Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අයැදුම

රැයේ අන්ධකාරය විදුඇසින් පහදා ආලෝකය කුමක්දැයි මහ පොතක ලියන සඳ! එකවරක් හැකිනම් මා වැලඳගන්න අන්ධකාරය ගෙවෙන්නට මත්තෙන් කල්ප ගානක් ඉන්න උරුමයක් නැත මට කුමුදු මල කීවාය අනුෂ්ක තිලකරත්න 11/12/2025

ශිෂ්ටාචාරයක පළමු සලකුණ

මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ් මහත්මිය වසර කිහිපයකට පෙර මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ්ගෙන් ශිෂ්‍යාවක් විසින් සංස්කෘතියක තුලදී "ශිෂ්ටාචාරයක පළමු ලකුණ ලෙස සලකන්නේ කුමක්ද?" යි විමසා ඇත. එම ශිෂ්‍යයා ඇත්ත වශයෙන් ම මීඩ්ගෙන් බලාපොරොත්තු වූයේ ඈ මාළු කොකු හෝ මැටි මුට්ටි හෝ ඇඹරුම් ගල් ගැන කතා කරනු ඇත කියා යි.…

බීජ බැංකුවක් Seed bank එංගලන්තයෙන් පාඩමක්

බීජ බැංකු එහෙම නැත්තං Seed bank ගෙවතු වගා ක්‍රම දිරිමත් කිරීම සඳහා ස්වේච්ඡාවෙන්ම Guildford නගරයේ වැසියන් විසින් පවත්වාගෙන යන්න ලබන මෙම ක්‍රම අපගේ රටවලටත් කරන්න පුළුවන් නං ඉතාම වටින දෙයක්. මේක බොහොම සරලයි. ඔබේ වත්තේ ඔබ ගාව වගා කරලා අතිරික්තයක් වශයෙන් තිබෙන ඇට පැකට් මෙතනින් තියෙනවා. මේ ක්‍රමය යටතේ…

වෙන්ඩ ජේවීපි මන්ද බුද්ධික ටොක්සික් රෝගීන්

වෙන්ඩ ජේවීපි මන්ද බුද්ධික ටොක්සික් රෝගීන් ➖➖➖➖➖➖➖➖➖➖💀➖ ජෙප්පන්ට ඉන්නවා වෙනම මඩ බලකායක්.... අමු කුණුහබ්බ ලියන, අම්මාවරුන් හා හැමිනෙන, පක්ෂ නායකයින්ට පුප දෙන, ටොයිලට් වලවල් කඩාගෙන කන, අශූචි වළඳන, පක්ෂ අරමුදලෙන් වැටුප් ලබන පාලනය වන පිරිසක්..... ඉස්සර මේ අය පක්ෂ අරමුදලෙන් යැපුනත්..... දැන් ආන්ඩුවෙන්…

කාන්දුවෙන වෙන වතුර බටයක් එංගලන්තයේදී හදන විදිහ

අප ගොඩක් වෙලාට දැකලා තියෙනවා ලංකාවේ පාරේ තියෙන වතුර බටයක් කැඩුණොත් වළවල් හාරල, මනුස්සයට හරියට යන්නත් බෑනේ. ඉතාම අනාරක්ෂිත විදිහට තමයි මේවා කරන්නේ. අපි UK ඉඳලා හිටියෙ කාලේ අපේ ගෙදර ඉස්සරහ වතුර බටයක් කැඩිලා. මේ රටේ මිනිස්සු ඒක හදපු විදියට ඉතින් මහ ලොකු දේවල් නෙමේ. බලන්න පිළිවෙල සහ මිනිසුන්ගේ…

මහවැලියට යටවෙමුද නැතිනං ගොඩ යමුද -1

පසුගිය පාර්ලිමේන්තු කතාවකදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු , ජවිපේ නිර්මාතෘ විජේවීරව උපුටා දක්වමින්, මහවැලි වාරිමාර්ග සහ ජල විදුලි ව්‍යාපෘතිය විවේචනය කලා. ඔහු කියා සිටියේ, කඳුකරය ආශ්‍රිතව , ලංකාවේ මෑත කාලීනව සිදුවූ නායයෑම්වලට, මහවැලි ව්‍යාපාරය ප්‍රධාන හේතුවක් බවයි. මෙය අසත්‍යක්. මෙම ප්‍රකාශය සනාථ…

ඔබේ ගම නගරය ගැනත් මේවගේ ඉතිහාස පොත් ලියමුද?

Guildford කියන්නේ සරල ඉංග්‍රීසි නගරයක් පමණක් නොවේ — එය සියලු යුගවල මනුෂ්‍ය ඉතිහාසයේ ජීවිතමය සංග්‍රහයක් ලෙස දිගහැරෙන ස්ථානයකි, Saxon ගම්මාන වලින් අදියරෙන් අද නගර ජීවිතය දක්වා. මධ්‍යම යුගයේ ආරම්භක කාලවල සිට, ආර්ථික වෙනස්කම් සහ කාර්මික වර්ධනය හරහා, Guildford එංගලන්තයේ විකසිත කථාවෙහි සුළු ආවරණයක් ලෙස…

සුළු වෙනසක්, විශාල බලපෑමක්: වැඩිහිටි ජනතාවට ආරක්ෂිත සහාය

වැඩිහිටි කෙනෙක් වාරු නැතිව ඇද වැටුනොත් උකුල් හන්දි බිදී එක්තැන් වෙන අවස්ථා අපි ඕනේ තරම් දැක තිබෙනවා. එය කොයි මොහොතක වෙනවාදැයි අපිට කියන්න බෑ. මම ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළේ නානකාමරවල ඇති සහාය දෙන handrail දැක්කා. සුළු වෙනසක් වුවත්, එහි බලපෑම විශාලයි—වයසකළ අයට නානකාමරය තනිව, ආරක්ෂිතව භාවිතා කිරීමට…

Re-skilled සමාජයට බරක් වෙනවා වෙනුවට ලංකාවේ කලහැකි යමක්

සමාජයට බරක් වීම වෙනුවට, ReSkilled වැනි වැඩසටහන් මඟින් පුද්ගලයන්ට තම ශක්තිය, හැකියාව සහ කුසලතා නැවත සමාජයට ප්‍රයෝජනවත් අයුරින් යොදාගැනීමට හැකියාව ලැබේ. රැකියාවක් නැති අය, සමාජයට වටිනාදායකයක් වීමත් එකම මඟ! 🇱🇰✨ ReSkilled සරල වඩුවැඩ ඉගැන්වීමක් පමණක් නොවෙයි—දිනෙන් දින අක්‍රියව සිටි, රැකියාවකින්…