Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔන්න මම නුවරට ආවා ( ඉතිහාසය සොයායාම 1 )

මේ ඔර්ලෝසු කනුව යට තමා අපේ ගමට යන බස් එක ඒ දවස්වල නැවැත්තුවේ.... මේ යන්නේ ගමට යන බස් එක.....මේ ඉතිහාසය සොයා යන ගමනක්...සමහර පිංතූර මට හොයා ගන්න බැරිවේවි...අදාල පිංතූර ඔබට හොයා ගන්න හැකිවුනොත් ඒවා..shanthakh@gmail.com වලට එවන්න.පසුව මට එවා ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙයි. මේ පේන දර්ශනවලට කිට්ටුව තමා…

ආත්මය සොයා යෑම

නිර්නාමික වූ හැන්දෑවක, ලෝහිත අහස් වියන යටින් ඇවිද යමි, සොහොන් කොත සොයා මවිසින් මා මිහිදන් කල... මට ද කාලයට ද අමතකව ගිය රළුව කෙටූ අකුරු වැලක් ඇති සොහොන් ගලකි, මගේ අයිතිය සටහන් කල... දණ ගසා වැලපුනෙමි, සිහි නොවන හෙයින් මිහිදන්ව ඇති මගේ ආත්මයේ හැඩරුව, ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ.....

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අධිගෘහිත මැලේරියා මදුරුවෝ

ර ජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පසුගිය දා අපූරු අවවාදයක් ලාංකිකයන් අමතා නිකුත් කලේය. ඒ මෙරට රැකියාව පිණිස ආ ඉන්දීය ජාතිකයෙක් අසනීපව රෝහල්ගත වූ පසු ඔහු මැලේරියා රෝගියෙක් බව අනාවරණය වූ බවට ප්‍රවෘත්තියක් වාර්තා වීමත් සමගය. ඉන්දියාව මැලේරියා රෝගය අධික ලෙස තිබෙන රටක් බවත්, එම නිසා…

ඉන්නන් යන්නන් කරමු

මීට ටික කාලෙකට කලින් අපේ අම්මගෙ අතේ ඉන්නෙක් ඇතිවෙලා තිබුනා. අම්මා නම් කිව්වෙ ඉන්නෝ තිබ්බ කාගෙන් හරි බෝවෙලා කියලා. බෝවීම බෝ නොවීම කෙසේවෙතත් තියෙන ඉන්නෙක් යවාගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්නෙ නේද? මම අහලා තියෙනවා සමහරු ඉන්නන් යවාගන්න රුපියල් දහස් ගණන් වැය කරන බව. අපේ අම්මා මේ ඉන්නට ප්‍රතිකාර ගන්න දන්න…

Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට…

අහඹුවක් නොවුණු ඛේදවාචකයක් ගැන ලියවුනු කෘති දෙකක් ගැන මගේ කියවීම.

ගො ළුවන්ට කතා කරන්න පුළුවන්නම් ! එය අහම්බයක් විය හැක.කතා කල නොහැකි ඇතැම් ගොළුවන් වුවද කතාකරවන පොලිසියට පවා කතා කරවන්න නොහැකි වූ ගොළුවෙක් "නාට්‍ය හා භාෂා"පාසලකින් චතුර කථිකයකු කිරීම අහම්බයක් මෙන්ම ආශ්චර්යක්ද වනු නොඅනුමානය. වම්මුන්ගේ රතු පාටට ඇති අයිතිය පරණ වලව්වක හුදකලා ජිවිතයක් ගත කල රදළයකු විසින්…

6 වෙනි වරටත් මෙවරත් - සිංහල අවුරුදු

2011 වසරේදි අභිත එදිරිසිංහගේ අදහසත් අනුව මුල් වරට ආරම්භ කල සයිබර් සිහින බක් මහ උලෙළේ සයවන දිග හැරුම මෙම මස 30 වන දින වැල්ලවත්ත කුරේ පිට්ටනියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදාන්ම් කර අවසන්ය. මේවන විටත් ඒ සඳහා අප සමඟ අත්වැල් බැඳ සිටින ආයතන හා පුද්ගලයන් පහත පරිදි වෙයි.…

!!!! .... වේයන් වැනි නෑයන්ගේ වැඩ .... !!!!

මේක ටිකක් පරණ කතාවක් ...... ඔන්න අපේ අපේ තාත්තගේ පැත්තෙන් නෑ වෙන ලඟම නෑයෙක් හිටියලු.මේ ලඟම නෑයට හිටියේ දුවෙකුයි පුතෙකුයිලු.ඔන්න ටිකක් කල් යන කොට දුවට කොල්ලෙක් සෙට් උනාලු.මේක දැන් අපේ ලඟම නෑයන්ට අරංචි උනාලු.ඉතින් කොල්ල ගැන හොයල බලලා කොල්ලගේ ගෙදරත් එක්කත් කතා කලාලු.කොහොම හරි පවුල් දෙකම ශේප් නිසා ලව්…