ඔබ තවමත් Google සමග තොරතුරු පීරමින් සිටිනවාද? තොරතුරු සෙවීමේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතී. 2025 වසරේදී, ChatGPT සහ Google Gemini වැනි AI-powered answer engines ආධාරයෙන් මාසිකව බිලියන ගණනක් අවශ්ය තොරතුරු එක එල්ලේම ලබා ගන්නවා. මෙන්න විශ්මිත සංඛ්යා: ChatGPT: මාසිකව බිලියන 5.9ක් ප්රවේශවීම්…
හැඳින්වීම ශ්රී ලංකාවේ වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දැන් දියවැඩියාව සමඟ ජීවත් වෙනවා. මෙය අපේ රටේ මහජන සෞඛ්ය ක්ෂේත්රයට විශාල අභියෝගයක් වන අතර, මෙම රෝගය නිහඬ වසංගතයක් ලෙස ක්රමයෙන් අපේ සමාජය තුළට ව්යාප්ත වෙමින් පවතී. දියවැඩියාව යනු කුමක්ද? දියවැඩියාව යනු ශරීරයේ රුධිරයේ සීනි මට්ටම අසාමාන්ය…
කිතුණු බැතිමතුන්ගේ ආගමික දින දර්ශනයේ නොවැම්බර් මාසය වෙන් වී ඇත්තේ මළා වූ අය සිහිපත් කිරීම වෙනුවෙනි. ඒ සඳහා ඔවුන් පෙර සූදානම් වීමක් වශයෙන් කනත්ත සුද්ධ පවිත්ර කිරීම සිදු කරයි. තම තමන්ගේ මිය ගියාවූ ඥාතීන්ගේ මිනී වලවල් සුද්ධ කර සුදු වැලි අතුරා මල් වැවීමද සිදු කරයි. වසර පුරාම අමතකව ගිය කනත්ත දෙස…

හැඳින්වීම: ලෝකයේ ප්රසිද්ධතම කෞතුකාගාරයට එල්ල වූ පහර ලෝකයේ ප්රසිද්ධතම කලා කෞතුකාගාරය වන ප්රංශයේ ලූව්ර් කෞතුකාගාරය – මෝනා ලිසාව සහ විනස් ද මිලෝ වැනි ලෝක ප්රසිද්ධ කලාකෘති රැකගත් මෙම ස්ථානය, 2025 ඔක්තෝබර් 19 වැනිදා උදෑසන ත්රාසජනක සොරකමකට ඉලක්ක විය. දින එළියේදී, මිනිත්තු හතරකින් තරම් කෙටි කාලයක්…
සිසිලනය කරන ලද වීදූරු වලින් වටවී ගත් එහා මෙහා පෙනෙනා කාමර තුල තිබෙන නිසල විවිධ ඉරියව් වලින් හැඩ ගස්වා තිබූ ප්රාණ නිරුද්ධ සිරුරු ඇති ලාස් වේගාස් හී ව්යුහාත්මක සිරුරු ආගාරයක් තුල කිම් එරික් ස්මිත් මහත්මිය ඇවිදිමින් සිටියේ තව මොහොතකින් තමන්ට වන්නට යන ඛේදවාචකය ගැන කිසිදු අදහසකින් තොරව ය. එක වරම ඈ එක්…

හැඳින්වීම තාක්ෂණ ලෝකයේ විශාලතම පරිවර්තනය මේ මොහොතේ සිදු වෙමින් පවතී! කෘතිම බුද්ධිය (Artificial Intelligence - AI) අපගේ ජීවන රටාව, රැකියා ක්ෂේත්රය සහ අනාගතය මුළුමනින්ම වෙනස් කරමින් පවතී. සරල chatbot සිට ස්වයංක්රීය වාහන දක්වා, වෛද්ය රෝග විනිශ්චය සිට කලා නිර්මාණ දක්වා - AI අද සෑම ක්ෂේත්රයකම…
දැනට මාස හතර පහකට කලින් මමයි මගේ ප් රියාදර බිරින්දෑයි සිඩ්නි ඉඳන් බ් රිස්බේන් ගියා පොඩි වැඩ වගේකට. පැය නවයක් විතර ඩ් රයිව් කරන්න තියෙන කම්මැලි කමට අහස් යාත් රාවෙන් තමා ගමන ගියේ.. ඔන්න වැඩකටයුතු ඉවර කරලා ආපහු එන්න බ් රිස්බේන් වලින් පිටත් උනාම අපිට එහා පැත්තේ සීට් එකේ ඉන්නවා අඩි හය හමාරක…

නවීන ඉංජිනේරු විද්යාවට පෙර, පුරාණ ඉරාන ජනතාව වියළි භූමිය තුළ තිරසාර නගර ගොඩනැගීමේ කලා විශාරදයෝ විය. භූගත ජල පද්ධති, සුළඟ අල්ලා ගන්නා වාස්තු විධි සහ පරිසරයට ගැලපෙන සැලසුම් ඔවුන්ගේ මූලික මෙවලම් විය. ඉතිහාසයේ වියළි වැලි මැදට ගමන් කරමින්, පාරිසරික අභියෝග ශක්තියක් බවට පරිවර්තනය කළ ඔවුන්ගේ ක්රමවේද සොයා…

1911 වර්ෂයේදී, මොනාලිසා රහසිගතව තම මව්බිම වූ ඉතාලියට "ගමන් කළාය" - නමුත් ඇගේම කැමැත්තෙන් නොවේ. 1911 අගෝස්තු 21 වන දින, පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ සිදු වූ නිර්භීත සොරකමක් ලොව පුරා සංවේගයක් ජනිත කළ අතර, අවසානයේ ලියනාඩෝ ඩා වින්චිගේ මෙම ප්රසිද්ධ ආලේඛ්ය චිත්රය ලෝකයේ වඩාත්ම ප්රසිද්ධ සිතුවමක් බවට…
දීර්ඝ කාලයකට පසුව ඔබලාව නැවත හමුවන්නට පැමිණ සිටිමි. ඒ ආරම්භ කළ අළුත් දේවල් කිහිපයක් පිළිබදවයි. එයින් එක් දෙයක් නම් මෙවැනිම විවිද ලිපි සහ වීඩියෝ පළ කිරීමේ අරමුණින් ආරම්භ කළ Facebook Page එක පිළිබදවයි. මෙම Page එකේ නම Around the Globe. 🌍 Around the Globe on Facebookදෙවැනි කාරණය තමයි infoSpark…
