අප අතර සිටින බොහෝ පිරිසකට Linux Operating System එකක් නිවැරදි ආකාරයෙන් අප පරිගණයෙහි Install කර ගැනීම සම්බන්ධ දැනුමක් නොමැති නිසාවෙන් විවිද ගැටලු කාරී තත්ව වලට ඇද වැටී අවස්ථා එමටයි. එහෙයින් ඔවුන් විසින් බොහෝ අවස්ථා වල පවසන්නේ තමන්ගේ පරිගණකයේ තිබූ Data සියල්ල මැකී ගිය බවටයි. එම නිසාවෙන් Ubuntu…
යාලුවන්ට වැදගත් වෙන ඩවුන්ලෝඩ් මැනේජර් අරගෙන් තමා මම අද ආවේ. වැදගත් වුනානම් කමෙන්ට් කරල යන්න අමතක කරන්න එපා... work with Win 8.1 / Win 8 / Win 7 / Xp
My Thoughts in My Words: පැහැර ගැනීමක්
It’s been almost a month since I wrote about my journey and the new things that I’m learning but I have to admit, this past month has been a month in which I have faced some trials and God has been teaching me some good lessons. There is always something to learn through everything we face and that…
800x600 Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in…
Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
සදලු තලේ අත්වැටට වාරුදී ඇ මහ මග දෙස බලාසිටින්නිය.ඒ වෙලාව හරි බව ඇ හොද හැටිම දන්නා බැවිනි. මගේ පෙජරෝ එකේ සුක්කානම මත ඇති නලාවේ හඩද ඇය හොද හැටි අදුනන්නීය. ටිරි00...ට්රි00.., ඒ හඩත් සමගම ඇ පාර දෙස බලා අත්වනන සිනාසෙයි. ඇ ඇගේම ගෙයි සදලු තලේය..මා පා පැදියේය..ඒ දේවල් කෙසේ වුවත් ඇ ජිවිතයේ දවසේ සතුටු වන…
වාරියපොල දී තරුණියක් තරුණයෙකුට කම්මුල් පාරක් දීම මේ දිනවල රටේ ජාතික මාතෘකාව වී තිබේ.මෙතුවක් කාලයක් හලාල් වලට එරෙහි වන්නට හම්බයින් පතුරු ගහන්නට වෙන්වී තිබු ෆේස් බුක් ඉඩකඩ වාරියපොල නංගී බඩුවක් කිරීම සදහා නොමසුරුව වෙන් කර ඇත. මෙම සිද්ධිය මගින් රටේ පුරුෂ ප්රාණින්ට පුරුෂ භාවය මතක් කර දෙන්නට වාරියපොල…
Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
බුකියේ මෙ දවස් වල හෙන ප්රශ්නයක්ය. වාරියපොල නංගි කෙනෙක් අපෙ සහෝදරයෙකුට හතර අතේ නෙලා ඇත. කොතරම් නෙලලාද කියනවානම් අපගේ පුරුෂ භාවය කොහේද කියා දැන් හොයාගන්නටත් නැති වේලාය. ඒ කොල්ලා හොඅද හැටි ගුටි කාගෙන දැන් ඉවරය. උගෙ තියෙන මනුස්සකමට ඌ සමාව ඉල්ලුවාය (වටේ උන්ගෙන් තව කන්න වේය කියා බයට නොවේ ). කෙල්ලද තැලෙන…