Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මචං ජනාධිපති...

සිරාවටම කියන්නේ.. මම ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි... මහින්ද සිරාවට යුද්දේ කරන කාලේ.. උදේ හවා නිව්ස් බලලා.. යුද්දේ දින්නාම.. අපිත් කොඩි දාලා.. කිරිබත් කාලා සැමරැවා.. මහින්ද දෙවෙනි පාර ඉල්ලනකොටත්.. හතරවරිගෙම එකතු කරලා.. මහින්දටම ගැහැව්වා... ඒත් ටික කාලයක් යනකොට මහින්ද වැරදි පාරට වැටෙන කොට... මහින්දට…

.......නුඹේ නමටට සින්න උන ජිවිතය......

උඹ කවදාවත් නොදැකපු මේ හිත උඹ නොදැන ඉන්න ඇති හැමදාටම උඹටම ආදරේ කරන විත්තිය තවමත් උඹත් එක්ක හීන දකින මම අමතක කලා නුඹ මගේ නොවන වග නුඹ අතහැරලා ගියේ ජිවිත කාලයක් උඹේ වෙන්න තිබ්බා ආදරයක් මං අතහැරියේ මගෙ කියපු මේ ජිවිතේ උඹට කවදාවත් නොපෙනුනාට උඹ තමයි මගේ ජිවිතේ ඒකයි අදටත් වෙලාවක් අවේලාවක් නැතුව උඹ ගැනම හීන…

Hot මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් සහ ඔෆිස් ඇක්ටිවේටරය බාගන්න

මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් සහ ඔෆිස් කියන්නේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැනේ. මේකේ අවසානයට ආපු සංස්කරණ දෙක තමයි Windows 10 සහ Office 2016 මේ දෙකම හොර ක්‍රමයට ඇක්ටිව් කරන්න හදපු මෘදුකාංගයක් තමයි මේ දෙන්නේ. බාගෙන වැඩසටහන ඕපන් කරාම කරන්න ඕන දේ තේරේවි. මේකෙන් ඇක්ටිව් කරන්න පුළුවන් වින්ඩොව්ස් සංස්කරණ,…

පෙරදින මතකය අද දින

පෙර එක් වී එකතැන එකටම සිටි මා ඔබ අද ඇයි දෙතැනක නොහදුනනා ලෙස හිද මතකය නළියයි පෙර සේ සිත ලග හුන් ලෙස නපුරුව ඇයි මේ ලොව මෙතරම් කුරිරුව සිත තුල මා මෙන් ඔබගෙද ඇත පෙර මතකය වෙන් වී ගොස් ඇත, නොගියද වෙන් වී සිතුවිලි දුක් වෙන මතකය පාරයි හදවත සිහිවන හැම විට මතකය අමතක කෙරුමට පොරකයි නොවෙනා අරුමෙක මතකය රදවා…

Video Edit කරන්න කියාපු භාන්ඩේ

Corel VideoStudio කියන්නේ Video Edit කරන්න සුපිරිම සොෆ්ට්වෙයා එකක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට මේක පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්. මේ මෘදුකාංගය භාවිතා කරලා ඔයාගේ පුද්ගලික වීඩියෝ මෙන්ම වාණිජ මට්ටමේ වීඩියෝ පවා නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා සෑම පහසුකමක්ම මේ මෘදුකාංගය අපට ලබාදීලා තියෙනවා. System Requirements ×…

#NewConstLK #lka නව ව්‍යවස්ථාව ගැන ඔබ කථා කළයුතුමය

පසුගිය මතිවරණ දෙකේදී ඉතා ගැඹුරු සාකච්ඡාවන් ඇතිවූ නිසාත්, වෙනසක් ඇතිකිරීමට ජන්දය පාවිච්චිකල අයද තරමක් පසුතැවිල්ලෙන් ඇති නිසාත්, මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවගැන ඔබ කථා කළයුතුමය. 2015 මැතිවරණ දෙකේදීම ජන්දය භාවිතාකර ඔබ බලාපොරොත්තුවූ වෙනස ඇතිකළ හැක්කේ නව ව්‍යවස්ථාව තුළිනි. මෙම කථිකාවේදී සියල්ලටම අප එකඟවිය…

පොතක් සහා කතාවක්.

අ පි කිව්වේ "මාමා" කියලා. සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා. ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා. හැබැයි වැඩේ වැරදුණා! ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා. ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය…

කපුටා සහ මොණරා

අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..." මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන…

සුබ පතමි සෙනෙහසින්.....

මුලු දිවිය ම, අත්ල මත තැබූ මල් පියල්ලක ඉරණම මෙ න් කාළයට ඉඩ හැරිය නුඹ, අමාවක කලුවෙන් ගතලූ සීතම්ඹර සලු උනා සුපුන් සදවතට හාදව විකසිත පියුම් විලක මකරන්ද විදින යුරු දැක, තෙත් විය දෙනයන තුටු කඳුලු බිඳකින් .... ජීවන ගමනේ එක් නිමේශයකදී බොහොම ළඟින් සබඳතා ගොඩ නගපු අය එක් මොහොතකදී ඉතා දුරස් පුද්ගලයන් බවට පත්…