Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

උභතෝකෝටිකයක පැටලුන මා ( ඉතිහාසය සොයායාම 5 )

( පිටකොටුවේ බාර්එක මේවගේ....කොහෙද කියල මතක නෑ...උපාලි අයතනය ඉදිරිපට දැන්... කපුටගේ කඩේ තිබුනේ මේ ගහයට.. හැමතැනම පැල්පත් නිවාස.....දැන් සිතුවෙලා තියෙන විස්මිත වෙනස්තම ඉන්ඩෝ ස්ටේඩ්යම් එක... එදා පිටත වූ අපාය දිවය ලෝකයක්වෙලා. තාප්පයෙන් ඇතුලේ වූ සිවිය ලෝකය අපායක් වෙලා ) මම උභතෝකෝටිකයක පැටලුනා. මා අතේ…

අමුත්තන්ගේ සීත කාමරයේදී ( ඉතිහාසය සොයායාම 4 )

( උපාලි පුවත්පත් ආයතනයේ හිටපු සම කළමණාකාර අද්‍යක්ෂක ලෙස්ලි ධර්මරත්න, පුධාන කතුවරු එඩ්මන්ඩ් රණසිංහ, දයාසේන ගුණසිංහ ) සීත කරන ලද අමුත්තන්ගේ කාමරයේදී මට දයාසේන ගුණසිංහ මහතා හමුවුණා. ඔහු මනාව ඇද පැලද සිටි අතර ටයි පටියක් සාක්කුවේ දමාගෙන සිටියා. “ශාන්ත විනාඩියක් ඉන්න. මම රණසිංහ මහත්තයට ඔයා ගැන කියල…

පත්තර කලාවට පිවිසීම ( ඉතිහාසය සොයායාම 3 )

( රත්මලානේ ගෙදර බාප්පා, පුංචිඅම්මා, බුද්දික කුරුකුලරත්න, රංජිත් විජේවර්ධන, පී .වික්රමනායක, එස් සුබසිංහ, පර්සි ජයමාන්න ) රත්මලානේ පුංචි අම්මාගේ ගෙදරදි හදුනා ගත් වැඩිහිටි මිතුරෙකි බුද්ධික කුරුකුලරත්න මහතා. ඔහු මගේ බාප්පාගේ සමකාලීනයෙක්. අධිනීතීඥවරයෙක්. පරණ පත්තර කාරයෙක්. පසුව මහජන මන්තත්‍රී වරයෙකුද…

Broadcast Captioning 2 . Advice

Broadcast Captioning look like rising with regard to ability day-to-day. Whether it's a business and a multi-billion organization, Broadcast Captioning are generally sparing no one. All the Adobe buyers nearly have a panic attack the instant Adobe divulged this news most typically associated with…

පොකුණ

ගොඩ පොර ගසේ පාමුල උල්පත් පෙලක උනන දියෙන් පිරෙනා ලිද තිබේ ගල්හෙනේ කොනෙක එන්නේ නාන්නට ගමේ කවුරුත් හැම දිනක අඩුවක් නැතිව සැමටම දෙන වින්දනේ , සිතල ජල කදක ගොඩ පොර පාවෙයි ලිදේ ජලය උඩ සමහර ඒවා ගලනවා කාණුවේ මඩ දියබරි ගැවත් ඉද හිට එහෙ මෙහෙට බඩ නැ කිසි දිනක නෙත ගැටි විසකුරෙක් ලිද බඩ සිතල ජල පහස පමණක් නොවේ…

පෙර දිනයක මා පෙම් කල යුවතිය මේ පුංචි රටේ යළි අප හමුවේවි.

එදාත් මේ තරම් නැතත් සැරට අව්ව පයලා තිබ්බ දවසක්.අපි හිටියේ කොටුවේ දෙවැනි හරස් වීදියේ සාරි කඩේක.නෙක නෙක අරුමෝසම් සාරි අතරේ වල්මත් වෙලා වගේ හිටිය අපි දෙන්නා කඩෙන් එළියට ආවේ සාරි තියා ලේන්සුවක්වත් ගන්නේ නැතුව. "එකනේ මම ඔයාට කිව්වේ දන්නා කෙනෙක් එක්ක යමු කියලා" ඇයට මම එහෙම කිව්වේ මහන්සියෙන් විඩාවට පත්…

දෙකෝටියක් ගොන්කම් කටුවෙන් ඇණ කී විජේසෝම නම් ඔහු

ශාන්ත දුටු විජේසෝම ආණ්ඩුවක් රට වෙනුවෙන් කෝටියක් හොඳ වැඩ කරනු ඇත. එමෙන්ම දෙකෝටියක් ගොන්කම්ද කරනු ඇත. ඊටම නොදෙවෙනි ලෙස ආණ්ඩු බබලවන දේශපාලනඥයෝද, අහසේ හෙළන දේශපාලනඥයෝද රටවල සිටිති. මේ ධර්මතාවය අදක ඊයෙක පමණක් දක්නට තිබෙන දෙයක් නොවේ. එදා මෙදා තුර දේශපාලනඥයන් රට තුළ ගොන්කම් කරන තරමටම සතුටුවන පිරිසක් රටේ…