Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

රෙදි වැලක වැනෙන සෞන්දර්යය – විපරීත මිනිස් සමාජයක අව්‍යාජ පිළිඹිබුවක්

වෙහෙසවන්නාවූ, බර උසුලන්නාවූ මිනිස්සු සහනය සොයා දෙවියන් වෙත යාමට මත්තෙන් මේ කර්කෂවූ මහපොළොව මත යම්තරමක් හෝ සැපතක් විඳීමට දරණ අරගලය ජීවත්වීම ලෙස නම් කළ හැකිය. කවර මට්ටමක සමාජ ආර්ථික පසුබිමක වුවද, දුක, වේදනාව, කලකිරීම හා අපේක්ෂාභංගත්වය යනු අනිවාර්ය විඳවීම්ම වේ. “රෙදිවැලක වැනුනු සෞන්දර්යයක්” ද තිබෙන බව…

මහවැලියට යටවෙමුද නැතිනං ගොඩ යමුද -2

1977 බලයට පත්වුනු එක්සත් ජාතික පක්ෂ රජය, අවුරුදු 30 න් නිමකිරීමට සැලසුම් කර තිබූ , මහවැලි මහ සැලැස්ම , අවුරුදු 6 කින් නිම කිරීමට තීරණය කලා. වර්තමානයේදී, ඇතැමුන් මෙය එවකට ගත් වැරදී තීරණයක් ලෙස විග්‍රහ කරමින් විවේචනය කරනවා. නමුත් අවුරුදු 6කින් නිම කිරීමේ අරමුණින් ඉදිරිපත් කල කඩිනම් මහවැලි ව්‍යාපෘතිය,…

මෙය ඔබේ දරුවාගේ පාසලය

මෙය ඔබේ දරුවාගේ පාසලය ➖➖➖➖➖➖➖➖➖➖⭕ පාසල් තුල ඔය අසාධාරණය පාසල් පටන් ගත්තු දා ඉඳලා තියෙන්න ඇති.... නමුත් දරුවෝ පාසලකට යවන්නේ අධ්‍යාපනය විතරක් දෙන්න නෙමෙයි විනයගරුක පුරවැසියෙක් හදන්නෙයි කියන එකත් ලෝක සම්මතයක්.... ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩාවෙදි ජය පරාජය එක සේ දරාගැනීම වගේම නීතිය හා විනය කියන දේ ඉහලින්ම…

මිලිමීටර කිහිපයක සමාධිය: සම්පත් සීමිත පරිසරයක ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුෂ්කර තීරණය 👨‍⚕️

මෙම රෝගි කාන්තාව මට අදටත් පැහැදිලිව මතකයි. මම මාව වීරයෙකු ලෙස හෝ අසාධාරණ අවදානමක් ගත් කෙනෙකු ලෙස හඳුන්වන්නේදැයි නොදන්නා නමුත්, ලෝකයේ මේ කොටසෙහි බොහෝ ශල්‍ය වෛද්‍යවරුන් දෛනිකව මුහුණ දෙන යථාර්ථය මෙයයි. කලින් සේවය කරනොමැති නව ප්‍රධාන රෝහලක මා නාරිපිළිකා විශේෂඥ ශල්‍යවෛද්‍යවරයෙකු ලෙස වැඩ ආරම්භ කළ මාස…

බෝනස් ජීවිතයක අනාගතය

බෝනස් ජීවිතයක අනාගතය ➖➖➖➖➖➖➖➖⭕➖▪️ යූ ටියුබ් එක නිසා මාතලන් දැන් බුකියේ ලියන්නේම නැති තරමය.... ඒත් මයික්‍රෝ පෝස්ට් නම් දානවාය... එමෙන්ම බුකිගතවීමද නොනවත්වා කරනවාය... මන්ද ආතල් එක තියෙන්නේ මෙතනය... බුකියේය.... මාතලන් මුලින්ම හිතුවේ "ජෙන් ගොප්පා දමනය"... නාමල්ලා විසින්.... ජෙප්පන්ගෙන් කොපිකරගෙන කෙරූ…

අකෘතඥ මං.......

හිතේ මල් පිපුන නෙව නුඹව යලි දැක්කාම පරවුනා සිත් මඬල නුඹෙ කතා ඇහුවාම ඉරිතලා ගිහින් නෙව නුඹ සෙවූ හීන හැම හිතට හරි ගින්දරක් දැනේ නුඹ හින්දාම අනේ පැණි කිරිල්ලී වෙහෙසයිද හොඳටෝම ඉබාගාතේ ඔහේ තටු සැලූ හින්දාම රකින්නට බිජුවකුත් නුඹට හිමි හන්දාම ඉසිඹුලා පියඹන්න යලිදු ඒ අහසටම කවියකට පද නොමැත අපේ මුළු කතාවෙම…

කාරණා දෙකයි!

මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල් අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම රියැක්ශන් දෙන එක ඒක හරි වාතයි. මොකද මේක ලිව්වේ ඔහේ ඉන්න ගමන් ඇඟිලි වල හිරි යන්නත් එක්ක! හරි ඩිස්ක්ලේමරේ ඉවරයි. කතාවට එමු. කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් තම…

‘දිට්වා‘ වැනි සුළි කුණාටු ඇති වන්නේ කුමක් නිසාද?

සුළි කුණාටු ඇති වීමට බලපාන අවපීඩන තත්වයන් ඇති වීම බෙංගාල බොක්කේ සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. හැම අවපීඩන තත්වයක් ම සුළි කුණාටු බවට පත්වෙන්නේ නැහැ. ඒ වගේම සුළි කුණාටු බවට පත් වුවත් ඒවා කැරකී ඉන්දියාව දෙසට යාමයි බොහෝ විට සිදු වන්නේ. දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදු වූ පළමු වන සුළි…