Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තක්කඩිකමක මහත

මම හොඳටම නපුරු වී ඇත. හොඳට නපුරු වන්නේ කොහොමදැයි අසන ප්‍රශ්නයට පිළිතුරු බඳින්නට අකැමති බැවින්, මම නරකට නපුරු වී ඇතැයි පවසමි. එවිට ඔබ පවසනුයේ නරකට නපුරු වන එක හොඳ බවය. වචන විජ්ජාකාරයෝ. මම මගේ ජීවිතේ එක්ක තරහින්ම පසුවන්නියක්මි. නිදහසේ උස යන ගස් වැල් එක්ක අන්ධකාරය ආණ්ඩුමාට්ටු කරන ඉර එක්ක, නිස්කාසුවට…

හේවුඩ් ආයතනයට යාම‍ ( ඉතිහාසය සොයායාම 2 )

( හෙවුඩ් නමින් ප්‍රසිද්ද සවුන්දර්ය විශ්ව විද්‍යාලය, පියසේන කොස්තා, කැමිලස් පෙරේරා ) චිත්‍ර ගැන වැඩිදුර ඉගෙනිමට “හේවුඩ්” ආයතනයට ඇතුල් වීම ද මගේ තවත් සිහිනයක්. ඒ ගැන උනන්දු කළ යහලු යෙහෙළියන් රැසක් මට හිටියා . “හේවුඩ්” ඒකේ නවකයන් බදවා ගන්නා දින වකවානු මට කලිනම දන්වා එවන යෙහෙළියන් කීප දෙනෙකුම සිටියා.…

ආච්චිගෙ සෙද්ද හෙවත් සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016

Photo courtesy - http://tech.firstpost.com/news-analysis/look-no-hands-augmented-reality-gets-a-grip-29341.html සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016 සයිබර් බක්මහ උළෙල 2016 වැල්ලවත්ත ග්‍රවුන්ඩ් එකේ තියෙනවනෙ. ඕන් හෙට ඒ කියන්නෙ සෙනසුරාදා උදෙන්ම එතනට එයි එන කට්ටිය..එන්න බැරි කට්ටිය බුකියෙන් බලයි…

කාටුන් ගැන

Political cartoons කාටූන් කලාවේ ඉතිහාසය කාටූන් කලාව ද අපට ලැබුණේ බටහිරිනි. එහෙත් කාටූන් කලාවට ආවේණික මූල බීජයක් ද අප සතුව තිබූ බවට සාක්ෂි දැක්විය හැකිය. අපේ ඉපැරැණි වෙස් මුහුණු කලාවේ ද අතිශයෝක්තියට නැඟුණු ’ caricature ’ මූලික ලක්ෂණ පිළිබිඹු වෙයි. සිරුරට නොගැලපෙන තරමට ‘ විශාලකරණය ’ වූ මේ මුහුණුවල…

Open365 ගැන දන්නවාද?

Open365 ගැන දන්නවාද? Open365 කියන්නේ Libre Office Cloud එකටයි. මේත තවත් පැහැදිලි කරලා කීවොත් ලිබ්රේ ඔෆීස් දැන් Online විදියට භාවිත කරන්න පුළුවන්. Office 365 නැතිනම් Google Docs විදියට Open365 භාවිත කිරීමට ඔබටත් අවස්ථාවක් ලැබෙනවා. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන යොමුව මත ක්ලික් කරන්න.…

‍සයිබර් සිහින මේ අදහස කාගේද?

2016 වසරේ ඔබේ අදහස තවමත් පහතින් දක්නට නොලැබේ නම් දැන්ම මෙතනට ගොස් ඔබේ අදහස හා පැමිණිම ස්තීර කරන්න. 1 මේ සැරේවත් අලුත් ගෑනු ලමයි ටිකක් බැස්සොත් හිටං. අඩු ගානෙ රෙඩ් බුල් නංගිල හරි කමක් නෑ. කෑල්ලක් නැති අපිට ලෑල්ලත් සැපයි මල්ලි :P ඒකයි එන්නෙ 2 වෙන මොනවටද ඉතිං...සයිබරයේ මිතුරන් මහපොළොවේ දී මුණ ගැසීම…

මං ආදරෙයි ලැපී.

ලැපී, ලැපා, ලැප්පුව වගේ වචනයකින් අප හුරතලේට ආමන්ත්‍රණය කරන්නෙ අපත් එක්ක යන යන තැන්වල එන, අපේ වැඩ පහසු කරන, අපට විනෝදය සපයන, හෙළුවෙන් 'උකුළ් පරිගණකය' විදිහට හඳුන්වන, අපේම හුරතල් ලැප්ටොප් එකට. ඕනෑම ලැපී කෙනෙක් ගනිද්දි කිරි ටොයියා වගේ බැබළි බැබළි තිබුනට, ගිනි කසයා වගේ වැඩ කළාට කාලයක් යද්දි ටිකෙන් ටික…

සිහින

සිහින... අපි දකින්න ආස.. දකින.. සිහින.. සමහර හීන... හැබෑවෙනව.. හැබැයි.. ඒව අපි එච්චර දකින් නෑ...මොකද ඒ හැබෑවෙන හීන හින්ද.. ඒත්... අපි වැඩියෙන්ම දකින, දකින්න ආස.. හීන.. හැබෑවෙන්න තියන බාධක වැඩී.. ඒ නිසා අපි ඒ හීන වැඩිපුර දකිනව.. ආසාවෙන් සමහරු මේ හීන , හීන වලටම හිර කරාවි.. නමුත්... ඒ හීන හැබෑ කරගන්න…