීවේය. මෙයින් සියල්ලෝම යලිත් වෙව්ලා ගියහ. "දැන් අපි මොකද කරන්නේ?" දුලානි සැලෙමින් ඇසුවා ය. රෝහණගේ…

කොළ පැහැයත් කහ පැහැයත් අතර වර්ණයකින් ගැවසි ගත් බණ්ඩි ගොයම ටිකින් ටික රන්වන් පැහැගැන් වෙන්නේත් ආඩම්බරයෙන් අහස දෙස බලා සිටි ගොයම් කරල් බිමට නැවෙන්නේත් බලා සිටිද්දීමය... නියර පුරා ආරක්ෂකයන් මෙන් සිටුවා ඇති පොල් පිති වල හිඳ යාය පුරා ගොයම් කරල් වල සාරය බීමට පැමිණෙන ගොයම් මැස්සන් වෙත බැල්ම හෙළමින් සිටින්…

අද ඇරඹි පාකිස්තාන - ශ්රීලංකා දෙවන සහ අවසාන ටෙස්ට් ක්රිකට් තරඟයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමුව පන්දුවට පහර දෙන ශ්රීලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුනු 261ක් ලබා ඉතා අසීරු අඩියක පත්වෙයි. කොළඹ එස් එස් සී පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කලේ වෙනදාටත් වඩා…

Scientific Name : Mangifera indica L ශ්රී ලංකාවෙ වෙසෙන ඔනෑම කෙනෙකු ඉත හොදින් දන්නා ශාකයක් ගැන තමයි අද කියන්න යන්නෙ. අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ, නම කියපු ගමන් ඉතින් හැමොටම මතක් වෙන්න අති ඉතින්. අපි හැමෝම දන්නව වගෙ අඹ කියන්නෙ ගොඩක් අය අසාවෙන් කන පළතුරක්. ඊට අමතරව ව්යංජනයක් විදිහටත් යොදා ගන්න…
