Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තෝරලා බේරලා ගමු

මේ පොස්ට් එක කියවල ආවොත් ටිකක් ලේසි වෙයි අදකාලේ කැමරාවක් ගන්නවා කියන්නේ මහා දයක් නොවන තරමටම එක සාමාන්‍යය එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩයක් බවට පත්වෙලා ඉවරයි. ඒ ගැන එක අතකින් සතුටු වෙන්න පුළුවන් ගොඩක් දක්ෂයන්ට තමන්ගේ දක්ෂකම එළිදක්වන්න ඒ තුලින්ක්රමයක් හැදිලා තියන නිසා. අනික් පැත්තෙන් ගත්තත් වැඩකට නැති…

ජීවිතය හා ක්ෂිතිජ ඉම.. Life without Borders

මෙය මීට පෙර වියන ලද සැඳෑ සමයද ? යන නිර්මාණය හා ඊට පසුව ලියන ලද මැදියමට ආසන්නව ජීවිත යථාර්ථය යන වියමන් හා සබැඳේ.. -------------------------------------------------------------------------- මල්ලි ! මදන විසේ ඔළුවට ගහලා ළමයි දෙන්නවත් මරා ගෙන මල්ලිව දාලා ගිය ඕකි ආපහු මේ ගෙදරට අර ගත්තොත් එහෙම මල්ලිට අපිව…

1 වන පාඩම - හැඳින්වීම (Java Introduction)

ජාවා පරිගණක භාෂාව ස්ථාපනය කරගැනීම සහ මූලික අංග ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු. ජාවා සමග වැඩකිරීමට ඔබ සතුව JDK (Java Development Kit) එක පැවතිය යුතුය. මෙම සබැඳියෙන් ඔබට JDK 8 නවතම සංස්කරණය බාගත කරගත හැකිය. ජාවා යනු විවෘත කේත (Open source) පරිගණක භාෂාවකි. එමෙන්ම දැනට ලොව ජනප්‍රියතම පරිගණක භාෂා අතර…

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක් නැති නිසා. නිමල්ගෙ නංගි නදීශා 8වසරෙ ඉගෙනුම ලබන්නෙ නුවරට ආසන්න මධ්‍යමහා විද්‍යාලයක. ඇය ඉගෙනීමට දක්ෂයි. සාමාන්‍යන් කුඹුරට අයියල නංගිල ගියාට වැඩබිමකට…

වසන්තයේ හිරු පායා

වසන්තයේ අග...හමු වෙමු සොඳුරිය... ලවැලි තලාවක...විසුල කුසුම් මත... එඩ්වඩ් ජයකොඩි තමා ඔහොම කියන්නේ. අපිටනම් මේ වසන්තේ මුල... මම බලාගෙන ඉන්න ආසම දෙයක් තමයි "දියවෙන හිම". ඒ කිව්වේ melting snow. හිම වැටෙනකොටත් ලස්සන තමා. ඒ උනාට දිය වෙනකොට ඊටත් වඩා ලස්සනයි. වසන්තයේ මුල්ම රැස් දහරෙන් අඩියක් විතර උස හිම…

මැදියමට ආසන්නව..ජීවිත යථාර්තය

දැන් අපි වහන වෙලාව හරි සර් යන්ඩ... මට තව හ් එක්ක ශොට් එකක් ඕනි... මේ ඔය මිනිහගෙ ෆෝන් එකේ ඇති අර ත්‍රීවීල් කාරයගෙ නම්බර් එක ඒකට කෝල් එකක් දීපන්.. මට තව එක්කක්... සර් සර් අපි යමු..නගින්ඩ වීල් එකට..මම ගෙදර ගිහින් බස්සන්නම්...හා යමු...යමු... මට තව එක්කම එකක්.. හරි සර් යන ගමන් මම අරගෙන දෙන්නම්.. ඇයි සර්…

සැදෑ සමය ද ?

නිවසින් එළියට බැස්සෙ යන්නෙ කොහෙද ... ගිහින් කරන්නෙ මොනවද කියන එක ගැන කිසිම අරමුණකින් නෙවෙයි ... ජීවිතය ටත් නැති අරමුණ ක් මේ වගේ සැදෑ වක එළියට බහින මට තියෙයිද ? හිරුත් දවසේ මෙහෙය අවසන් කරලා මුහුදෙ ගිලෙන්නට මොහොතයි .. ජීවිතයත් හෙමි හෙමින් මෙහෙය අවසන් කරලා කොයි මොහොතේ මුහුදෙ ගිලෙයිද මන්දා .. හිරු නම්…

අවුරුදු අඬ හැරේ .!!!

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

අතරමගදි ලියන බ්ලොග්

එක තැනකට වෙලා..බොහොම සීරු මාරුවට ඉදගෙන ලියවෙච්ච , ලියන්ඩ බලාපොරොත්තු වෙච්ච බ්ලොග් එක කනෙන් අල්ලලා පාරට ඇදලා දාන්ඩයි හැදුවෙ..

116. නිකිණි මේඝයට සනෙහසිනි

කවි නොලියු කවියාට ලියා තබමි ලිපියට පිළිතුරකි... නිකිණි මේඝයට සනෙහසිනි, සියළු වැරදි වලට මා වැරදිකරු කරමින්, බොහෝ දෑ මඟ හැර නුඹ ලියාතැබූ ලිපිය ලදිමි... වසන්තයන් දෙකක් ගතවෙන්නටත් මත්තෙන් නුඹට මඟහැරී ඇතිදේ බොහෝ හෙයින් ඉතිරිය අමතක වෙන්නට පෙර ලියා තබමි... ඒ අප බාහිර ලෝකයෙන් වසන්ව එකිනෙකාගේ ඇස් කාච තුළට…