Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මිහිරිම අවසානයක්...?

කොහොමටත් මම හිටියෙ මෝදුවෙන දුකකිනි ඒ වෙනකොට නුදුරේම එන වියෝගය ගැන හිටිය පැය දෙක තුනට හීනයක බොහෝ දුර ගියද මම දැනන් හිටිය කවදාවත්ම අපි අයේ හමුනොවන වග ඔයාට තෙරුනාදනම් දන්නේ නෑ මම හෑම අස්සක් මුල්ලක් නෑරම ඔය තුනු සිරුරතෙ හෙව්ව මම හීත හෙවනක් තෙතමනයැති ඔය හුස්ම මගෙ ගෙල ලග දැවටෙන විට පියවුනා ඇස් අවසාන…

මායා මන්දිරය 2

රොන් විශ්මයෙන් මහලු මිනිසා දෙස බලා වුන්නේය.ඔහු කුමක්හෝ සිතෙහි රදවාගෙන සිටින බව නම් සත්‍යයෙකි.එහෙත් එක් දිනෙකදී හදිසියේ මුණගැසුණු ඔහුව විශ්වාස කළ යුතු ද යන කුකුස ද එකවිට පැන නංගේය. " හරි ඔහේ කියන්නෙ.මැක්රන් මන්දිරයට මම යන එක අවධානමක් කියලද" අවසානයේ දී ඔහු කතාව ආරම්භ කලේය . " ඉලංදාරියා ඔහේ තරුණයි.ඔය…

මායා මන්දිරය 01

පළමු පරිචිඡේදය **** මන්දාරම් අහස වැහි වළාකුළින් බරවෙන්නට වූයේ වැස්සක පෙර නිමිති කියා පාමිනි.කදුකරය වෙතින් හමා ආ මාරුතය නිසා ඇතිවූ කම්පනයෙන් තුරු මහ හඩ නගමින් සෙලවෙන්නට විය. තම අශ්ව කරත්තය වෙිගයෙන් පදවමින් සිටි කාලවර්ණ මිනිසා මොහොතක ට රථය නතර කොට ඒ දෙස නෙත් දිගුකරන්නට වු අතර අනතුරුව දිගු සුසුමක්…

යකාගේ බංගලාවෙන් ඇරඹි බ්ලොග් මාරක කතා කලාව නුදුරු දිනෙක ඔබ වෙතටම

සුවහසක් රසික පිරිස වෙනුවෙන් යකාගේ බංගලාව පොතක් වශයෙන් නුදුරු දිනෙක ඔබ අතට පත්වනු ඇත.ඒ අතරේදී මගේ කතා කියවන බ්ලොග් රසිකයන්ට තවත් කතා කිහිපයක් අද පටන් ගෙන ඒමට තීරණය කලෙමි. මෙතරම් දිනක් මාහට බ්ලොග් සටහන යාවත්කාලීන කිරීමට නොහැකි වූ යේ පුවත්පත් ජීවිතයේ ඉඩහසරක් ලැබීමට තරම් කාලයක් නොමැති වීමයි.එහෙත්…

178. මීටරේ ගැන මොනලොග් එකක්.

සිරාවටම හොල්මං වෙනව ඕයි. ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං, ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ. ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි…

Bring this gang of hunters to justice

A supporter of former Kandy politician is said to be the leader of a gang of hunters whose pictures have been posted on social media. Having a facebook account to the name Saad Sharaff, this man has posted photographs of killed animals, firearms and ammunition. According to sources he is a estate…

White Fang

අප අවට වටපිටාව, අපේ අවට සිටින පුද්ගලයින්, සිදුවන සිදුවීම්, අපේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද අපේ ජීවිතය කොතරම් වෙනස් කරනවාද කියලා හිතුනේ ඇමරිකානු ලේඛක ජැක් ලැන්ඩන්ගෙ වයිට් ෆෑන් පොත කියවනකොට. වයිට් ෆෑන්ගේ බිහිවීමේ සිට මරණය දක්වාම කියවගෙන යද්දි ඒ කතාව අතරින් මට මැවිලා පෙනුනෙ අන්ත අසරණව මේ ලෝකෙට…

බත් සමග මනුස්ස කමත් බෙදූ දන්සැලක්

විදේශ ගතව සිටීම නිසා වසර කීපයක්ම පොසොන් උත්සවය සැමරීමෙන් බැහැරව සිටි සිරා කොලුවා මෙවර පොසොන් උත්සවය සමරන්නට එක්වූයේ වසර 3 කට පමණ පසුවය. පොසොන් යන නම ඇසූ සැනින් ලංකාවේ අපට සිහිවන්නේ අනුරාධපුරයයි. ලංකාවේදී සිරා කොලුවා සංචාරය කරන්නට කැමතිම ස්ථානය කිමෙක්දැයි කිසිවෙකු මාගෙන් විමසුවහොත් මාගේ නිසැක…

ළඳුනේ පිපියන් පුරසඳ සේම.....!

මා සිතා සිටියේ ලංකාවේ රූපවාහිනි නාටකය දැන් අවුරුද්දක් පතා මතක බණක් කියවා දානයක් දෙනවා කියාය.. නැත.. දීර්ඝ නිද්‍රා සමයක් අවසන් කොට අරුණු රැස් වලින් නැහැවී දෙපෙති විදා ඒ ඉහලට නැගෙයි.. අවසන් වරට සිනමා හෝ නාට්‍ය සිතුවමක් මගේ දෑස් තෙක් කලානම් ඒ දෙනගම සිරිවර්ධන්ගේ කථාවක් ඇසුරින් පරාක්‍රම නිරිඇල්ල විසින්…

ඇය තුරුලේ ..

හීනී කොන්ක්රීට් තීරු අතරින් සුසිනිදු මදනල සර සර හඩ නංවමින් රිංගාවිත් හිරිගඩු පිපෙන තරමට සුමුදු හැගීමකින් ගත නහවන යාමයක නුඹත් අවුදින් ගතේ දැවටෙමින් කෝලකම් කරමින් හීන් කෙදිරියෙන් කරන ආයාචයන් කෙලෙසක නම් මග හරිම්ද සොදුරියේ ඔව් මටද තව ඉවසා සිටියහැකි නොවේ ඔබ තුරුලේ මා සතපවා ගනු මැනවි නිදි දෙව්ලියේ..