Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කෝපි

අද උදේ සිට ම කඩින් කඩ වසින වැස්ස ක් පවතින දිනකි ය. වැස්සට මිතුරුව හමන සුළඟ නිසා ගස් වැල් ද ඇඹරීගෙන යන්නේය. ඒ මදිවට සිරුර විනිවිද යාමට තරම් සීතලද දැඩි ය. සුළඟ නිසා වැහි බිදු පොලවට ආනතව පතිත වේ. මේ ආනතිය නිසා ම ඉස්තෝප්පුව මුළු මනින්ම හිරිකඩ වලින් නැහැවී ගොස් ය. වැස්ස පර යා සුපුරුඳු සුවඳකින් නැහැ පුඬු…

Linux Server එකක් මත Fast Panel Install කරන ආකාරය

Fast Panel යනු වෘත්තීයමය හා පුද්ගලික වෙබ් හොස්ටින් අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද නවීන Linux Web Hosting Control Panel එකකි. VPS හෝ Dedicated Server එකක් මත වෙබ් අඩවි, ඩේටාබේස්, ඊ-මේල්, DNS, SSL සහ වෙනත් සේවාවන් සරලව හා කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට Fast Panel නිර්මාණය කර ඇත. මේ Control Panel එකෙහි…

මේ මගේ අතයි.........

සන්සුන් ය සයුර කුණාටුවකට පෙර තෙතයි හැබැයි මෝය කට කවදත් හමුවීමට පෙර සයුර දෙතොලේ තැවරුණු බනිසේ කිරම රසය තව බෝ සේ රෝස පැහැති ව චොකලට් වර්ණැති බනිස් යුගලය මැද රස කරන කිරම දිව පිනවන කියා දෙයි පාඩමක් ඩොපමීන ඇත්තේ මොලය තුල නොව හංස තුඩු මත බව පියා සලන කුරුඳු පාට හංසයින්ට පියාඹන්න ඉඩ දෙනු පිණිස ඉගිල යනු පේන…

මේස් දෙකක්

මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්. මේකයි කතාව.... ! අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු. ලාච්චුවෙන් එළියට ගන්න ඕන අවම මේස් ගණන කීයද ? අන්න ඒක තමයි ගැටළුව. ! මම ආයේත් කියනවා. මේස්…

දස වසරක් !

මේ දිනවල අන්තර්ජාලය පුරා පින්තූර කිහිපයක් ඉතාම සීග්‍රයෙන් හුවමාරු වෙයි. ඒ ඉන්දුනීසියාවේ ජීවත් වන වයස්ගත යුවලක් වන කාටෝ හා වර්සිනීගේ ය. මේ ඡායාරූප පෙල මෙලෙස කා අතරත් ජනප්‍රිය වන්නේ එකම තැනකදී ගත් ගූගල් ස්ට්‍රීට් විව් ඡායාරූප පෙලක් ලෙසය. පහලින් ඇත්තේ ඒ ඡායාරූප පෙළයි. 2023 වසර වන විට කාටෝ…

බය හිතෙන ආදරයක්

දන්නවද ? මං ඇයි සමහර වෙලාවට අහක බලන්නෙ කියලා ? මට ඔයාගේ ඇස් දිහා කෙලින් බලන්න බෑ . හැබැයි මට ඔයාගෙ කම්බුල් දිහා හොරෙන් බලන්න පුලුවන් . පොඩ්ඩක්වත් නොහිතා ඔසරිය අස්සෙන් පේන නාභිය දිහාත් හොරෙන් බලන්න පුලුවන් . හැබැයි ඔයා ඇවිල්ලා ඔය ආලෝකයෙන් පිරුණු ඇස් පෙන්නලා මොනා හරි අහද්දි මට මගේ දුර්වල ඇස් අහකට…

ජේම්ස් මොරියාටි

රහස් පරීක්ෂණ ශානරයේ පොත් කියවන කෙනෙක් නම් ජේම්ස් මොරියාටි එහෙම නැත්නම් ජිම් මොරියාටි. නිකන්ම නිකන් මොරියාටි නෙමේ. ඔහු මහාචාර්ය ජේම්ස් මොර්යාටි... ! ගණිත විෂයය සම්භන්ධ මහාචාර්යය කෙනෙක් විදිහට තමයි ජේම්ස් මොරියාටිව ලන්ඩනයේ ජනතාව හඳුනා ගන්නේ. එහෙත් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ට නම් ඔහු පාතාලයෙ සෑහෙන්න…

හේන් පැලක රෑක් ගත කළෙමි - දෙවැනි කොටස

කලින් ලියමන නවත්තපු තැනින් තමයි අද පටන් ගන්නේ. මම කලින් ලිපියේ කිව්වා නේ පැල් රකින්න යන්ඩ ඕන කරන කලමනා ටික මල්ලට දාගත්තයි කියලා. මම ඇත්තටම මල්ලට දාගත්තේ මේ ටික. කලින් දවසක චාර්ජ් කරපු ලයිට් එකක්. පොඩි බඩගින්නක් එහෙම ආවොත් කන්න කියලා බිස්කට් එකක්. රෑ සීතල මැකෙන්න කියලා ජැකට් එකක්. වතුර බෝතලයක්. පරණ…

තරහා නොවනු මැන!

' පේරාදෙණියට ඉහල හන්තානේ හඳ පායලා . සීතලයි . හීන් මීදුමක් මැද ඉස්සරහට ඇදෙන යතුරු පැදියේ කහපාට ආලෝකය උණුසුම් ලෙස මීදුම දෙබෑ කරලා ඉඩ හදනවා . යතුරු පැදිය හීන් හඩ නඟමින් ඉස්සරහට ඇදෙනවා . අනේ මම ටිකක් වේගයෙන් වංගුව ගත්තට ඔයා තාම තරහද ජානු ?? මෙච්චර වෙලා යතුරු පැදියේ නිහඩව උන් දර්ශන හඩ අවදි කරද්දී ගලහ…

හේන් පැලක රෑක් ගත කළෙමි

ඉස්කෝලේ යන කාලේ සිංහල සාහිත්‍යය විශයයට ජන ගී එහෙම ඉගෙන ගන්නකොට අපිට නොයේක වර්ගවල ජන ගී හම්බ වෙලා තියෙනවා. පාරු කවි, පතල් කවි, කරත්ත කවි, ගොයම් කවි, පැල් කවි වගේ අටෝරාසියක් වර්ගවල කවි ඉගෙන ගෙන ඇති. ඒ කාලේ ඕවා උගන්නපු ටීචර් ඔය එකේක රාජකාරියේ තියෙන භයානක කමයි ඒ රාජකාරිය කරන කොට තියෙන කම්මැලිකම සාංකාව…