මේ ලඟකදී ජනිත් ගේ විශ්ව විද්යාලයට සමීපයේ පැවති ප්රාථමික පාසලකින් ඔහුට ආරාධනයක් ලැබුනේ එහි පැවති විද්යා ප්රදර්ශනයක ඉංජිනේරු විශයට අදාලව ආරාධිත විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීමටය. ඊට සමගාමිව ජීව විද්යා, වෛද්ය විද්යා, භොතික විද්යා ආදි සෙසු විද්යා ක්ශේත්ර නියෝජනය කරමින් ආචාර්ය මහාචාර්යවරු කිහිප…
අර දිඹුලාගල කේස් එක ගැන මම පෝස්ට් පහක් ලිව්වනෙ..තව පෝස්ට් දෙකක් ලියන්ට ඕනය කිව්වට නොයෙක් නොයෙක් කාරණා හින්ද ඒ වැඩේ දිනෙන් දින අතපහු වෙලා ගියා...ප්රධානම කාරණේ මගෙ ලැප් ටොප් එකට කෙලවුනානෙ..හුටස් ගාලා ස්ක්රීන් එක නැති බංගස්තාන වෙලාම ගියා..අර හඳුනා ඇහුවෙ "ඉන්ටනෙට් එක හොහ් ගාලා ගියොත් මොකක්ද කරන්නෙ?"…
මගේ ප්රියම්බිකාව කියන විදිහට මැටි කිඹුල් දඩයම කියන්නේ පිරිමි වෙච්චි අපේ ප් රියතම ක් රීඩාවක්. ඒක පටන් ගන්නේ මෙහෙම.. මුලින්ම හොඳ බරසාර මැටි කිඹුලෙක් හොයාගන්න ඕනි. ඇමසන්, ඊ බේ , සුපර් මාකට්, ලෙගෝ ශොප්, සෙල්ලම් බඩු කඩ, ඉලෙක්ට් රොනික් බඩු සාප්පු, කැමරා කඩ, හාඩ්වෙයාර් කඩ වගේම ෆේස්බුක් මාකට් ප්ලේස්…
ජය වේවා මිත්රවරුනි, ඔන්න සිතුවිල්ල ආපහු ආව. කියන්න කතා ගොඩයි. සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණානෙ. ඉතින් හැමෝම සැපෙන් සුවෙන් ඉන්නව නේද? සිතුවිලි කියවල අතරමං වෙච්ච සමහරු තාම යන්න පාර හොයනව කියල කතාවකුත් ආරංචි වුනා. ඔයත් කැමතිද නිමක් නැති සිතුවිලි සයුරක අතරමං වෙන්න? බය වෙන්න එපා ඔයා…
බෙන් ටෙන් ආපහු ඕනෙ කියන කට්ටිය අතරෙ යන්තමට වගේ ඇහුණ මෙන්න සිතුවිල්ලත් ආපහු ඕනෙ කියල පොඩි සද්ධයක්. ඔන්න ඉතින් සිතුවිල්ලත් හිතුව මෙහෙම ඉඳල නම් හරියන්නෙ නෑ. මේක පැත්ත පොඩ්ඩක් බලන්න ඕනෙ කියල. හප්පා.... මේකෙ මකුළු දැලුත් බැඳල. දැන් ඉතින් මොකද කරන්නෙ , මේක සුද්ධ කරන්න තමයි තියෙන මුල්ම වැඩේ. කාටද මොනවද…
නගරසභා පෙරපාසල් දරුවන්ගේ ඇසල පෙරහැර 2025-07-25 දින පවත්වන ලදී
2025-06-26 දින කේ.ජී. පේමදාස මැතිතුමා බළන්ගොඩ නගර සභාවේ නව ගරු සභාපති ලෙස වැඩභාර ගන්නා ලදී. මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත පුෂ්ප කුමාර මැතිතුමා, නගර සභා මන්ත්රීවරු ඇතුඵ බොහෝ දෙනෙක් සහභාගි විය.
“ සමාජ ජාල ගෘප් එකක පොඩි ළමයින්ගේ පින්තූර දමමින්, ලිංගික ක් රියා කිරීම ගැන ෆැන්ටසයිස් කරමින් පෝස්ට් ලියනවා. අනේ ඒ දරුවෝ සමහරු ස්කූල් යුනිෆෝම් එකෙන්. සමහරු අවුරුදු දෙකේ තුනේ දරුවෝ. මේ ගෘප් එක පේජ් රිපෝට් කළාට හරිගියේ නෑ මේකට මොකක්ද කරන්න පුළුවන්.” ඒ මීට අවුරුදු දෙක තුනකට කලින් විශ්ව විද් යාල…
மருத்துவக் குறிப்புகள் அல்லாதவை මරුත්තුවක් කුරිප්පුගල් අල්ලාදවෛ Maruththuvak kurippugal allaadhavai Tamil translation of my third book සායනික සටහන් නොවේ "None clinical prescriptions" translated by M.rishan Shareef published in India , Chennai by Vamsi Publications By Vaishnavi. India reads my book…
දූෂණ වංචා වලට එරෙහි වෙන්න වගේම ඒවායේ බලපෑමෙන් ඉවත්ව ඉන්න හෘද සාක්ෂියක් සහිත පුරවැසියන් නිර්මාණය වෙන්නේ කෙසේද ? රජයේ සේවකයෝ අත්සනක් ගහන්න, ෆයිල් එකක් පාස් කරන්න ඉදිකිරීම් අනුමත කරන්න අල්ලස් ගන්න හැටි, ඒවා නොයෙක් ආකාරයෙන් ගන්න හැටි කොතෙකුත් ඇසෙනවා, ඒවා ප් රස්තුතය කරගත් චිත් රපටයේ එක් අවස්ථාවක…