Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කටහඬ වෙනස්කරමු

මේක ඔබේ මයික්‍රොෆෝන් එකේ හඬ වෙනස් කල හැකි වින්ඩොව්ස් මෘදුකාංගයක්. skype, game වගේ ඕනෑම chatting කරන තැනක වගේම කටහඬ රෙකොර්ඩ් කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එකිනෙකට වෙනස් හඬවල් ගොඩක් මේකේ දීලා තියෙනවා. මේ මෘදුකාංගයේ නම තමයි MorphVOX. වැඩිය මුකුත් කියන්නේ නෑ. ප්‍රශ්න තියේනම් ෆෝරම් එකෙන් අහන්න…

මතකය සුවඳ..

හැම ගැහැණියකටම ඇයට ආවේණික සුවඳක් තියනවා.. ජීවිතේ යම් දවසක ඒ සුවඳ හදවතින් වින්දොත් ඒ සුවඳ ජීවිත කාලය පුරාම හදවතේ රැඳිලා තියනවා.. මුලු ජීවිත කාලය පුරාම.. යම් දවස ඒ සුවඳ දැනුනොත් වියපත් වෙච්ච හදවත ජිවිතේ මුලට ගෙනියන ඒ සුන්දර මතකයන් අවදි කරනවා.. ඒත් ඒ මතයන් අවදවීම තවත් කෙනෙක්ගේ සතුටට බාධාවක් නම්...…

ධනංජයගේ තාත්තා...

මේ ක බොහොම අපුරු කථාවක්.. උඩින් බැලුවාම පේනවා “ නොසැලී ඉදිරියට යාම “ තුලින් ජීවිතේ සාර්ථක කරගන්න ආදර්ශයක්.. ඒක සාමාන්‍ය අදහස නේ.. හැබැයි ඊට යටින් මෙහි නොකියවුනු.. බලන අහස එ පාරට ගම්‍ය නොවන කථාව මට කියන්න හිතුනා... ඇත්තටම මේ විඩියෝ ක්ලිප් එක බැලුවාම මට දැනුන දේ...…

නුඹේ සහයෝගය අවැසි මොහොතක...

මිතුරනි... හදිසි අක්මා බද්ධ කිරීමක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට කැමති, "ඕ පොසිටිව්" වරගයේ රුධිරය ඇති අයෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත.. ඔබ දන්නා, හඳුනන කෙනෙක් ඒ සඳහා කැමත්තෙන් සිටී නම් 0785700635 අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න... මෙවන් කටයුත්තක් මහඟු පුණ්‍යකර්මයක් වුවද, ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාව අගයනු…

සතුට...

සතුට සොම්නස පිරිලා ඇති බව සිතා ආවෙමි සොයා ඔබ වෙත දුක්ක දොම්නස් පිරුණු සිත දැක ඉවස ඉවසා උන්නා කලක් ගතකොට වෙර යොදා දහඩියද වගුර වගුරා කරන දේවල් කොතෙක් වේවිද සතුට මොහොතයි දුකයි ඉතිරිය කුමක් වූවද නොකර බෑ ඒ හැම සතර අතටම ඇවිද ඇවිදා සොයා යනවා සතුට හැමකල මොහොතකට සතුට පිරිලා ගෙවනවා දුක් වෙහෙස දැනිලා කොහො…

නැගෙනහිර ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලය දිසාවට සංචාරයක් ගියේ පළමු වතාවට. පසුගිය සතිඅන්තයේ සෙනසුරාදා ඉරිදා කලින් සැලසුම් කරපු විදිහට ත්‍රිකුණමලය අාවරණය කලා. ඒ විස්තරය ඔන්න පහළින් තියනවා මෙවර චාරිකා සටහන ස්ථානය :- ත්‍රිකුණාමලය කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 700 (කොළඹ->හිරිවඩුන්න->මාබල්…

ඇල්ජීරියාව හා ලංකාව...

ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නයෙන් ලංකාව පෙලෙද්දී ව්‍යවස්ථානු ඒකාධිපතිත්ව නිසා පීඩා විඳින රටවල් ලෝකයේ තවත් තිබෙනවා. ලංකාවේ 18 වැනි සංශෝධනය වගේ ඒකාධිපති ව්‍යවස්ථාවලින් දිගටම පාලන බලයේ රැඳී ඉන්න ගේම් ගහපු හා තවමත් ගේම් ගහන පාලකයන් තවත් ඉන්නවා. මධ්‍යධරණී මුහුදටත් ලිබියාවටත් ටියුනීසියාවටත් මොරොක්කෝවටත්…