Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි - Pardesiya Yeh Sach Hai Piya - Mr. Natwarlal - 1979*

O pardesiya ඕ පිටරැටියාණෙනි, Pardesiya yeh sach hai piya Sab kehte hain maine tujhko dil de diya පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ මා ඔබට හද දුන් බව සැවොම පවසයි Pardesiya yeh sach hai piya Sab kehte hain maine tujhko dil de diya පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ මා ඔබට හද…

පරිවර්තනය vs අනුවාදය - 2

පළමු කොටස මෙතනින් බලන්න. (එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.) අනෙක් අතට 1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍ය නැත. 2. අනුවාදනයේ දී, අනුවාදකයාට අභිමත…

5S ලු ඔෆිස් එක..

බුමුතුරුණු නැතිවාට කොන්ක්‍රීට් අතුරලා ඒ පාර දෙපස රෙඩ් ෆාම් පේලියට... කහ පාට ඊතල ද පාගමින් යයි සුදුම සුදු නෝනලා රතු තොල් අතරින් සුදු දත් පෙන්නලා අංක කළ පංකාද කැරකෙමින් සිසිල දෙයි.. රතු පාට , කොළ පාට ෆයිල් මේසය උඩ පිළිවෙලයි හැම දේම.. "අද බෑනේ හෙට එන්න " 5S ලු ඔෆිස් එක..

ජායාරුපකරණය - 4 ලෙන්සයක් මිලදී ගනිමු.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෙන්ස් එකක් මිලදී ගන්න විදිය.. කලින් කොටසේ දී අපි කැමරා බොඩි එකක් ගන්නේ කොහොමද කියල කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කැමරාවට කොහොමද හරියන ලෙන්ස් එකක් ගන්නේ කියලා.. ලෙන්ස් ගැන කතා කරනකොට අපිට ලෙන්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩා වෙන් කරන්න…

නෙතු අද්දර - 40

ගෙදර පැමිණි පසු නංගිට පෙනීම ලබාදීමට මා විසින් ඊළඟට කළ යුතු දෑ සිතන්නට විය. මගේ අදහස අම්මටවත් වෙන කිසිම වැඩිහිටියෙකුටවත් කීමට නොහැක. එසේ නම් කිසියම් හිතුවක්කාර තීරණයක් ගත යුතුව ඇත. කළ යුතු දෑ කිරීමට නම් දවල්ට කවුරු කවුරුත් නංගි බලන්න යනතුරු සිටිය යුතුය. වෙලාව පැමිණෙන තුරු මුලින්ම මා කරන්නට යන දේ…

නිසල සිත් මල 8

පසුගිය කොටස්.. 1 2 3 4 5 6 7 විශ්මි ගමට ආ විගස අනිත් අතට මළ ගෙදරට ගියාය.පාර දෙපස තිබු සුදු කොඩි වැල් අතර තැනින් තැන බැනර් එල්ලා ඇත.නිවාස වටා මළ ගෙදරට ආ උදවියගෙන් පිරි තිබුණේය . මිදුල පුරා රඳවා ඇති බැනර් අතර එක් බැනරයක මෙසේ සටහන් වී තිබුණි. "සිනහා කවටකම් මැද අප අතර සැරිසැරූ රන් හදවතක්... වෙන්වීමේ…