Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දවසක් දා හැන්දෑවක…!

“ජිවිතයේ තනිමංසල අතරමංව හිටි මොහොතක සිනා සිසී ඔබ ආ හැටි අද වාගේ මතකයි මට” දවසක් දා හැන්දෑවක, සරසවියේ බංකු කොනක ඉදගෙන ඔබේ අත පිරිමදින විට ඔබ මගේ කනට කෙදිරුවේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි පාරිශුද්ධයි සුරම්යයයයි … දිගටම කියවන්න →

1st ඇන්ඩ් ලාස්ට්

සිතැඟි පොදි බැඳුනු සිතුම් මට අහිමි තවකෙකුගෙ අඟිලි තුඩු අතර මිහිරක් සොයනව අද කිමිදිලා සියුමැලි අඟිලි තුඩක කොමළ කරන මංගල මුදුව හිනැහෙනවා හොරහින් බලා අහිමි බව කියන්නට සරදම් පා විසලි අහස යට නිරුදක කතර මත තනි වැදි තනිව මම පතනවා පැතුම් අද මල් යහනාවක් මත ගෙවෙන්නට දිවිගමන සුසුම් හැර යන තුරාම ලැබු පෙම් සිතට…

මගේ චිත්‍ර පංතියෙන් කෙරෙන්නේ දරුවාගේ අනාගත ගමන් මග සමබර කිරිම

බත්තර මුල්ලේ සිට කොස්වත්ත හරහා ... යන දිනයක කොස්වත්ත මංසංධිය පසු කර මිටර් 50ක් පමණ ඉදිරයට යද්දී ඒ මොහොතේ පැවති වාහන තද-බදය හේතුවෙන් සුළු මොහොතක් නතර වීමට සිදුවිය. ඒ ඇසිල්ලේ නිකමට මෙන් අවට නෙත් යොමු කරද්දී මා දෙනෙත් එක පැහැර එක් ස්ථානයක නතර විය. ඒ, ‘‘ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ නමැති දැන්වීම්…

සිහින ලුහුබඳින්නෝ......

භාවනා කළෙමි මම දෙනෙත් වසා , මකා ගන්නට හීන වලට ඇබ්බැහි වූ හිතේ කාන්සිය ........ ආලින්ගනයේ යෙදුනෙම් මාර දූ තිදෙන හා සුරාන්තයටම අවුත් දෑස් හැර හිස් අහස දකිනකම් ..........

කිරිදිවැල සංඝමිත්තා බාලිකා විධ්‍යාලයේ පැවති කලා උලේලේ දී පැවැත්වූ දේශනයේ සාරාංශය..... (14.05.2015)

කිරිදිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති කලා උලේලේ දී පැවැත්වූ දේශනයේ සාරාංශය.....(14.05.2015) දරුවනි...... මෙතන සිටින ඔබ විසින් ඇඳ තිබූ වටිනා චිත්‍ර සියල්ල මම අගය කරනවා! රස විඳිනවා ! නමුත් මම දන්නවා ඔබ කිසිවෙක් අනාගතයේ දී චිත්‍ර ශිල්පිනියක ලෙස වෘතිකයෙක් වෙන්න කැමති නැති බව...!. ඔබේ දෙමාපියන් ගේ…

සීනි වැඩි වෙන්න කලින්!

සීනි ගැන තනි මාතෘකාවක් ලෙස කතා නොකලත් අපි මේ ගැන කිහිප විටක් සවිස්තරාත්මකව කතා කරල තියෙනවා කලින් ලිපි වලින්. ප්‍රධාන වශයෙන් දියවැඩියාව රෝගය පිළිබඳව, එයින් කිහිපයක් තමයි පහත දක්වලා තියෙන්නෙ. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් කියවන්න පුලුවන්. සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - දියවැඩියාව (DIABETES…

අවාසනාව

රැයකට..... පාලු කලුවර අහසට වටින සඳ මඩල දහවල.......... ගිනිගහන මකරත හිරු මඩල යට සැගව හිඳ නිහඩවම එලිය කරනු වස් මුසල රෑ තනිකම වඩිනු ඇත අනාරාධිතව අමාවක අහසට හැරෙන්නට

අකූරු හතරක ලතැවීම

හිතට පාලුයි , ඇසට නිදි නෑ පතන පැතුමන් සමග යුහුසුලුව අදද තනි නෑ එදා මෙන් ඇත වැලපුන සිත ගැහී ගැහිම විඳදරා ගැරහුන අතීතක නටඹුන් අතර සොයනවා රියැලිටි වර්තමානය ගිනි පුපුරු කටූ පඳුරැ සමග යන මේ ගමන ආදරය නොදැකම මියැදෙනවා නිසැකය මරනය අකුරු හතරකි ආදරය සේම විඳවීම, වින්දනය දෙකම දෙකටම පොදූය තේරීම ලතැවීම වැලපීම ..…

සොබාදහම මිනිසුන්ට දුන් තෑග්ග

අපේ තාත්තා හා කට්ටිය අද විදුලිය දෙන්න ගිහින් තියනවා කොටිකාවත්ත පැත්තට ඉතිං ඒ ත්‍රී-පෙස් ලයින් එකක් දෙන්න .. මම :-ඒ කියන්නේ ලොකු ගෙයක් වෙන්න ඇති .. තාත්තා:- බිස්නස් කරන මුදලාලී කෙනෙක් ඉන්න ගෙයකට මම:-ආහ් ඒ මනුස්සයා එහෙනම් වතුර බහිනකන්ම ඉවසිල්ලක් නැතිව ඉන්න ඇති නේද ..? තාත්තා:- ඔව්.. වතුරට ගිහින්…

අලුත් කෙල්ලට….

ඒකි ගිය එක රිදුන තමයි.. හැබැයි එදා රිදුනට.. අද මට සතුටුයි… මොකද, ඒකි එදා නොගිය නම්, අද මට ඔයාව හම්බවෙන්නෙ නැති නිසා.. එහෙම නැතුව, වෙන දෙයක් නෑ… උඹට මං ආදරෙයි…. ඒකිට කලා වගේ… සිය දහස් ගුණයක්… නුඹ මගේ නිසා…. මං උඹේ නිසා…. රන්, සමාවෙයන්… අහු මුළු වල ඒ මතක… ලාවට තිබ්බට… ඒව මතක නෙවේ.. ජීවිතේ […]