Do the above words ring a bell to you? Have you ever been in a place where God has said just these three words to you? I’m sure there are many people who have been in a place like this. Looking back at the worldly system, people would fight for power. They would want to be at the top either in a…
துல்லியமான நீர்ப்பரப்பு கூழாங்கற்களைப் போர்த்திப் படர்ந்திருக்கிறது சலனமற்றிருக்கிறது ஈர நிலத்தின் சயனம் போர்வையின் பாசிப் பூக்களும் பசிய அலங்காரங்களும் அசைந்தசைந்து காற்றின் தாலாட்டுக்களை இசைக்கின்றன மௌனமாய் உன் கையிலொரு மதுக் குவளை ' அதிதிகளாய்ப் பறவைகள் வந்திரையும் மா கடலின் மேலேயான வானம்…
බඩාගේ විශේෂඥතාවය තියෙන්නේ වකුගඩු රෝග වලට ප්රතිකාර කිරීම කියල දන්නවනේ. ඒ වගේම අවුරුදු 30ක යුද්ධයක ප්රතිඵල රෝහලේදී දැක්ක කෙනෙක් තමයි බඩා. සොල්දාදුවන්ට වගේම, කොටි සාමාජිකයන්ටත්, (ඇතැම් විට ජිහාඩ් කාරයින්ටත්), බඩා ප්රතිකාර කර තිබෙනවා. මේ එවන් එක් කතාවක්. දේශපාලනය තුළ මියැදී ගිය තරුණයෙක්ගේ කතාවක්.…
දැන් වගේ නෙවෙයි 1990 ගණන්වල ළමයින් හැදුනේ දැඩි ගුරු භක්තියකින්ය කියල මතයක් තියෙනව. ඒක තරමක් දුරට හරි. ගුරුවරු වැරදි කරන කොට අපි බොහෝ වෙලාවට කට වහගෙන හිටියා. නමුත් මතක හිටින වැඩ කීපෙකුත් ඒ අතරම සිද්ධ වුණා. බඩා කරපු වැඩ වගෙම අනෙක් අය කරපු වැඩ ත් තියෙනවා. මාමා කියන්නේ අපේ රසායන විද්යා ගුරුතුමා.…
රචනය වනාහි හුදෙක් සංතුෂ්ටියට පමණක් නොව, කියවන්නාගේද අවදානය පිණිසමය. ලිවීමට යමක් ඇති මුත් එය ගලපා ගැනීමේ නොහැකියාව මත කිහිප විටක්ම එය මත ඇද වැටී පසුවට කල් දැමීය. වසර 3 ක් එලෙස කා දැමූවද, අමුවට Idea එකක් එන්නේ අවාරෙට මොනවා හෝ වැටෙන ලෙසය. සමහර විට එය අමුය, නැතහොත් කුණු වෙන්නට යන වැල ගෙඩියක් වැනිය.…
ආසාවන් කියන දෑ ඇති වන්නේ කලින් සැලසුමක් ඇතුව නෙවේ. කානිවල් එකකට ගියාම කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආසාවක් ඇති වෙනව මිසක්, කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආස හිතිල කානිවල් හොයාගෙන යන්නෙ නෑ අපි සාමාන්යයෙන්. උපන් දා ඉඳල මැරෙන තුරාවටම අපි ජීවත් වෙන්නෙ නොයෙකුත් ආසාවන් හින්ද. ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුලුවන් කෙනෙක්…
අවුරුදු ගානකට පස්සේ කරන්ට් එක නැතුව දවසක් ඉන්න උනා රෑ වෙලා කරන්න දෙයක් නැතුව කල්පනා කරද්දි පුංචි කාලේ නිතරම කරපු දෙයක් මතක් උනා ඒ තරු බලන්න දවසේ හොඳකමද මගේ වාසනාවද මන්දා සති ගානකට පස්සේ පැහැදිලි අහසකුත් තිබුනා මේ තරු අපේ පොඩි කාලේ මතක් කරනවා පොඩි කිව්වේ සාමාන්ය පෙල කරන කාලේ පොඩිමත් නෑ ඉස්සර මායි…
වලාකුළු දෙකක් අතරින් රිංගා ගත් සැඳෑ හිරු රැස් කදම්බයක් අහසේ සිට කඳු හිස මතට අපූරු ආලෝක ස්ථම්භයක් තනා ඇත. "අර බලන්නකො දේශාන්, මීදුම අස්සෙන් කන්දට ඉර එලිය වැටිල තියෙන ලස්සන" මහීමා පොඩි එකෙකු මෙන් කෑගසයි. කොළඹ පරිසරයෙන් මිදී පිටිසර සෞම්ය සුන්දරත්වය දකින ඇයට දැනෙන සතුට ඉහිලුම් නොදෙන තරම් ය. "ඔයා තාම…
පලා සත්කඩකට පොළෝ තල ඉකිලන වරා මල් ගුලි කර තලාලමු අතු ඉති මත මලානික හදවත දුර ගොසින් විසිකර පුරා සඳ තනියට තරු එවමු ගෙළ සිඳ විදා නෙත් රතු වුන හඬා කඳුලැල් එම වළාවක මුසුකර තබා එමු ගොළු අහසක
එවන එවන ලියුම පරිස්සං කරල තියාගන්න එක. එවන හැම මැසේජ් එකම සේවු කරන එක. ස්කෝලෙ කාල ලවු වලදි ගොඩක් උන් කරන දෙයක් ... පොත් අස්සෙ ලාච්චුවල තිබිල පරන කෞතුක බාන්ඩ තාම ලැබෙනව මටත් .. ඔය ලවු මේනියාව තව ටිකක් වැඩියෙන් හැදුන උන් ඉන්නවා ... කොල්ල කෙල්ල ප්රසන්ට් එකක් දුන්නම ඒක ඔතල දීපු කොලේ අරන් තියගන්න අය.…