Na telbare daden, ontelbare woorden een fijn gevoel, om een handje meer er voor ze te zijn. Niets is klein, niets is ooit voor niets zeker niet als het van binnen naar buiten schijnt... Zoveelste adem door de wind meegenomen zoveel tranen in de zee verdwenen, zoveel gedachten in het donker…
පශ්චාත් උපාධිය අවසන් වූ සතියේ අපේ මහාචාර්යවරු එක්ක භෝජන සංග් රහයක් පැවැත්වුණා. ඒකෙදි එකිනෙකා ඉදිරියේදී තමන්ගේ අරමුණු සහ මේ කළ කී දෑ වලින් කොහොමද ලෝකයට තමන්ගේ රටට, ප් රජාවට ආලෝකයක් ගෙන එන දෙයක් කරන්නේ කියලා කතා වුණා. මේ ලද ප් රජා සෞඛ් ය අංශයේ අධ් යාපනය නම් මිල කළ නොහැකියි. මට එනිසා දැනටමත්…
ජනිත්ට මුලින්ම ඔරලෝසුවක් කියලා එකක් ලැබෙන්නේ ඉස්කෝලේ හය වසර හත වසර වගේ කාලේදී වෙන්න ඕන. ඒක නුවර පේමන්ට් එකෙන් ජනිත්ගේ තාත්තා අරන් ආපු ඩිජිටල් ඔරලෝසුවක්. ඒ දවස් වල චීනෙන් ආපු අඩුමිල ඔරලෝසු වලින් පේමන්ට් පිරිලා තිබුනේ.
කියූ ලෙසම ජීවක පස්සෙන් ගියෙමි. කිසිවෙක් 'මගේ පස්සෙන් එන්න' යැයි කියූ පමණින් එසේ කළ නොහැක. එසේ යෑමට පෙර සිතීමට තවත් කරුණු කාරණා රැසකි. මා එසේ කළ යුත්තේ ඇයි? මට එසේ කිරීමෙන් කුමක් සිදුවිය හැකිද ? ආදී බෙහෝ කරුණු විසඳාගත් පසු සුදුසු නම් හෝ මා කැමති නම් පමණක් එසේ පස්සෙන් යායුතුයැයි මම සිතමි . නමුත්…
සුවහසක් වූ සිතුවිලි පාඨක ප්රජාව වෙත කෙරෙන කාරුණික නිවේදනයයි. සිතුවිල්ල තවත් එක් වසරකින් නාකි වී ඇති බව පහන් සංවේගයෙන් දන්වා සිටිමි.
මෙච්චර කල් සිතුවිල්ල මොකද කරේ? සිතුවිල්ලට මොකද වුනේ? කියල අහන අයට ඔන්න අද සිතුවිල්ල කොටස් වශයෙන් උත්තර දෙන්නයි යන්නෙ. සිතුවිල්ල මැරිල ඉපදුනාද ඇහන අයට දැන් සිතුවිල්ල ඔවු කියල උත්තර දෙන්න වෙනව. හෑ!! බොලේ මේ සිතුවිල්ලගෙ හොල්මනද එතකොට? නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. සිතුවිල්ල මරණයෙන් ආපහු නැගිටලා ආව. අද…
ලස්සන හිමවතට ඔහු ආපු දවසකදුප්පත් කමට මම කවි කිව්වා මතකදසුප්පා දේවි පැන ආ ලෙස කරත්තෙකයන්නයි හැදුවෙ මං පැඳුරට වත් නොකිය බිසවක් ගෙනෙන විදි නම් හත අටක් ඇතිපන්නාගෙන ලියක් ගෙන ඒම වැරදීනෙලා නොගත්තේ ඔහු එලස බස් දීගෙපැලට ආවෙ මටත් කලින් ඒ රිවිදී ආයෙත් ඇවිත් පියරජු සමග පිරිවරකච්චිය දීලා බිව් කිරි ණය…
ඉහළ අහසේ පැය එකොළහක ගුවන් ගමනක් අතර තුර " වෛද් යවරයෙක් ඉන්නවා නම් කරුණාකර අපේ ස්ටාෆ් එකේ අයට ඔබව හඳුන්වා දෙන්න" කියා ඇසුනේ අඩ නින්ද අතර තුරය.... ගුවන් සේවිකාවක වෙත ගොස් පැවසූයේ මා වෛද් යවරයෙක් බව ය. ඔවුන්ට මගේ ලියාපදිංචි විස්තර ID එකද ඕනෑ විය. හදිසි ප් රතිකාර මෙවලම් මල්ල අරින්න ලියාපදිංචිය…
කෘතිම බුද්ධිය පිලිබඳව මාධව විවිධ ලිපි ලියා ඇත. මේ ලියන්නේ නවතම පෙරලියක් ගැනය. මඳක් ප්රමාද වූවත් තවමත් එ පෙරලිය අලුත් ය. මේ කියන්නේ Deep Seek ගැන ය. Deep Seek සඳහා පිවිසීමට පහත සබැඳිය භාවිතා කල හැකිය https://www.deepseek.com/en මේ පෙනෙන්නේ Deep Seek හි පෙනුම ය. එය පෙනුමෙන් අනෙකුත් Chat GPT හෝ වෙනත්…
අද කියන්නට යන්නේ පරිගණකයක් භාවිතයේදී ඉතා වැදගත් කාරණාවක් ගැනය. එනම් පරිගණකයක තත්වය - හොඳ නරක බව බලා ගැනීම සහ ඒවා සිදු කරණ ආකාරයන් ගැනය. පරිගණකයක් මිලදී ගැනීමේදී හා මිලදී ගෙන භාවිතයේදී විටින් විට පරිගණකයේ තත්වයන් නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්ය. එම නිරීක්ෂණ ඔස්සේ පහත කාරණා දැනගත හැකි වීම වාසියකි.…