Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුනාපරන්ත කටාරයේ තතු…

තණකොල ගසක්වත් නොවැඩෙන මහ පොලව කතරක්ය මේ දිවයින පවතින, මේ ලොව වසරකට දින තුන සතරකි වැටෙන්නේ වැස්ස නව නැතිදෝ බලන්නේ දෙවියනි, දෙස මේ දිව ගැබුරට කණිනවිට මේ කර්කශ මහ පොලව මතුවේ තෙල්, ගැස් සම්පත අඩු නැතිව සොයයි ආදායම තෙල්, ගැස් සම්පත පටවා විදෙස් රට තව ගැස් ආදායමයි පලමු තැන මෙහි , වැටුනද තෙල දෙවනුව කර්කශ…

මාළුවෙක් බේක් කරමු

ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. වෙනදා නම් ඉතින් පල්ලි ගිහින් ගෙදර ඇවිල්ලා උයන පිහන මොනාහරි කරලා පොඩ්ඩක් විවේක ගන්න එකනෙ කරන්නෙ. ඉතින් ඊයෙ පොඩි වෙනසකටත් එක්ක මීගමුව පැත්තෙ රවුමක් දාලා එන්න ගියා. කලින් දැකලා තිබුන මීගමු කොටුව ආයෙත් වතාවක් දැක්කා. කොටුව පහුකරගෙන ගියා වාහනේ නැවැත්තුවෙ මීගමු ලෙල්ලමේ. ලෙල්ලම…

අහවර පෙමක්

උණා සළු පිළි සේද - මුදා රන් හසගන නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග ඕ නොදන්නී ය - කවියක් වන වග මිහිරි මතකය - එක් සොඳුරු යුගයක ප්‍රේමය මළ තැන - හර බැර එක් කර හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ සයුර හඬන තැන - අඳුරු වලා මැද රිදී ඉරක් විය -…

සිහිනයකි නුඹ මට

කප්පරක් දුක් පිරුණු - ඇස් අඬන හදවතට තත්පරත් හිත බිඳින - හීනයක් දිග වැඩිද තුරුළු වී උන්නාට - සීතලට තනි රැයක උණු කඳුළු ඇස් තවන - මේ තරම් මට කුමට හීනියට ඇස් අරින - හීනයක දැවටෙන්න මල් පිරුණු සිහිනයක - තුහිනයක පැටලෙන්න හිත් නොබිඳි ප්‍රේමයක - මල් සරය විඳ ගන්න නුඹ එන්න සීරුවට - ඒ වරම මට දෙන්න.. Posted by…

මාටින් මුදලාලි

මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක්. කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ. යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති, තමන්ගේ මතයේම එල්බ සිටි සෘජු චරිතයක්, තමන්ගෙ දරු මුණුබුරන්ට අසීමිතව ආදරය කරපු, තමන්ගෙ ඇඹේණිය එක්ක සමගියෙන් පවුල් කාපු, ආදරණීය චරිතයක් විදියටත් ඔහුව…

ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් කරුණු

ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇතිවී තිබෙනවා . බොහෝමයක් ආසියානු රටවල විවිධ භාණ්ඩ හා සේවා සපයන්නේ මේ නව ව්‍්‍යාපාරයන් වලිනුයි , ඒ ඔවුන්ට ඒ සඳහා ගැලපෙන අදහස හා අවස්ථාව ඇති නිසාය . ශ්‍රි ලංකාවේද මේ තත්වය…

හිත හොඳයි නම් ලෙඩ අඩුයි

මේ ගැන වඩාත් විස්තර ඇතිව වඩාත් රසවත් ලිපිකීපයකින් අපි කතා කලා මතක ඇති. කියවන්න බැරි වුන අය පහල යොමු ඔස්සේ ගිහින් බලල එන්න. (කියවපු අයටත් නැවත මතක් වෙන්න කියවල එන්න, ජීවිතයට පොඩි තල්ලුවක් ලැබේවි) දැවෙන ජීවිත නිවුණ ජීවිත ඔයාටත් ස්ට්‍රෙස්ද?(මානසික පීඩනය) නිවරැදි විවේකයක් මානසික ආතතියත් එක්ක අපේ සිරුර…