Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා

පි‍්‍රයන්ත රංජන් පි‍්‍රයන්ත රංජන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය මේ මස 04 වැනිදා බදුල්ල නගර ශාලාවේදී වේදිකා ගතවෙයි. කාලයක පටන් වේදිකා නාට්‍ය සංවිධායකවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ලෙස ප්‍රේක්ෂක හමුවට පැමිණි ප්‍රියන්ත රංජන්ගේ කලා ආගමනයත්, ‘මල් වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය…

ඩෙලවෙයාර් ගියෙමු

මෑතකදී මං ලියපු ලිපියක් නිසා සමහර දෙනෙක් මං බ්ලොග් ලියන්නේ නැති එක ගැන ප්‍රශ්න කරන්න ගත්තා. ගොඩක් යාලුවෝ කිව්වා තාම හැකියාව නැති වෙලා නෑ ලියපිය කියලා. අන්තිමට මගේ මහත්තයා…. හෝව්…… ප්‍රශ්නයක්ද කට්ටියට? මේ කොල්ලෙක්ගේ බ්ලොග් එකේ මහත්තයෙක් ගැන කියන්නේ මූ මොන ජාතියක එකෙක්ද කියලා හිතුවද? ඇත්තම කිව්වොත්…

ෆොටෝ එකක් quality එක වෙනස් නොවෙන විදිහට compress කරගන්න කැමතිද?

සුබ දවසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ෆොටෝ එකක් compress කරන්න ඔයාල නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් හාවිතා කරලා ඇති නමුත් ගොඩක් ඒවායින් compress කරනකොට ෆොටෝ එකකේ quality එකත් අඩුවෙනවා ....ඉතින් ඒවගේ දෙයකට යොදාගන්න පුළුවන් හොද ඔන්ලියින් ටූල් එකක් අද ඔයාලට හදුන්වල දෙන්න යන්නේ.. මේ මගින්…

නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්

වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ…

Importance of RSVP

Yes, This is a Wedding Season. Didn't get an Invitation yet? If You get you can see there are four Letters "RSVP" at the bottom of the invitation card. What is RSVP ? Basically its a French Word stands for a French phrase, "répondez, s'il vous plaît," which means "please reply". The person sending…

අවුරුදු 2කට විතර පස්සෙ ආවෙ ජීවිතේ හිතාගන්න බැරි වෙනස්කම් ගොඩාක් එක්ක....

ඔන්න ඉතින් අවුරුදු 2කට විතර පස්සෙ හා හා පුරා කියල බ්ලොග් එක පැත්තට ආවෙ අද තමයි...බ්ලොග් එකට ලියන්නෙ නැතුව හිටියෙ ආසාවෙන් නම් නෙමේ.ඒත් මේකයි කියල කියාගන්න බැරි හේතු ගොඩාක් නිසා ලියන්න බැරි වුනා.සමහරවිට කම්මැලිකම නිසා වෙන්නැති.කොහොමහරි කෝඩුකාරය අවුරුදු 2කට විතර පස්සෙ ආවෙ ජීවිතේ හිතාගන්න බැරි වෙනස්කම්…

දයාබර සිහින ලුහුබඳින්නෝ....

මාතෘකාව කොයි තාක් දුරකට මගේ ලිපිය හා සම්බන්ධ වෙයිද කියල මට තේරෙන්නේ නෑ..හැබැයි මට සාපේක්ෂව ඔවුන් සිහින ලුහුබඳින්නෝ.. බොහොම දයාබර, තමන්ගේ සිහින ඉස්සරහ බොහොම දරුණු ලුහුබඳින්නෝ..මේ ලිපිය ටිකක් දිග වෙයි..ඒ වගේම මේ ලිපිය ටිකක් දුරට පෞද්ගලිකයි..එක නිසා කියවද්දී කෙනෙක් ත ඇරලා දාන්න පුළුවන්..කමක්…

Power over Ethernet (POE) තාක්ෂණය

Power over Ethernet (POE) තාක්ෂණය කියන්නේ network cable එකක් ඔස්සේ දත්ත ගෙන යාමට අමතරව විද්‍යුතය ( electrical power) රැගෙන යාමේ හැකියාව ලබා දෙන තාක්ෂණයක්. උදාහරණයක් විදිහට digital security camera එකක් ගත්විට අප එයට input ලෙසින් ආකාර දෙකකින් සම්බන්ධතා ලබාදිය යුතු වෙනවා. ඔය උඩින් දාලා තියෙන්නේ මේ…

Google සිංහල පරිවර්තන සතිය - සිංහලේ දියුණුවට ඔබේ දායකත්වය ලබා දෙන්න

සිංහල පරිවර්තකයක් බිහි උනාම ඒකෙන වෙන සේවය කියලා නිම කරන්න බෑ.මෑතකදී facebook හා gmail සේවාවන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට හැදුවා.නමුත් එකේදී වෙන්නේ ඒ site එකේ තිබ්බ ටික සිංහලට හරවපු ඒක විතරයි.නමුත් බොහෝ දෙනෙක් ඒවා ඉංග්‍රීසියෙන්ම පාවිච්චි කරන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ. (ඒක වැදගත් නෑ…

Admin Password කඩන්නේ මෙහෙමයි

ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල දෙන්න‍ෙ. මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න. http://bit.ly/1x5TPxf (Torrent link…