Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

"දේවි කුසුමාසන" ද ? "කොනප්පු බණ්ඩාර" ද?

ලංකාවේ ඉතිහාසය විෂයට ප්‍රිය කරන මගේ ලෝකයේ වීරයෙකු වන... සාමාන්‍ය වීරයෙකු නොව සුවිශේෂී වීරයෙකු වන. කොනප්පු බණ්ඩාර ගැන චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙද්දී එය නරඹන්න උවමනාවක් තිබුණා. එය නිර්මාණය කරලා තියෙන්නේ දඬුබස්නාමානය, වෙද හාමිනේ සහ ගරිල්ලා මාකටිං වැනි ලංකාවේ කලාව තුළ next level වැඩ පෙන්නපු ජයන්ත…

අම්බිකා සත්කුනනාදන් කොටි බැල්ලි නීතිය කනවා.

අම්බිකා සත්කුනනාදන් ජාතිවාදී හා LTTE හිතවාදී බටහිර ගැති මානව හිමිකම් වලට මුවා වී සියුම් ලෙස ලංකාව බෙදා වෙන්කිරීමේ උවමනාව වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියකි. ව්‍යාජ මානව හිමිකම් ගැටලු යැයි ඇය දක්වන විවේචනාත්මක ස්ථාවරය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සහ…

බෙහෙත් නැති වෙනකොට

මම රජයේ වෛද් ‍ යවරියක ලෙස වැඩ කරන්න ගත්තු කාලයේ සිට අපට තිබුණු ප් ‍ රධානම අභියෝගයක් තමයි stocks නැති වෙන හරි එහෙම නැත්තං පිටින් ගන්න ඖෂධ තුන්ඩු ලිවීම කියන කාරණේ. ඖෂධ නිකුත් කරන ස්ථානයෙන් ඒ කියන්නේ හොස්පිටල් එකේ ෆාමසියකින් අපිට එවනවා out of stock drug list එකක් ඒ කියන්නේ ගබඩාවේ නැති ඖෂධවල නම්…

Sri Lanka Considers High Import Taxes Amid US Tariff Pressure

Recently, the US government imposed a 30% tariff on Sri Lankan exports, effective August 1, 2025. While this is lower than the initially threatened 44%, it's still significantly higher than tariffs faced by some of Sri Lanka's competitors, like Vietnam (20%). This new US tariff puts significant…

- As if -

No eyes to see, no ears to hear, Only a sea of endless sharing Spilling habits without a heart, Echoes lost, no one caring, Yet they go on, as if. 17.07.2025

Unlimited Disk Space කියන්නේ ඇත්තටම මොකක්ද?

ඔබ වෙබ් අඩවියක් හදන්න හිතනවා නම්, Unlimited Disk Space (අසීමිත ගබඩා ඉඩ) කියන වචන ටික ඔබට නිතරම අහන්න ලැබෙනවා ඇති. මේක ඇහුවම හිතෙන්නේ, “මගේ වෙබ් අඩවියට ඕන තරම් ඉඩ තියෙනවා” කියලානේ. හැබැයි, අපි මේ ගැන පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවොත්, “අසීමිත” කියන දේ ඇත්තටම මෙතනට ගැලපෙනවද කියලා සැකයක් එනවා. මේ කතාවේ…

Spaceship වෙතින් ඩොලර් 5.69කට .com ඩොමේන් නාමයක් ලබා ගත හැකි සුවිශේෂී දීමනාවක්.

Spaceship.com යනු namecheap.com විසින් ගොඩනගා ඇති තවත් ව්‍යාපාරයකි. Spaceship.com හි .com ඩොමේන් නාමයක් ඩොලර් 9.98 කි. ඔබ Spaceship.com වෙතින් ඩොමේන් නාමයක් මිලදී ගන්නා විට පහත ප්‍රවර්ධන කේතය භාවිතා කිරීමෙන් Spaceship.com වෙතින් .com වසමක් සඳහා වසරකට $5.69කට ලබා ගත හැක. මෙම පිරිනැමීම ඔබගේ ගිණුමේ…