Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අවසන් සුබ පැතීමට අරුතක් ඇත: කරුණාවන්ත පසුවීමේ පාඩමක් The Last Goodbye Matters: A Lesson in Compassionate Continuity 😊

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල යථාර්ථය බොහෝ විට කටුකය. අධික රෝගීන්, එකම ඇඳ දෙදෙනෙක් බෙදා ගැනීම, සමහර විට රෝගීන් බිමට විවේක ගැනීම – මේ සියල්ල අතර මම දුටුවේ ගෞරවයෙන් පිරුණු සේවාවක අගනා උදාහරණයක් ය. මගේ ඉන්ටර්න් කාලයේ අධ්‍යක්ෂවරයා හා පළමු පශ්චාත් උපාධි පුහුණුකරු වූ ගර්භනී හා නාරී රෝග විශේෂඥ වෛද්‍ය සිසිර…

ජීවිතේ බොහෝම සතුටින් පිරුණු දවසක්

ජීවිතේ බොහෝම සතුටින් පිරුණු දවසක් මං 1 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අකුරු කළ පාසල තමයි වත්තල ශා. ආනා බාලිකා මහා විද්‍යාලය. ඉතිං ඔක්කෝබර් 20 වෙනිදා උදේ ඉදං හවස් වෙන කල් මගේ පාසලේ මෙවර සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට ඉතිහාසය උගන්වන්න ලැබුණා. ඉතිං දරුවන්ගෙන් හරිම ලස්සනට ලිව්ව ආදරණීය සටහන් ගණනාවක් ලැබුණා.…

කළුතරට පෙනෙන සමනොළ ගිර

එදා අහස ඉතාමත් පැහැදිලි දවසකි. එදින මා කළු පාළම පසුකර කළුතර නගරයට ඇතුළු වෙමින් සිටියෙමි. පානදුර දෙස සිට කළුතරට ඇතුළු වන්නේ නම් පාළම් දෙක පසු කර බෝධියද පසු කළ යුතු ය. සතියේ සෑම දිනකම කළුතර පාලම් මතින් බෝධිය දෙසට ගමන් කරන සැහැදැවතුන්ගෙන් අඩුවක් සිදු නොවේ. එදින ද එසේම ය. මල් අතින් ගත් පිරිසක් පාලමෙන්…

කලා වැව සිපගන්න

කටහඬ - මේකලා ගමගේ සංනාද - රේණුක ශ්‍රියන්ත ගේය කාව්‍ය සහ වීඩියෝ නිර්මාණය - එරංගා පෙරේරා නාද සංකලනය - චලිඳු සංකල්ප ඉංග‍්‍රීසි පෙරැළිය - මානෙල් ප‍්‍රනාන්දු Voice - Mekala Gamage Music - Renuka Sriyantha Lyrics & Video - Eranga Perera Audio Mixing - Chalindu Sankalpa English Subtitles - Manel Fernando

Linux Server එකක් මත Kloxo NG Web Hosting Control Panel එක Install කරන ආකාරය

Kloxo යනු ඉතා ජනප්‍රිය වූ, පසුකාලීනව මැරීයාමට පත්වූ (deprecated) වෙබ් හොස්ටින් පැනලයක් වන අතර, එය අලුතින් පිරිනමනු ලබන Kloxo Next Generation හරහා නැවත උපජීවනය ලබමින් පවතී. මේ ලිපිය තුළින් අපි Kloxo හි ආරම්භය, එහි අලුත්ම NG සංස්කරණය, විශේෂාංග, පද්ධති අවශ්‍යතා සහ ස්ථාපන ක්‍රියාවලිය පිළිබඳව…

රයිෂන්බාක් ඇල්ල

මනඃ කල්පිත රහස් පරීක්ෂක චරිතයක් වෙච්ච ෂර්ලොක් හෝම්ස්ගේ කතාන්දර ස්ට්‍රැන්ඩ් සඟරාවට ලිය ලියා උන්නු සර් ආතර් කොනන් ඩොයිල්ට මේ රහස් පරීක්ෂක චරිතය නිසා සෑහෙන කරදරෙන් හිටියේ. ඒ ෂර්ලොක් හෝම්ස් කතා දිගින් දිගටම ලියන්න කියලා පාඨකයින්ගෙන් ආපු ඉල්ලීම් නිසා. මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් කතා 24ක් විතර සර් ආතර්…

අද දවසේ ගණිත ගැටළුව

අද ඉතින් ඉරිදා දවසේ කට්ටියම ගෙදරට වෙලා විවේකි සුවයෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉරිදා දවස විවේකි සුවයෙන් ගතකරලා හවස් වෙනකොට තමයි ටික ටික මතක් වෙන්නේ හෙට සඳුදා නේද කියලා. දුර බැහැර පලාත් වල ඉඳලා කොළඹට වැඩට එන අයට හෙට උදේම්ම ඇහැරිලා බස් වලට දුවන්ඩ ඕන කියලා මතක් වෙනකොට කේන්තිත් යනවැති. මොනවා කරන්නද ඉතින්…

දිගාමඩුලු වනපෙත අතරින්...

බොහෝ කලක් තිස්සේ තිබුනු බලාපොරොත්තුවක් ඉ‍ටුකරගන්න අද අපි යනවා දිගාමඩුලු පුරවරයට. උදෑසනින්ම මහනුවර ඉඳන් ගමන් ආරම්භ කරපු අපේ පලමු දින ගමන්මග වැටිල තිබුනේ මහියංගනය, මහඔය හරහා අම්පාරට. පහතින් තියෙන්නේ අපේ පලමු නැවතුම. මහඔය උණුදිය උල්පත්! දිගු ගමනක වෙහෙස නිවාගන්න උණුවතුර ටිකක් නාගන්න කදිම ස්ථානයක්.…

Linux Server එකක් මත Webuzo Web Hosting Control Panel Install කරන ආකාරය

Webuzo යනු Softaculous විසින් සංවර්ධනය කළ, ඉතාමත් සාර්ථක සහ ශක්තිමත් Web Hosting Control Panel එකක් වන අතර, DirectAdmin හා cPanel වැනි පාරම්පරික Control Panels වලට විකල්පයක් ලෙස භාවිතා කළ හැක. මෙය VPS Servers සහ Dedicated Servers සඳහා ඉතා පහසු හා කාර්යක්ෂම විසඳුමක් වන අතර, single-user hosting…

Linux Server එකක් මත Cloud Panel Install කරන ආකාරය

CloudPanel කියන්නේ , මූලික වශයෙන්ම වෙබ් අඩවි සහ වෙබ් ඇප්ලිකේෂන් (WordPress, PHP, Node.js, Python, Static Sites) සරලව, ඉක්මනින්, සහ ආරක්ෂාකාරීව Linux සර්වර් මත Host කර ගැනීමට නිර්මාණය කරන ලද නවීන Control Panel එකකි. මෙය නොමිලේ ලබාගත හැකි අතර, UI එක හරහා හෝ CLI එක හරහා, අවශ්‍ය සියලුම කළමනාකරණ…