මතකද මම කාලෙකට කලින් පොතක් ගැන විස්තර කිව්වා? පොත් කීපයක් ගැනම කියලා තියෙන නිසාද කට්ටිය හිතනවා ඇති මොන පොත ගැනද මම කියන්නෙ කියලා. මතකද වැඩ කරන්න හිතෙන්නෙ නැති අයට කියවලා හැදෙන්න කියා දෙන පොත . පෝස්ට් එක අන්තිමේ සමහරු ඇහැව්වා පොත කියවන්නවත් හිතෙන්නෙ නෑ. ඒකට මොකක්ද කරන්න ඕනෙ කියලා. ඉතින් මම නම් දන්නෙ…
කප්පරක් දුක් පිරුණු - ඇස් අඬන හදවතට තත්පරත් හිත බිඳින - හීනයක් දිග වැඩිද තුරුළු වී උන්නාට - සීතලට තනි රැයක උණු කඳුළු ඇස් තවන - මේ තරම් මට කුමට හීනියට ඇස් අරින - හීනයක දැවටෙන්න මල් පිරුණු සිහිනයක - තුහිනයක පැටලෙන්න හිත් නොබිඳි ප්‍රේමයක - මල් සරය විඳ ගන්න නුඹ එන්න සීරුවට - ඒ වරම මට දෙන්න Posted by :…
මට මතක ඇති කාලෙ මං හිටියෙ ආතාලගෙ ගෙදර. ඒ ගෙදර අම්මයි තාත්තයි ආතායි ආච්චියි නැද්දයි තමා හිටියෙ.හොඳට ගොම මැටි ගාලා හදපු ගෙයක් ඒක. ඒ ගෙදරට උඩින් කන්ද උඩ තිබ්බෙ ආච්චිගෙ අම්මයි තාත්තයි ඉන්න ගෙදර. මට දැන් උනත් මතකයි ඒ දෙන්නගෙ මූණුවර. තාත්තගෙ අක්කලා ඒ කියන්නෙ මගේ නැන්දලාගෙ ගෙවල් තිබුනෙත් අහල පහලමයි. ඉතිං…
කොහොමද ඉතින් කට්ටියට. ඔන්න ඉතින් ආයෙත් සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාන්න හිතුනා. පරණ බ්ලොග් පෝස්ට් බලද්දි තමා තේරුනේ කොච්චර දේවල් ඒ කාලෙ කරල තියෙනවාද කියල. බ්ලොග් එක නොලිව්වට විසිට් 70 ක් විතර දවසට තියෙන නිසා නොලිය ඉන්නකු එකත් අපරාදෙ. ලොකු ලොකු පෝස්ට් දාන්න ගියොත් එකක් වත් ලියන්නෙ නැති නිසා පොඩියට…
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා... සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ...// නුරා විරහ ගිනි නිවා දමන්නයි.. සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ.. රුවක් ඇදෙනවා...// නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා…
අපි පුංචි කාලෙ අපේ අම්මලා නොසෑහෙන්න දුක් විඳිනවනෙ කෑම කටක් කවා ගන්න.... රටේ නැති පච දෙස දෙසා (හරි නම් ඒවා ඇති පණ පිටින් අපාගත වෙන්න ) ගේ වටේ ඇවිද ඇවිද හෙමනෙ යාන්තම් බත් ගුලියක් එහාට දා ගන්නෙ... එහෙම දුක් විඳලා කව්ව ගත්ත කාලෙ පහු උනාම ඊළඟට එනවනෙ කොයි තරම් කෑම තිබ්බත් මදි වෙන කාලයක්.... ඕං අපේ ගෙදරත්…
මදෑ ඉතින් "දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල්" කිය කියා හිටියා. කාලේ තාලෙට හැඩනොගැසෙන්නාට වෙන්නේ අලාභයක්ම කියල ඒකාලේ සිංහල පොතක අන්තිමට වගේ තිබ්බ "හණමිටිය" කවි පන්තියේ උගන්නල තිබ්බ. පොඩි රීමිස් පාරක් දාලා රවීන්ද්‍ර රූපසේන ගයාපු මේ ගීය මේ වැඩේට කදිම ආරම්භයක්. "හෝස්-පවර්" අස්සයො ඇරුණම වෙන…
Araki, who is Japanese-American, is a pioneer of the New Queer Cinema movement of the ’90s. He really established his career on the provocations of his “teen apocalypse trilogy,” a trio of movies from the ’90s about sex, violence, and alienation featuring increasingly famous and soon-to-be-famous…
පෙශර්, සීනි, හාට් ඇටෑක්, ..... මේ වචන සෙට් එක අතරේ නිතරම කියවෙන වචනයක් තමයි මේ කොලෙස්ටෙරෝල්. නිතර කිව්වට වැඩි දෙනෙක් මේ ගැන හොයල බල්න්නෙ නැහැ නේද? මොනවද මේ කොලෙස්ටෙරෝල්? කොලෙස්ටෙරෝල් කියන්නෙ අපේ සිරුරට අවශ්‍ය, අපේ සිරුර ගොඩනැගී තියෙන සෛල වල බිත්තියේ සංඝටක් වන ඉටි වගේ ද්‍රව්‍යයක්. මෙය නිපදවීමේ ක්‍රම…
“ජිවිතයේ තනිමංසල අතරමංව හිටි මොහොතක සිනා සිසී ඔබ ආ හැටි අද වාගේ මතකයි මට” දවසක් දා හැන්දෑවක, සරසවියේ බංකු කොනක ඉදගෙන ඔබේ අත පිරිමදින විට ඔබ මගේ කනට කෙදිරුවේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්යයයයි … දිගටම කියවන්න →