Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත්

විනූ සිරිවර්ධන “ඇහැළේපොළ කුමාරිහාමි” අත්දැකීම් සමඟ... අවසානයේදී පුස්වැල්ල කුමාරිහාමිගේ දියණිය ද ඇහැළේපොළ කුමාරිහාමි සමඟ දියේ ගිල්වා මරා දැමීමට තීන්දුව ලැබිණ. සුරුපී බවින් අග තැන්පත් ඈ විවාහ වන්නට සිටියේ මාම්පිටිය කුමාරයා සමඟිනි. මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිනිස් ඝාතනයේ කොටස්කාරියක වන්නට ඇයට සිදු…

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ http://www.rivira.lk/ Published on Saturday, 16 August 2014 16:29 Hits: 802 පුංචි තිරයෙන් නිතරම දකින රුවක් නොවුණත් අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්. කලකට පසුව ඇයව ‘රිවිසරසි’ කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා.…

වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ - කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට

වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට මේවා බලා අප මහතුන් නෝනා ලා කියනා කතා අහලා මළ විකාරෙකි ඇඳුමට නිදහසක් කෙල්ලට දෙන්නෙ නැති කොල්ලන් සංහතිය නොදකින් - හොඳම වැඩේ වනිතා විමුත්තිය වෙනුවෙන් කියනු ඇසේ කෙල්ලගෙ හපන්කම ගැන ඔද වැඩුණු හිතින් ගැහුවත් ඔහොම හැකිදෝ හැම එකාටම ඕකිගෙ පස්සෙ…

තව නූලෙන් ජීවිතය ඉවරයි

අයිරින් ලියනගේ ගේ රස මතක අහුර සත්සරණී 17 වැනිදා ටවර් රඟහලේදී අයිරින් ලියනගේ මියුරු ස්වරයෙන් ගැයෙන “සත්සරණී” සංගීත ප්‍රසංගය මේ මස 17 වැනිදා පස්වරු 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත් වෙනවා. ඒ පැවැත්වෙන්නේ අයිරින්ගේ කලා දිවියේ වසර පනස් පහක කලා සමරමින්. රංජිත් ඩයස් ප්‍රමුඛ මවුන්ට් චයිම්ස් වාදක මඩුල්ල…

‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’

සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව අවසාන කොටස කුමාරිහාමි හාන්සි පුටුවේ වාඩි වී සිටිය ද සිත තිබුණේ බොහෝ දුරකය. සිය හිමි පහතරටට වී කුමක් කරන්නේදැයි යන්න ඇයට ගැටලුවකි. ඔහු තමා හා දරුවන් බේරා ගන්නා බවට යම් විශ්වාසයක් සිතෙහි පැලපදියම් වී තිබුණ ද ඒ විශ්වාසය දිගින් දිගටම අහිමි වී යන…

හැමෝම මා වෙනුවෙන් මඩ නෑවා

‘පරපුර’ සමඟ අධ්‍යක්ෂණයට පිවිසි ක්ලීටස් මෙන්ඩිස් කියයි බොහෝ අධ්‍යක්ෂවරුන්ට මාව පෙනුණේ දුෂ්ටයෙක් විදියට විටෙක ඔහු අපේ සිනමාවේ ප්‍රබල සටන්කාමියකු වූයේය. ඒ තරමටම වීරයාගේ චරිතයෙන් ද ඔහු ප්‍රේක්ෂක හදවත් දිනාගත් බව රහසක් නොවේ. ඒ සැමටම වඩා ඔහු අපේ සිනමාවේ කැපී පෙනුණේ දුෂ්ටයකු ලෙසිනි. චිත්‍රපට දෙසීයකට අධික…

බොරු සීයලාට නඩුබොරු සීයලාට නඩු

ගායක චන්දු ඩී. සිල්වා (ජොලි සීයා) මේ දිනවල මම වෙනුවට ව්‍යාජ ජොලි සීයලා බිහි වී සිටින නිසා එයාලට විරුද්ධව නඩු මාර්ගයකට පිවිසිලා ඉන්නේ. ඊට අමතරව මගේ දුව උපේඛායි ‘ඇරෝස්ටාර්’ සංගීත කණ්ඩයමයි සමඟ ලබන දෙසැම්බරයේ ප්‍රසංගයකට විදේශ ගත වෙනවා.

වෙද හාමිනේ මරුවාට පැරදුනාය

කෙනෙක් පැමිණියහොත් ආපසු යා යුතුය. එසේ පැමිණෙන්නේ කවදාදැයි හෝ යන්නට නියමිත දවස කවදාදැයි හෝ අපට කිව නොහැකිය. මාස ගණනාවකට මත්තෙන් රෙබෙකා නිර්මලී ‘සරසවිය’ට පැමිණියාය. ඒ මොහොතේ ඇය ආපසු යද්දී යළි කිසි කලෙක ඇය අප හමුවන්නට එන්නේ නැතැයි සිතුණේ නැත. එහෙත් ඊයේ එනම් බදාදා අලුයම ඇය සදහටම යන්නට ගියාය. සති…

ඉවසීම

උන් එක්ක තියෙන තරහට ගනිං පලි ඇති වෙනකං මගෙන් හරි කමක් නෑ හිත හැදෙනකම් ගහක් ගලක් වෙලා හරි දරාගන්නම් හිතක් පපුවක් නැතුව හරි දුවපං හති වැටෙනකං ඕන තැනක ඒත් ඉන්නම් බලං වැරදි මග දිව්වොතින් පරිස්සම් කරගන්න කොහේ කොතන හරි නැවතුන වෙලාවක වතුර බෝතලයක්වත් අරං නිවන්නටවත් උඹේ පවස. ඒත් ගන්න එපා පලි උඹ උඹෙන්ම සදහටම…

නෙකු අද්දර - 43

කාලය නොදැනීම ගෙවී ගොසින් බක් මහේ එක් සොඳුරු දිනයක කේෂිණී දූ සිඟිත්තියක් බිහි කළා ය. හැමෝම පුංචි දුවව වර්ණනා කරති. හැමදෙනාම කිව්වේ ඈ සුරංග වගේ කියායි. ‘අනේ මට ඒ මුව කමල බලාගන්නට වාසනාව තිබුණනම්...‘ යයි කියා සිතුණ වාර අනන්තයි. කොහොමත් දූ සිඟිත්ත අප්පච්චි වගේ ඇති. සුරංග එදත් ආසාවෙන් හිටියේ ඉස්…