Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුනේත්‍රාගේ "කෙටි පණිවිඩය හා දිග කතා"

කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි..! සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරගත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය පාලම් ගෙදර, ගෙදර බුදුන්ගේ රහස, චීන මනාලිය, දෙවෙනි කසාදය, හීල්ලීම, දඹදිව…

Rebuild Sri Lanka සහ වෙළඳ පොළ ආර්ථික ක්‍රමය

Rebuild Sri Lanka සහ වෙළඳ පොළ ආර්ථික ක්‍රමය ➖➖➖➖➖➖➖➖➖🔸 Rebuild Sri Lanka වැඩේට ලොක්කා දාලා තියෙන්නේ ලංකාවේ ඉන්න බිලියනයර්ස්ලා සහ ෆොරින් ඩෙලිගේෂන් සබ්ජෙට්ටෙක ගැන අවබෝධයක් ඇති පිරිසක්... මේක මම දකින්න ඉතා හොඳ දෙයක්් හැටියට.... මේක ඇවිල්ලා රනිල්ගේ වැල් පාලමේ ඉදිරියට යෑමක්.... ඉතින් ඒකට විරුද්ධ වෙන්න…

විදුලි වාහන සහ Plug-in Hybrid වාහන - සම්පූර්ණ මාර්ගෝපදේශය

හැඳින්වීම ලෝකය පුරා ප්‍රවාහන ක්ෂේත්‍රය විශාල පරිවර්තනයකට මුහුණ දෙමින් සිටී. ග්‍රීන්හවුස් වායු විමෝචනය අවම කිරීම සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වාහන (Electric Vehicles - EV) සහ Plug-in Hybrid විදුලි වාහන (Plug-in Hybrid Electric Vehicles - PHEV) තාක්ෂණය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. ශ්‍රී…

ඉන්දියාවේ රතු බලකොටුව (Lal Qila): මෝගල් ශිල්පීය විශිෂ්ටත්වයේ සංකේතය

ඔබට මතකද මීට වසර 14 කට පෙර සත් සමුදුර බ්ලොග් අඩවියේ ලියා පළ කළ "සුන්දර ටජ් මහලේ නොදත් තතු" ලිපි පෙල. එම ඉදිකිරීම පිළිබදව යම් යම් විවාද පැවතියත් එම ඉදිකිරීම කරවන ලැදැයි යයි සම්මතයේ පවතින සාජෙහාන් රජතුමා විසින්ම ඉදිකරවන ලද රතු බලකොටුව සම්බන්දයෙන් එහි ඉතිහාසය, සංචාරක තොරතුරු සහ අභියෝගයන් පිළිබදව…

ප්‍රසිද්ධ කලාකරුවන් උදෑසන 5ට කරන රහස් දේවල් 🌅

ඔබේ ප්‍රියතම ප්‍රසිද්ධ පුද්ගලයින් දිලිසෙන සම, ශක්තිමත් ශරීරයක් සහ සාර්ථක ජීවිතයක් පවත්වා ගන්නේ කෙසේදැයි කවදා හෝ කල්පනා කර තිබේද? රහස හුදෙක් මිල අධික ප්‍රතිකාර හෝ හොඳ ජාන විතරක් නොවේ - එය ඔවුන් බොහෝ අය නිදිමත පවා නොදමමින් සිටින වේලාවේ කරන දේ තුළ තිබේ. ඔවුන් උදෑසන කරන මෙම 7 දේවල් ඔබේ ජීවිතය…

කෘතීම බුද්ධිය: අනාගතය හැඩගස්වන තාක්ෂණය

හැඳින්වීමකෘතීම බුද්ධිය (AI - Artificial Intelligence) යනු අද ලෝකයේ වඩාත්ම සාකච්ඡා වන තාක්ෂණික විප්ලවයයි. මානව බුද්ධියේ හැකියාවන් යන්ත්‍රවලට ලබා දීම හරහා, AI තාක්ෂණය ව්‍යාපාර, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ දෛනික ජීවිතය දක්වා සෑම ක්ෂේත්‍රයකම විප්ලවීය වෙනස්කම් ඇති කරමින් පවතී.AI තාක්ෂණය යනු කුමක්ද?කෘතීම…

තිරිකුනාමලේ කළබලේ මොකක්ද බොලේ

තිරිකුනාමලේ කළබලේ මොකක්ද බොලේ ➖➖➖➖➖💀▪️ විජේබාලන් - සඕදරයා තමුසෙ කියපු විදියටම වැඩේ කලා පිළිමේ ඉස්සුවා... තඹුත්තේගම කයිතන් - එච්චරද කළේ.... දැන් කෝ ඒක...? විජේ - නෑ චීවර දෙකක් හොස්පිටල් වැඩ්ඩුවා... පිළිමේ පොලීසියේ... ත ක - එළ.... දැන් වැඩේ හරි නේ... ඊට පසු දින.... තබුත්තේගම කයිතන්ගේ දුරකතනය නාද…

වැසිබර වසත් කාලය

හාත්පස සැරි සරන වැහි බිඳු නිසා සිසිලස දැනෙනවිට ප්‍රේමණීය හිරිකඩට ආසා වෙන විට ඒ හැඟීමට රෝම කූප නලියන විට නිමා නොවන්නට නම් වැසිබර වසත් කාලය නුඹ සෙමින් එන්න හිත් මඩලටම