කැප්ටන් කලමාරිගේ වීර ක්රියා…! හලෝ කැප්ටන් කලමාරි… කොහොමද වාස දේසේ… වස්තුවක් හොයනවැයි..? තියෙන්නෙ කොයි දේසේ… දිලිසෙන මාලු නයිදෙගේ කොරල නම් ඉස්තරම්… ඒත් ඌ වටින්නෑ පැන්සයක් තරම්… මූහුදු ලිහිනියා සිංදු කිය කියා නටයි… හොටය ලස්සනයි ඒත් වටින්නැති හැඩයි… තාරකා මාලුවාගේ නැටුමකුත් බලමු... වස්තුවක් නෑ උගෙන්…
ඕස්ට්රේලියානු ජ්යෙෂ්ඨ පුරවැසියන් සිය පෞද්ගලික මෝටර් රථ වෙනුවට පොදු ප්රවාහන සේවය භාවිත කිරීමේ ප්රවණතාවයක් පෙන්නුම් කරන බව ඇඩිලේඩ් සරසවිය පවසනවා. දකුණු දිග ඕස්ට්රේලියාවේ අගනුවර වූ ඇඩිලේඩ්හි එක් සතියකදී පමණක් ජ්යෙෂ්ඨ පුරවැසියන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සිය නිදහස් ප්රවාහන වරපත පාවිච්චි කරමින්…
අපි පසුගිය ලිපියෙන් Arduino සමග නිර්මාණකරනයේ යෙදෙන්නට අවශ්ය මූලික උපාංග අඳුනාගන්න පුළුවන් වුනා, ඒත් අපිට ඊට අමතරව තව උපාංග කිහිපයක් අවශ්ය වෙනවා ඒ Arduino සම්බන්ධ කරගනිමින් පරිපථ නිර්මාණය කිරීමට අවශ්ය උපාංගයි. ඔබට මේ සියලුම උපාංග පිටකොටුවේ 1 වෙනි හරස් වීදියේ ඉලෙක්ට්රොනික උපාංග කඩවලින් හෝ eBay…
Have you ever wondered why plants and trees growing at the margins of pools and lakes of water look magically beautiful? They grow branches and leaves towards the water. They grow along and across the water surface but never touch it. How is that even possible? Let's look at the processes involved…
අටමඟල අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්. ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම…
මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්රකට විද්යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු,…
"ආරාධනා" ෆිල්ම් එක ගැන ඇහුවෙ නැති මියුසික් පිස්සෙක් ඉන්නවා නම් බොහොම කලාතුරකින් හම්බවෙන ජාතියෙ කේස් එකක් වෙන්න ඕන. 1969 අවුරුද්දෙ ඔක්තෝම්බර් 24 වෙනිදා මුලින්ම තිරගත වුණ "ශක්ති සමන්තා" නිෂ්පාදනය සහ අධ්යක්ෂණය කරපු ආරාධනා චිත්රපටිය මේ තරමට ජනප්රිය වුණේ "එස්. ඩී. බර්මන්" ගෙ මනමෝහනීය ස්වර නිර්මාණ සහ…
ගිවිසුමින් සින්නක්කරව එකිනෙකා සතු වූ කාන්තා පුරුෂ දෙසිරුරක් සරසා නේක සළුවෙන් ගලවා සුවඳ විලවුන් කරවා පෝරු මස්තක ගැලපේවි කදිම ජෝඩුව රැකේ සැමදා අපේ නම්බුව උදම් වූ නෑ සියන්ගේ ආසිරි ගීත සුභ පැතුම් මැද සිත ගිණි තබා අළු කර දෑවැදි තෑගී පොදි බැද කුළ ගෙයට යයි නැකතට.... ______
" කේළම් ලෙස හිත්ළූ පැවසීමට ප්රතම බෞද්ධ සාහිත්යයේ ඇති මෙවන් පරමාදර්ශී කතාපුවත් පිළිබදව වත් වැටහීමක් ලබාගන්න. බෞද්ධයා යනු රූපකායක් නොව පරමාදර්ශී චරිතයකි. නූතනයේ පවා කෙනකුගේ චරිතයක් ඝාතනය කරන්නට භාවිතයට ගත හැකි හොඳ ම අවිය වන්නේ කාන්තාවකට පුරුෂයකු සම්බන්ධ කිරීම හෝ පුරුෂයකුට කාන්තාවක සම්බන්ධ කිරීමයි.…
බ්ලොග් ලිවිල්ල සහ එය පවත්වාගෙන යාම ලේසි පහසු කාරියක් නොවේ ය. වෙලාවකට හිතේ තියෙන්න ඔක්කොම වේදනා, චෝදනා වාන් බින්දා වගේ ඔහේ ලියා දමාලා හිත හදාගන්න හිතුවත් එහෙම බැරි බව තේරුණාම උලව් බ්ලොග් ලිවිල්ල බල්ලට දමා දන්න කියන කෙරුවාවක් කරගෙන ඉන්න හිතෙනවා ය. ඒත් හිතේ තියෙන අනේකප්රකාර ආල කටන්දර, විරහ වේදනා,…