ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දර නවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමනේ ප්රධාන අරමුණ උනේ මඩකලපුවේ තිබෙන එකම පන්සල වන මංගලාරාමය දැක බලා ගැනීමයි. ඔබට මතක නම් කූරගල , විල්පත්තු , මීමුරේ වැනී ඈත දුෂ්කර පළාත්වල මීට කලින් සංචාරය කරපු…
හිමිදිරියේදි ඔක්කාරය ඇතිවීම පණ නැති ගතිය සහ දෙකකුල් ඉදිමීම ඇති වන නිසා එක දවසක උදයේම දොස්තර වෙත ගියා ඇය, හිමි සමගින්ම පෙනෙනා ලෙසින් ඔබහට රෝගයක් නැත එනමුත් මවක් වන්නට එන ලකුණු ඇත යොමු වූවොතින් යූරින් ටෙස්ට් එකක් වෙත දැනගත හැකිය සැකයක් නොමැතිවම සිත සැනසී දොස්තරගෙ වැදගත් උපදේසෙන් දෙදෙනා ගියා ලැබ් එකකට…
"උසස් පෙල ප්රතිඵල අද අන්තර්ජාලයට" දවල් ප්රවෘත්ති අසමින් සිටි රංබණ්ඩාගේ දැහැන බිදින. "මේ.. ඇහුනද විභාග ප්රතිඵල දාලය කියන්නෙ, ලොකු කොලුව ගියාද බලන්න" "හ්ම්ම්..." බිරිඳගෙන් ලැබුන ප්රතිචාරය එපමණය. "මොකද මේ පාරත් මදිද?" රංබණ්ඩා ඇසුවේ බිඳුණු හඬිනි. "විභාගෙ නම් පාස්ලු, විශ්වවිද්යාලෙ යන්න ලකුණු මදිය…
Distributor Alat Kantor - Memilih Meja Kantor Yang Tepat dan Kursi Kantor Ergonomis di distributor alat kantor akan mendapatkan produktifitas meningkat dari pekerja kantor. Pemilihan Meja Kantor yang baik dan Kursi Kantor akan memudahkan pekerja untuk melakukan tugas pekerjaan mereka pada setiap…
කොල්ලෙක්ට පොඩි එකෙක්ව නලවන්න දුන්නොත් කොහොමට තියෙයිද? පරණ නැලවිලි ගී කියන්න බෑ මොකද ඒවා දැන් හොඳටම පරණයි.. ළමයෙක්ට හොඳ ආදර්ශයක් දෙන ගමන්ම ඒ ළමයාව නිදිකරවන්නේ කොහොමද මේ මාමලා දෙන්නා..... මාමේ මේ බකමුණා හා හා හ්ම් හ්ම් ගෑවා බිලිඳු නලෝලා නලෝලා මාමේ මේ මු මීමා කන්දෙන් පැන ආවා බිලිඳු නලෝලා නලෝලා…
සමරිසින් ගේ ජීවිතේ උපරිම සොඳුරු කාලය වයස අවුරුදු 18 - 30 කිව්වොත් කව්රුත් විරුද්ධ වෙන එකක් නෑ. ඒ කාලෙදී උපරිම නිදහසක් කාටත් ලැබුනත් අපේ වගේ රටක උපරිම ලිංගික නිදහසක් ලැබෙන්නේ සමරිසින්ටයි.තාරුණ්යයේ ලස්සන, මූල්ය ස්වාධීනත්වය, සමාජයීය නිදහස වගේම ජීවීතේ ප්රථම හා හුඟක් සමරිසි අයට අවසාන වතාවට ලැබෙන…
ඔෆිස් එකේ වැඩක කොටසක් විදියට ටික දවසකට කලින් අවස්තාවක් ලැබුන ජ'පුර සරසවියේ ජනමාධ්යය සම්බන්දව විශාල වැඩ කොටසක් කරන J'pura Flames කණ්ඩායමට අලුතෙන් ආපු කට්ටියකට ෆොටෝ ගන්න විදිය ( ප්රායෝගික ) ගැන කියලා දෙන්න. ෆ්ලේම්ස් ගැන තව ටිකක් කිව්වොත් ඒගොල්ලො තමයි කැම්පස් එක ඇතුලෙ වෙන දේවල් ඉන් එලියට නොයෙක්…
ශ්රී ලාංකේය සිනමා ඉතිහාසය තුල රොමෑන්ටික් චිත්රපට,ත්රාසජනක චිත්රපට,ළමා චිත්රපට,ඓතිහාසික චිත්රපට ආදී වශයෙන් කොටස් ගණනාවක් දැකිය හැක.එනමුත් බොලිවුඩ් හා හොලිවුඩ් සිනමාව තුල පවතින,ශ්රී ලාංකික සිනමාව තුල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන චිත්රපට වර්ගයක් ලෙස අද්භූත කතා නැතහොත් Horror යන චිත්රපට වර්ගය…
ලියන්න දහස් ගණනින් දේවල් තිබ්බත් ඉස්සර තරම් ලියන්න උනන්දුවක් නෑ සමහරක් විට ඒ හිතට නිදහසක් නැති නිසා වෙන්න ඇති ජිවිතේ කොච්චර අස්තාවරද හිත කොච්චර අස්ථාවරද හිතේ හයියට තව කෙනෙක් වෙනුවෙන් දෙයක් අත්හරින්න හිතුවට ජිවිතේ රුඳිලා තියෙන අත්තිවාරම අයින් කරලා ඒ වෙනුවට වෙන කෙනෙක්ට ඉඩ දෙන්න කොහෙමද කියලා තාම හිතා…
ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්... ලොව ප්රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට්…