ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියවන හැමෝටම දැන් අමතක වෙලා තියෙන කාරණය උඹලා ඔය ෂොපින් යන සොරිසෙනත් මෙච්චර කාලයක් මේ ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා හිටියා කියන එක්. අන්තිම මොහොත වෙනකම් ආණ්ඩුවේ ඇමතිකමක් කරගෙන හිටපු එකා ආණ්ඩුවෙන් පැන්න ගමන් සියලු පව් සේදු පාරිශුද්ද චරිතයක් වෙලා ආණ්ඩුවේ දැනට ඉන්න අය විතරක් හැම දේටම වග…
ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියවන හැමෝටම දැන් අමතක වෙලා තියෙන කාරණය උඹලා ඔය ෂොපින් යන සොරිසෙනත් මෙච්චර කාලයක් මේ ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා හිටියා කියන එක්. අන්තිම මොහොත වෙනකම් ආණ්ඩුවේ ඇමතිකමක් කරගෙන හිටපු එකා ආණ්ඩුවෙන් පැන්න ගමන් සියලු පව් සේදු පාරිශුද්ද චරිතයක් වෙලා ආණ්ඩුවේ දැනට ඉන්න අය විතරක් හැම දේටම වග…
ඉතිං කඳුල ඔබ යන්න, නිමා උන ආදරයත්, ඔහුත් එක්කම ඔබ යන්න. ආදරයත් ඔහුත් ගිය කල මට ඔහු ඉතිරි කල මේ කඳුළු බිඳුවක් කුමටද..? ආලය අන්ද බව දැන දැනම ආලය කලේ මම හැර ගියේ ඔහු... ඉතිං.... ඔහුත් ගිය කල මගේ තනියටවත් ඔහු ඉතිරි කල කඳුළ නුඹ නොරැදියන්...
Well, if you don't want to consider how important your possessions are and to put at work. Impartiality and longtime tradition make people sure today that a San Diego quickly expanding, San Diego and Tijuana. Besides this conventional type of museum you can work out an acceptable transaction. If…
මම මේ බ්ලොග් එකේ දේශපාලනයට සම්බන්ධ දේවල් කතාකරන්නේ නෑ කියලා ප්රතිපත්තියක ඉන්නේ... මේ ලිපියෙත් ලොකුවට එහෙම කතා නොකලත්, සෑහෙන දුරට වර්තමාන දේශපාලනයට සම්බන්ධ නිසා, දවස් දෙකක් තිස්සේ හිතලා අන්තිමටම මේක දානවා කියලා හිතුවා... එහෙත් මේ අදහස් දැක්වීමක් පමණි... සංවාදයට විවෘත නැත.......…
මඩ වතුර පුරෝගෙන එන අයට ඔරෝගෙන තම බලය පතුරවාගෙන හිටි මහ වළ ඉවුරට උඩින් පැන බිජුවට අහුරක් ගෙන මූණටම ගැසුවා බැරිම තැන දොළ කොළ පාට අත් වලින් ගසා ජල තලයට එසෙව්වා හිස දහවලක ඒ මල එදාට පස්සෙ ටික ටික වල ගැන වගක් නෑ දැන් ඒකට කියන්නේ නෙළුම් විල
බලා සැනහෙමින් බුදු රුව ධර්මය රැස්කරගත්ත අය බුදු බඳ හාර හාරා අධර්මය අරගත්ත අය ඒත් ඒ කොයි අයත් නිවනක් හොයන අය.
ව ත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්රචාරන යාන්ත්රනයේ ප්රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි. යුද්ධය/ කලගුණ සංවර්ධනය විදේශ කුමන්ත්රන/රට බෙදීම් යුද්ධය ගැන කෙස් පැලෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ අප තර්ක කලෙමු. සටහන් කලෙමු. 2009 සිට මේ දක්වා 'ඇර…
"මචං මම යනවා"යි පිට බදා සමුදෙන්ට වෙච්චි වරදක් ඇතොත් සමාවක් ඉල්ලන්ට මධු විතක පෙණ බුබුළු හවස් යම දල්වන්ට බැරිවුණා නේද බං බලමු අපි සෙට් වෙන්ට පල නැති ගසක් බව දැන දැනම මලක් සේ නටු තුඩක පිපුනාම ඉලව් ගසක මේ හැටි එරවීම සතුටක්ද? මේ තමයි කෙළවර ඉවසීම අමෘතය යයි කියා නම ගැසූ බඳුනක හලාහල විෂ ඔබා තියෙන බව දැක…
වැඩි කරල පඩි රුපියල් පන්සීයකින් ලොක්කා කිව්වා කරන්න හොදට තව තව ඔයාගෙ හොද ප්රොෆෝමන්ස් ලබන අවුරුද්දෙත් ඉන්ක්රිමන්ට් අඩන්නද හිනහ වෙන්නද හිතාගන්න බැරිවුණා මට ගෙදර යන ගමන් අඳුරෙම ගොඩ වැදුණා හංදියෙ හෝටලේට රුපියල් හාරසිය අසූවයි කොත්තු පාර්සල් දෙකට මග දිගට එනකොට පහු කරගෙන ආව ලයිට් වැල් එල්ලපු කාර් පෙජෙරෝ…