Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සතුරු වූ අර්ධ සොහොයුරන්ගේ කතාව - Thee O Jerusalem 2

ඔන්න අද මං ලියන්නේ අර කලින් මාගලක් වගේ ලියපු ජෙරුසෙලම ලිපියේ දෙවැනි කොටස. එදා මම ලිපිය නැවැත්තුවේ අර රෝමන් කාරයෝ සෑහෙන විනාශයක් කරලා ජෙරුසෙලම බිමට සමතලා කරපු තැනින්. ඒ සිද්ධිය උනේ ක්‍රි. ව. 70 දී. එවෙලේ සෑහෙන ජුදෙව්වෝ පිරිසක් වහල්ලු විදියට රෝමයට අල්ලාගෙන ගියාලු. මේ අල්ලාගෙන ගිය අයගෙන් සෑහෙන පිරිසක්…

බස් එකේ ඉදන් ෆ්ලෝටින් මාර්කට් එක වෙනකල්

හෙනම ඉස්සර අපේ බස් නැවැත්තුවේ කොටුව ස්ටෑන්ඩ් එක ඇතුලේ ඒ කාලේ අපෝ වලවල් මඩ හෙනම චාටර් පස්සේ ස්ටෑන්ඩ් එක හැදුවා හැබැයි අපේ බස් ටික බැස්ටියන් පාරට වැටුනා බැස්ටියන් පාරේ තිබුනේ තොග කඩ පේළියක් කරපිංචා.. පළතුරු.. එක පාරට දවසක් ඒ කඩ කැඩිලා.. කඩ වලට පිටිපස්සේ ජිවිතේට දැකලා නැති පොඩි පොකුණක් තිබිලා? හප්පා..…

මොකද බොල කිතුලේ

අවාරෙට කිතුලේ ගිය අන්දරේ විමසන ලෙද මොකද බොල කිතුලේ හිඳ මගේ හැලියේ රා හොඳද ? හැලියෙ රා ටික පල්ලා මුසාවක් නෑ තෙපලා කිතුලේ මං නැඟලා බීවෙ නෑ රා ටික පෙරාලා මගේ නාඹර ගොනා ගන් ගොඩැල්ලේ දුවනා කවුරුත් දන්න එතනා ගම හැම තැනම බඳිනා ගමේ තණ ටික බුදලා බුදි විගසටම දිරවලා ගාලෙන් පැනල දුවලා දබරෙන් කෝලම් කළා මෙහි තණ…

ජපාන අගමැතිගේ ලංකා සංචාරය ජපන් මාධ්‍ය ඇසින්...

මෙය ටිවී අසහී(TV ASAHI) රුපවාහිනී චැනලය විසින් ගෙන එන ලද ප්‍රවෘත්තී විකාශයේ සිංහල පරිවර්තනයකි. අග්‍රමාත්‍ය අබේ මහතා අද, ශ්‍රි ලංකා ජනධිපති රාජපක්ෂ මහතා සමඟ හමුවේදී ඉන්දියානු සාගර ආරක්ෂක සහයෝගිතාවයකට එකඟතාවය පළ කලහ. අබේ අග්‍රමාත්‍ය: ශ්‍රී ලංකාව සහ අප රට අතර තිබේන සම්ප්‍රදායික මිතුරු සබඳතාවය තවදුරටත්…

සුභ ගමන්

නුඹ, බිඳුන සිත පලුඳු නැතිව දිලිසෙන්න ලස්සනට ආදරෙන් හදලා කාටවත්ම හදන්න බැරි වෙන්න ගැසුවේ ඇයි මහා කලු ගලක බිදිලා යන්න තිබුනටත් වඩා කුඩා අංශු වලට, ඒ බිදුන අංශුවක්, අංශුවක් ගානේ තියෙන්නේ මගේ අසරන කම මිසක් පලිගැනීම නොවෙයි

ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි

විතය නැවත පටන් ගනිමු ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි ඇ න්ඩෘ ජයමාන්නයන් ගැන මා අසා තිබුණේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේදී. ටයිටස් තොටවත්තයන්ගේ ‘හාරලක්ෂය’ සහ ‘තෙවත’ කෙටි චිත්‍රපට තුන නිසා ඇන්ඩෘ ජයමාන්නයන්ගේ කැමරා අධ්‍යක්ෂණය ගැන අපි පාසල් යද්දී කතා කරන්නට පෙළඹුණා. අපි ඊට කලින්…

මකුළු දැල්

මුද්‍රා පුහුණුවීම් මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මේ දවස්වල අලුත් කෘති දෙකක් එළිදක්වන කටයුතු සූදානම් කරමින් සිටිනවා. සරච්චන්ද්‍ර පදනම සමඟ ලබන මාසයේ පවත්වන නාට්‍ය උළෙල වෙනුවෙන් සූදානම් වෙනවා. මම එහි නාට්‍ය දෙකකට රංගනයෙනුත් දායක වෙන්න තියෙනවා. ඒ වගේම මම නිර්මාණය කළ මුද්‍රා නාට්‍යයේ පුහුණුවීම් කටයුතුª මේ…

ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන

ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන ප්‍රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේ වාසනාව කියන දේ කොයි ආකාරයකින් උදා වේ දැයි කාටවත් කියන්න අපහසුයි. එවැනි අනපේක්ෂිත මොහොතක තම වාසනාව දෝත පුරාම හිමි වූ පුංචි කෙළි පැංචියන් හිටියේ නුගේගොඩ අනුලා විද්‍යලෙයේ. කෙල්ල උපතින්ම කටකාරයි. ඒ වගේම හැඩකාරයි. මේ දෙකටම වඩා…