Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 පරණ දරු නැලවිලි ගී ටිකක්, මට හිතුනා පෝස්ට් කලොත් හොන්දයි කියලා.... මේවා ඇහෙද්දි මට මගේ චූටි පැටියව නලවපු හටි මතක් වෙනවා. තවමත් නිදි නැති සමහර රැයවල් වලදි මේවා ඕන වෙනවා... මේ ටික ඔයාලට, සමහරුන්ට නම් වැඩක් නැති වේ, ඒත් සමහරෙක්ට…
Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

මේ වෙනකොට සිංහල අලුත් අවුරුද්ද ලබලා චාරිත්ර වාරිත්ර එහෙම කරලා නෑගම් යන්න කට්ටිය රෙඩි වෙනවා ඇති. කීදෙනෙක් අවුරුද්ද සෝබනේ නැතිව සමරන්න ඇතිද? මට හහිතුන දෙයක් කියන්නම්. මගේ යාලුවෝ ගොඩදෙනෙක් අවුරුද්ද සෝබනේට සමරලා තියෙන්නේ. මුං බහුතරයක් FB based කරගෙන අවුරුදු සමරලා තියෙන්නේ. කාලෙ වෙනස්, තාලේ අලුත්. කොහොම…

ගොළු ළමයෙක් කතාකරනවා මම කවදාවත් දැකලා තිවුනේ නෑ… ඒ විතරක් නෙමෙයි කවුරුහරි මට එහෙම දෙයක් ගැන කිව්වත්, මම ඒ කතාව විශ්වාස නොකර ඉන්න ලොකු ඉඩක් තිබුණා… විශේෂයෙන්ම අපේ කොම්පැණිය ඉස්සරහා “මම ගොළු ළමයෙක්මි.” කියලා අඟුරු කෑල්ලකින් ලියපු කාඩ්බෝර්ඩ් දැන්වීමක් ඇඟේ එල්ලාගෙන ඉන්න ගොළු ළමයා ගැන… ව්යයාකරණ ටක්කෙටම…

ඔබ සැමට සාමය සතුට සෞභාග්ය සපිරි, සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන , අතමිට මිල මුදල් යහමින් ගැවසෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි යන ප්රාර්ථනයත් සමගින් මේ මතක් කරන්න යන්නේ සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර. ඔයාල හැමෝම දැනටමත් දන්නවා ඇති මෙවර සයිබර් සිහින බක්මහ උළෙල කවදා කොතැන…

ලබන්නා වූ නව වසර ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!...
අවුරුද්ද කියන්නේ සතුටටය.. නොනගතයට පන්සල් ගොස් බුදුන් වැඳ, නැකතට ලිප ගිණි මොලවා කිරි උතුරවා වැඩ අල්ලා, නැකතට ආහාර අනුභව කර, නැකැතට ගනුදෙනු කර, නැකතට හිස තෙල් ගල්වා, නැකතට නියමිත වස්ත්රාභරණයෙන් සැරසී රැකී රක්ෂා සඳා පිටත්ව යාමේ සතුටටය.. අළුත් ඇඳුම් ගෙදරටත් අඳින්න ලැබීමේ සතුටටය, කොට්ට පොර ගසා, ග්රීස්…

noun 1. manner, disposition, feeling, position, etc., with regard to a person or thing; tendency or orientation, especially of the mind: ඕනෑම දෙයක් කලකට කලින් තිබුනා වගේ නෙමෙයි කාලයක් යද්දී එක සුලභ වෙන්න ගන්නවා. කැමරාව කියන දෙය දැන් ඉතාම සුලභ දෙයක් වෙලා.කැමරාව විතරක් නෙමෙයි Photography කියන විෂයම…

Golden Advices for the New year and for the whole Life....

බක්මහේ තුරුගොමුත් මල් කැකුළු පුරෝගෙන හෙට දිනක පල බරව හිනැහෙන්න හිතාගෙන සැවොම තම සිත් පුරා පැතුම් මල් පැළඳගෙන ජය ලබා සිනාසෙමු අවුරුද්දෙ උදාවෙන ලොව පුරා වෙසෙන සියලු ශ්රී ලාංකිකයන්ට සුබම සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා..
