එක් අවාසනාවන්ත රාත්රියක් උදාකරමින් අම්මා සදහටම දෙනෙත් පියාගත්තා. මා ගැන සොයා බලමින් හැකි හැම විටම මගේ තනියට මගේ ළඟින් හිටිය මගේ අම්මා මට නැති උනාට පස්සේ මා සදහටම තනි උනා යැයි දැනෙන්නට විය. නංගි ගෙදර හිටියත් කන්න බොන්න කියනවා ඇරෙන්න වෙනත් කතාවක් මා සමග නොවීය. මම මගේ වැඩටික පුළු පුළුවන් විදිහට…
#SLAmuMirisChallenge පහුගිය වකවානුව පුරා ලංකාවේ මෙන්ම ලෝකයේ ජනප්රිය වුන සුභ සාධක වැඩසටහනක් තමයි චාලක නියුරෝන රෝගීන් වෙනුවේ ALS සංවිධානය විසින් දියත් කරපු #IceBucketChallenge වැඩසටහන කියන්නේ. අපි හැමෝම දන්නවා උතුරු හා උතුරු මැද පලාත් වල ස්වාභාවික ජලයේ තිබෙන කැල්සියම් ප්රමාණයේ ඉහල නිසා එම…
facebook එකේනම් msg එකක් read කරාම ඒක දැනගන්න පුළුවන්. gmail වලත් තියනවා read report එකක් ගන්න.අපි read report එකක් එවන්න කියලා email එක යවද්දීම අදාළ settings හදලා යැව්වම email එක ලබන්නා ඒක open කරාම එයාගෙන් අහනවා read report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ. එකට තමා හොරෙන් email එක open…
අ පට නිතර අසන්නට ලැබෙන ප්රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය…
ASP.Net Web API 2 සංස්කරණය නිකුත් වෙලත් දැන් ටික කාලයක්, ඉතින් කෝඩින් සිංහලෙන් (Coding Sinhalen) කණ්ඩායමේ අපි හිතුවා Web API සම්බන්ධව අපේ Blog එකේ ලිපි පෙලක් පළ කරන්න මේ හොදම කාලය කියල. මෙහිදී අපි ප්රධාන වශයෙන් අපි ASP.Net Web API සම්බන්ධව ඔබට අවශ්ය කරන මූලික දැනුමේ සිට ගැඹුරු සංකල්ප දක්වා ගමන්…
අන්ධකාරේ ඈත පර මලක් තියාගෙන සොහොන් කොත පාමුල රැහැය් හඬ අසාගෙන ඉන්නවද කියාපන් කුවේනි.... ගිනි අරන් කැණි මඩල අලු වෙච්ච දා හීන පිළිකන්න දොර ගාව මිණි මල් පිපුනාද කියාපන් කුවේනි... මනමේද අතහැර වැදි රජුන් සරණ කොට අසිපතෙන් තී ගෙළම සිඳගෙන දිසාලා අතහැර ගියේ ඇයි දැයි කියාපන් කුවේනි... අදර බැති නොමදෙන රජු…
Are you, as a believer of Jesus Christ, being sanctified today? The English dictionary defines this word to be, “set apart or declare holy; consecrate.” Sanctification is a process which doesn’t happen overnight but it is a process that takes as long as you live here on earth. Well if that process…
නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත් තව කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ. බුලත්,…
අ පි අතර සිටින බොහෝ පිරිසත් තම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගන්නේ Dongle එකක් ආදාරයෙනි. එහෙයින් ඔබ Linux මෙහෙයුම් පද්ධතියක් බාවිත කිරීමට පැමිණියහොත් එය ක්රියාකරවා ගන්නා ආකාරය ගැන නෙදන්නවා විය හැකියි. වින්ඩොස් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව Linux මෙහෙයුම් පද්ධති සදහා අතරව Drives Install කරදීමේ…
වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard…