මාසයක් තිස්සේ මහන්සි වෙලා, බැනුම් අහලා, OT කරලා අපි ගන්න මාසේ පඩිය, නැත්තම් මාසික ආදායම ඒ මාසයේ වැඩ ටික කරගන්න මදි වෙන එක සාමාන්‍ය දෙයක්. මේ හේතුවෙන් අපි සමහර වෙලාවට සමහර වියදම් අපේ ලැයිස්තුවෙන් කපා හරිනවා. ඒ අතරේ අනවශ්‍ය වියදම් වගේම අත්‍යවශ්‍ය වියදම් තියෙන්නත් පුලුවන්. කොහොම වියදම් පාලනය කලත් සමහර…

ආදරයයි මේ උතුරන්නේ පුතුගේ සිනහවයි මා දකින්නේ ජිවිතය මගේ ඔබ පමණයිනේ ආදර සෙනෙහසමයි උතුරන්නේ මාගේ ලෝකය ඔබ පමණයි සිත තුල ඉන්නෙ ඔබ පමණයි ප්‍රාණය පිරි නිධානය ඔබමයි ජිවිතයට ලැබු අරුතත් ඔබමයි හදවත පිරවූ ආදරයත් ඔබමයි ජිවන මාවත හැඩගැන්වූ කුසුමයි උතුරා යන සෙනෙහස් ගගුලයි ගලනා ගග සේ උතුරන ආදරයයි ආදරයයි මේ…

අවුරුදු තුනක් කට පියාගෙන ඉඳලා ජීවිතේ හැල හැප්පීම් මැද ඉස්සරහට ගිහින් ආපහු ලියන්න ඕනේ කියලා හිතෙන එකත් බොහොම අහම්බයක්. මේ දවස්වල කැළණියේ ගෑනු ළමයෙක්ට ගවුම් අන්දවන්න ළමයි කණ්ඩායමක් පොලිස් කූඩුවේ කියන එක ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක්නේ... 2009 අවුරුද්දේ පේරාදෙණිය කම්මලට ගිය අළුත මම මූණ දීපු සිද්ධියක් තමා…
අම්මා සන්තකව එකදාස් නවසිය හැටගණන්වල සිට මේ දක්වා සුරැකිව තිබූ පින්තූර එකිනෙක විනාශ වී යාමට පටන්ගෙන ඇතිබව දුටුවිට මා තුළ ජනිතවූයේ ශෝකයකි. අප කුඩා කාලයේ පටන් ඒ පින්තූර පෙන්වමින් කළ විස්තර ඊළඟ පරපුරට අහිමිවනු ඇතැයි සිතූ නිසා විනාශවීගෙන යන පින්තූර මම නැවත ඡායාරූපගත කළෙමි. අද ඔබට ගෙනෙන්නේ එයින්…

හුග කාලෙකින් ආවේ මේ පැත්තේ. පොඩි සංක්‍රාන්ති සමයක් තිබුනා. ඒකයි එන්න බැරි උනේ. හරි කතාවට බහිමුකෝ. අපි හැමෝම දන්නවා ලකාවේ ගොඩාක් අය ගාව තියෙන්නේ windows 7, 8 හොර crack කොපි කියලා. මොකද සල්ලි දීලා ඕවා ගන්න තරම් අපිට වත්කමක් නෑ. අළුතින් lap එකක් හරි PC එකක් හරි ගත්තොත් නම් original එක දාලා දෙනවා. ඒත්…

අනේ බලන් හිටියේ රට සැනසෙන්න විනේ තුරන් කර සතුටින් නිදියන්න ඇසේ තැනින් තැන දුක ජනයා වි`දින අනේ දෙවියනේ මේ අප රැක ගන්න උනුන් කෑ කොටා ගෙන යහතින් ඉ`දිති ජනයා එකයි උන්නත් සැප උන් වි`දිති මෙතුවක් එක පිලක් හැටියට හිටියේ කැමැති දැන් බල දෙපිල තුන් පිල රට වේලට බුදිති
මේ... හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් නෑ.... මං දන්නා වෙන කවුරුත් නුඹව තරම් ආදරයෙන් එදා ඉඳන්...... කඳුලක් ළඟ නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරවන මතකය හොයමින් ආයේ... හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම් වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින් තනියක් නැති දවසක් එනකල් තව මග බලමින් ආයේ...…
මෙදාපාර සෝශල් මීඩියා ඩේ එකේ ජනප්‍රිය බ්ලොග් 5 අතරට මඩයගේ ලොකයත් ඇවිල්ලා. මටත් හිතාගන්න බෑ කොහොමද ආවේ කියලා 😀😀😀😀. කොහොම හරි ඇවිත් නේ. මන් පහලින් ලින්ක් එක දාන්නම් ඒකට ගිහින් වෝට් කරන Platform එක Facebook ද Twitter ද කියලා සිලෙක්ට් කරලා ඒ අදාල අකවුන් එකෙන් ලොග් වෙලා මඩයාගේ ලොකය හොදයි කියලා හිතෙනවා…

ඒ කොල්ලට ලොරියා කියන නම කොහොම වැටුනද කියන්න මං අදටත් දන්නෙ නෑ... හැබැයි මිනිහා අපේ ගමේ මහා විද්‍යාලයේ දිවීමේ ශූරයෙක් කියන එක නම් දැනගෙන හිටියා... කඩවසම් මූණකුත් ෆිට් ඇඟකුත් තිබුනා උනාට මිනිහා කොටා... අඬු දිග කොල්ලො පරද්දගෙන කොට අඬු තිය තියා මේ කොටා වේගෙන් දුවනවා ඒ දවස්වල එක සැරයක් මං දැකලා…
සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ රජකම ගන්න රජගෙට ගියැ යි සිතූ අම්මා දන්නවා නම් සරසවියෙ තතූ ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ -බෝඩිමක බිත්තියෙන්
