Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වී ඇට ගැන.

මිතුරු ගිරා පෝතකය, ඒ සිනා හඬ අසව! අර සරුසාර ගොයමින් එන රන්වන් කරල් පැළැන්දූ මීට ටික කලකට ඉහත හඬමින් වුවද මඩට වැටෙන්නට සිදුවුණු වී බිජුය ඒ මඩට වැටෙනු අකමැතිව නියර මතට පැනගත් තවත් බොහොමයක් වී ඇට දිරා පත්ව යනු බැරිව වැලපෙන හඬ යටපත් කරගෙන ඇහෙන.

ගමට යන්න පෙර.

මේ මාසෙ පඩි අරගෙන සතුට මිලට ගමි මල්ලකට පුරවගෙන ගමට යමි ගෙදර යන අතර මග පෙට්ටි කඩයකට ගොඩවැද උලුඳු වඩයක් කා ප්ලේන්ටියක් බොමි හේත්තු වී උලුඅස්සට පාර දිහා බලාගෙන ඉන්න අම්මාගෙ මුහුණේ සිනාවක් එල්ලමි ආයෙත් එන්න කලියෙන් මියෙන තුරු එළිය දුන්න තාත්තගේ, සොහොන ළග පහන් තැටියක් දල්වමි.

සඳට.

සඳ නුඹ පෙනේ දුර්වර්ණ මඩ කඩිත්තක බැදි ජල අවුරු අතරින් රිංගාන පතුලටම ගිය නුඹ දුටිමි පෙර දිනක වෛවර්ණ මත්සකයින් පිරි පියුමන් ගැවසිගත් විලක.

වෙසක් පසු වී.

පෙරදා සවස නෙක නෙක වර්ණයෙන් සැරසුණු අටපට්ටම මිදුලේ වැලක එල්ලී හිඳී වර්ණවත් රුධිරය සව්කොළ මාංශය මහ වැස්සකට දන්දී අනිත්‍ය මෙනෙහි කරමින් සංසාරය දවමින් පහන් තැටියක් සෙලවෙන සිතක් ඔසවාන කළු වළා අතරින් එබීගෙන ආලෝක පූජාවක වෙසක් සඳ අද මදක් වියපත්ව වෙසක් බලමින් යති තරුණ ජෝඩු සාධුකාර දෙති මැදිවිය ඉක්මවූ ගැහැණු…

කුටියක්.

හදවතට කන්දෙමි සයන මත උඩුකුරුව වැතිරෙමි ඇල්පෙනිති තුඩකින් හදවතට ඇනගමි හුස්මක් උරා බොමි සුසුමක තාලයට පැද්දෙමි හද ගැසුම් අතරතුර මතකයන් අහුලමි සුවිසල් ලෝකයක නොපෙනෙන තරම් කුටියක ඇගිලි ගනිමින් හිඳිමි ඒ විසල් ලෝකයෙම තවත් එක් කුටියක් හිතෙහි පතුළත තනමි.

අවුරුදු.

කොච්චර කාලෙකින්ද අම්මෙ අපිට නිවාඩුවක් දෙන්නෙ සංසාරෙම බලන් ඉදල ගෙදර ආවෙ නිවන් යන්ට පොඩි නංගිට බෝනික්කයි පොඩි මල්ලිට නිලා කූරු බක් මාසෙට මල් පිපිච්ච අම්මෙ ඔයාටයි චීත්තෙ දැක්කා මම තාත්තාව කොටුවේ කඩපිලක් අයිනෙ දිව්ය ලෝකෙ ඉදල ඇවිත් ගෙදරට බඩු හොයන්න ඇති අත් දෙකේම මලු දෙකකම ආදරෙ පුරවලා තිබුණ ඇස්වලටත්…

වයස දිනක් පමණ වයසැති බිළිඳියක් බෝක්කුවක් යටින් හමුවේ.

වයස දිනක් පමණ වයසැති බිළිඳියක් බෝක්කුවක් යටින් හමුවේ| හබුං කටයි - බත් දෙකටයි බෝක්කු කටයි - පුතා නිදයි කොහෙද පුතේ අම්ම ගියේ - පුතු හඬවා යන්න ගියේ නෑවිත් යළි ඉන්න ගියේ - කිරි අරගෙන යන්න ගියේ මවු කුසයෙන් උපන්නියා - මවු නොදැකම හඬන්නියා ලේ කිරිකර පොවන්නියා - ලොවට බයේ දුවන්නියා පාර උඩින් බස් යනවා - අපේ…

මදුරු දඩයම.

මොහොතක් ඉවසීමෙන් බලාගෙන ඉන්න මඳුරුවා තුඩ ලේ නහරයකට ඇතුල්කරලා උරාබොන්න සූදානම් වෙන අවස්ථාව වෙනකම්. රතුපාට ලේ බිඳක ආස්වාදය විදින්න පටන් ගන්න මදුරුවෙක් බොහෝදුරට මුලින්ම කරන්න ඇස් පියාගන්න එක. ඇස් වහගෙන රසම රස පලතුරු බීම බෝතලයක් රස සිහිපත් කර කර බොන වෙලාවකදි මොනතරම් රසද. ආන්න ඒවගේ තමයි මදුරුවෙකුට උගේ…

Paidverts :ඩොලර් වලින් හොයමු :)**මාසයකට ලක්ෂයක් ඉක්මවා**

Paidverts නම් සුපිරියි. සමහරු මාසයකට ලක්ෂ 2ක 3ක් හොයනවා , මට දැන් හැමදාම සුපිරි ඇඩ්ස් එනවා..Paidverts වලින් මාසයකට ලොකු ගානක් හොයන්න කැමති අය පල්ලෙහාඅ ලින්කුව ක්ලික් කරලා සියල්ල සරලව සිංහලෙන් ඉගෙන ගන්න ➟ දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද? ➟ ගෙදර ඉඳන් Part Time…

Paidverts Adpacks ගන්න බැරිද ?

Paidverts Adpacks ගන්න බැරිද ? මටත් ඕකම වුනා...මම try කලා ry කලා ඒත් හරි ගියේ නෑ...පස්සෙ තමයි මට මීටර් වුනේ මොකක්ද කරන්න ඕනේ කියල .... දෙසැම්බර් 31 BAP මාරුවෙන් පස්සෙ Paidverts එකේ ලොකු ඇඩ්ස් දෙන ප්‍රමානය වැඩියි...ඒත් Ad Packs ගන්න තියෙන්න සීමිත කාලයයි. Ad Packs ගන්න තියෙන වෙලාව බලන්නෙ මෙන්න…