Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දිව, මුද්දර හා අපස්මාරය

මාතලන් කාලෙකට කලින් දිව ගැන සහ දිවාකර ගැන ලියල තියෙන කතවක් නිසා කතා කීපයක්ම මතක් වුණා. බඩාගේ කණ්ඩායමේ හිටියා හොඳ ජැන්ඩි කොල්ලෙක්. මූ නර්තනයට අති දක්ෂයෙක්. හැබැයි කෙල්ලෙක් දැක්කම ඇඹලයා වගේ කදේ දා ගන්නේ. ඒ වෙලාවට අනික් කොල්ලන්ට කිණ්ඩි දාන එක තමයි මේකගේ කැතම පුරුද්ද. මොන එක ඉවසන් හිටියත් අර අන්තිම එක…

දුමී බබා කාලේ - හැන්ඩි සීයාගේ අවුරුද්ද

ගුරු නිවස, පාන්තිය, මතුගම, ඕක තමයි දුමීගේ සීයා ජීවත් වෙලා හිටපු ගෙදර, එහෙම නැතිනම් දුමීගේ තාත්තගේ මහ ගෙදර ඇඩ්‍රස් එක. දුමීගේ සීයා විශ්‍රාමික විදුහල්පති වරයෙක්, ඒ වගේම ඒ පැත්තට හිටිය එකම සාමධාන විනිශ්චකාරවරයා. දුමීගේ ආත්තම්මත් එහෙමයි, විශ්‍රාමික විදුහල්පතිවරියක්. දුමීගේ සීයා මතුගම ගුරු නිවසේ හිටියට,…

එන්හැන්සෝ සිස්ටම් ක්ලීනිං!

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන විට නිතර නිතර එය නඩත්තු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එසේම කාලයත් සමඟ ගොඩගැසෙන තාවකාලික ෆයිල්, Windows Registry යේ ඇති වන වෙනස්කම් නොදැනුවත්ව අන්තර්ජාලයෙන් download වන යම් යම් programs, startup items වශයෙන් තිබීම යන ආදී කාරණා නිසා පරිගනකය මන්දගාමී වෙයි. මෙම…

මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පලයං .....................

ආදරණීය ගුරුතුමනි , මම නාසි කඳවුරකින් මිදී පලාආවෙක්මි. බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු , බොහෝ දෑ මම දුටුවෙමි. උගත් ඉන්ජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු......... දක්ශ වෛද්‍යවරුන් මිනිසුන්ට විශ එන්නත් කරන අයුරු, පුහුණු හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු... උපාධිදාරින් විසින් ගැහැණුන් හා…

අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම

පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බොහෝ දෙනා බොහෝ දේ මේ දිනවල කතා කරනවානේ. ඒ නිසා ඒ පිළිබඳ ආයේ අමුතුවෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ. ඒත් බොහෝ දෙනාට මේ වෙද්දී දැනගන්න අවශ්‍ය වෙලා තියෙන ඒ වගේම දැනගත…

දොස්තර විහිළු (18+)

මේකත් චීන නොවුනට විහිළු කතාවක්ම තමයි. මේ දෙකටම වෛද්‍යවරු ඇතුළත් වෙනවා. ඔන්න අවුරුදු 75ක මිනිහෙකුට දරු සම්පතක් ලබා ගන්න හිතෙනවා. මිනිහා යනවා පවුලේ වෛද්‍යවරයා ලඟට. වෛද්‍යතුමා කතාව අහලා දරු උපතකට තරම් සරුභාවයක් මේ මනුස්සයට තියෙනවද බලන්න ශුක්‍රාණු පරීක්ෂාවක් නියම කළා. "මේකට ශුක්‍රාණු සාම්පලයක් අරගෙන…

නුඹට,

නුබට මහදම ඇතත් පුදලා සතුට සැනසුම නැතිලු ලැබිලා ලොවට හිනැහී කුමට හඬලා පෙමට සමු දී යමුද මිදිලා

චීන වධ (18+)

රාජ් බුවා චීන කතාවක් ලියල තියෙන නිසා බඩාටත් චීන කතාවක් ලියන්න හිතුනා. හැබැයි මේක නම් 18+ එකක් තමයි. මේ කතා කියවෙන්නේ බඩා මාමගේ "ළමා" කතා පිටියේදී තමයි. කතාව බඩා අහලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්, සිංහලට පරිවර්තනය කරලා දන්නම්. ඔන්න එක සංචාරකයෙක් චීනේ ගමනක් යන අතරේ නියමිත කෝච්චිය මග හැරෙනවා. චීන භාෂාවට…

අලුත් අවුරුද්දේ මෙක්සිකන් කෑම කමුද...?

අලුත් අවුරුද්ද ලබන්නත් කලින් කට්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලම සෙල්ලිපියක් කොටන්නයි ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේ ලිපිය කොටන්න පටන් ගත්තෙ අප්‍රේල් 1 වෙනිදා. නැත්නම් ඉතින් බ්ලොග් වසන්තෙට සහභාගි වෙන්න ලැබෙන්නෙ නැහැ. සිරිත් විරිත් ඇරුනහම අවුරුදු දවස් කියන්නෙ ඉතින් කෑමෙන් බීමෙන්…