ආයුබෝවන් , සැහෙන්න කාලෙකින් ලියන්න සිද්ද උනේ ,වැඩ අධික නිසාම . ඔක්කටම වැඩිය තාක්ෂණ දෝෂත් තිබුන "ම" යන්න නිසා. ලියවෙන්න හදන්නේ නං තොරතුරු ජාලකරණය (Networking & Distributed System ) ගැනයි . සමහර විට දිගටම ලියවෙන්නෙත් නැති වෙයිද දන්නේ නැහැ සුදු මහත්තය කියනවා වගේ . දන්නා දේවල් සහ සටහනේ නිවරද්‍ය බව…

# සිංහ_ලේ ... මේක දැන් හැමතැනම වගේ තියෙන දෙයක්... තමන්ගේ ජාතිය ගැන ඇති හැඟීම වැඩි කරන්න කරන දෙයක්... ඒත් සම(හරක්) අය එක එක කතා කියනවා මේ ගැන... අම්මා කැලේට ගියාද නැත්තං සිංහයා ගෙට ආවද වගේ නපුන්සක කතා කියනවා.. දන්න තරම තමා... ඔහොම ගොං කතා කියන්ඩ කලින් දැනගං අපේ ජාතිය සිංහල... තුන් සිංහලේ ගැනවත්…

ජිවත් වෙනකොට ලෝකෙට පේන්න හිනා උණු ඒත් ශරීර කුඩුව ඇතුලේ හැංගිලා තනියෙන්ම ඉකි ගගහ වැලපිච්ච ආත්මය අදුනන්න බැරි උණු නෑ සිය හිත මිතුරන්ගේ ශෝක ගීතිකා මැද්දේ, ආත්මය ඈත් වුනු අපේ ශරීර කුඩු පෝමලින් දාල වේලලා සුවද විලවුන් ඉහල පෙරහරින් ගෙනිහි්න් වල දැම්මට හැමදාමත් පිච්චි පිච්චි අඩපු උඹෙයි මගෙයි ආත්ම ගැන මතක්…

ස මලිංගික අයිතිවාසිකම්වලට තමා ‘දැඩි ලෙස විරුද්ධ බව’ ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දිනෙක ඬේලි නිවුස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ප්‍රකාශ කොට තිබුනි. ඔහුට අනුව සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් නිසා එයට පිලිගැනීමක් ලබාදිය නොහැක. නලින්ද ජයතිස්සගේ මේ…

බර අඩු කර ගැනීම ගැන අපි මීට කලින් ගොඩක් විස්තරාත්මකව කතා කලානෙ. ඒ ලිපිවලදි සමහර තැන් වල සඳහන් කල ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index - BMI) ඔයාලට මතක ඇති. ඒ ගැන අද පොඩ්ඩක් වෙනම කතා කරමු. මොකක්ද මේ ශරීර ස්කන්ධ දර්ශකය කියන්නෙ? සිරුරේ උසට ගැලපෙන බර තියෙනවද කියන එකයි මේ දර්ශකයෙන් මනින්නෙ. සිරුරේ මේද…

ආදරය කරන ප්‍රේමවන්තියන්, ආදරයෙන් පැරදුණු ආදරවන්තයන්, තමන්ගේ කරන් ආදරය කරලා තමන්ටත් හොරෙන් තව කෙනෙකුටත් තුරුළුවෙලා ඒ ආදරයෙන් රැවටිලා විඳවන, පොරොන්දම වේලාවල් නමැති දෙමවුපියන් ඉදිරියේ තම ආදරය අවසන් කිරීමට සිදුවුවත්, තම ආදරය ප්‍රකාශ කිරීමට නොහැකිව විඳවන නැත්නම් තමන් ආදරෙයි ඒත් වෙනකෙකුගේ වූ ආදරයක්.…
පු ද්ගලයින් වශයෙන් අපි සමාජය තුල කැපීපෙනීමට කැමතිය. එය හුදෙක් මිනිස් සිතිවිල්ලකි. කැපී පෙනීම විවිධාකරය. අප එක් එක් පුද්ගලයින් සතු විවිධ හැකියාවන් සහ දක්ෂතා තම මෙම කැපී පෙනීම නොහොත් සමාජය තුල ජනප්‍රිය පුද්ගලයින් වීම දැකිය හැකිය. බොහෝ විට මෙකී හැබෑ දක්ෂතා දක්ෂතා සහිත පුද්ගලයින් සමාජය විසින් ජනප්‍රිය…

දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා. බැලුවෙ නැති අයට මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන් අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases) අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව…

[බස්සියක් සමග කවි ලියන්නට ගොහින් හොට පැටලුනු විටෙක ලියවුනෙකි] තාක්ෂණ ගිනියමට ප්‍රේමයේ තීන්ත වියළුණු පෑන්තුඩ බලා සිටියි කසාදෙට අත්සන් කරනකම්
ඔය ඉස්සර කාලේ රටේ රජ්ජුරුවොයි මහා ජනතාවයි බලාගෙන ඉද්දිම වල් ඇතුන් හා හීලෑ ඇතුන් පොරට යවන සිරිතක් මහනුවර රාජධානි කාලයේ පැවතියාලු. එය විනෝද ක්‍රීඩාවක් විදියටයි හැමෝම සලකලා තියෙන්නේ. පොරට යවන්න හොද වල් ඇතුන් රැක්ම ලා මහ වනයේ ඉදන් රජ වාසලට ලගින් පිහිටි ඉඩමකට රැගෙන විත්, හීලෑ ඇතුන් එක්ක පොරට යවනවලු.…