දිනන්නට උදව්කළ තම උන්නැහෙලා උපදේශකවරු හැටියට පත් කරලා එකක් දෙකක් නම් හිටියැකි ඉවසාලා පනස් හතරක්ය රටට - කළ පව් පලදීලා එකෙක් බැගින් ආවොත් උපදෙස් දෙන්න දෙකක් මාස ගතවෙයි නිසැකය ඔන්න මොකක් නමුත් නරකයි වෙන්නට දෙන්න රටක් වටින යහ තීරණයක් ගන්න ආයා කටු ගැහුම බල්ලන් නෑවීම කලින් එකාලා වෙනුවෙන් කළ සේම මෙකල…
මගේ අදහසක් නොවුනත්, මගේ හිතෙත් හැමදාම තිබුණු ප්රශ්ණයක් වෙන කෙනෙක් ලියල තිබුණු නිසා මේක උපුටා ගැනීමක් හැටියට නැවත පළ කරන්න හිතුව. හිමිකරුට අසාධාරණයක් නොවේ යැයි සිතමි. ගණිකා වෘත්තිය නීතිගත කිරීමක් සඳහා උඩගෙඩි දීමක්, සාධාරණීකරනයක් කිරීමක් වැනි අදහසක් මට නැත. එහෙත් කතෘට ඇති ප්රශ්නාවලියම මටත් ඇති…
මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්දයත් 'වීමන් අලියා' යනු සැබෑ අලියෙකු නොව යූ.ඇන්.පී. අලියෙකු වීමයි. කැපුවත් කොළ තරමේ යූ.ඇන්.පී. අලියෙකු වූ සියඹලාපේ වීමන් හාමි නෑකමට මාගේ සීයා කෙනෙකු වන්නේ ය. ඔහු කෙතරම්…

Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්රයෙන් ජනප්රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්. එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්. එත් මේක තාම ලංකාවට support කරන්නනේ නෑ. ඒ…

ජූලි 16 වෙනිදා Etisalat අනුග්රහය යටතේ පවත්වපු සෝශල් මීඩියා ඩේ එක පැවැත්වුනා. එකේදී ඇත්තට කෙරුනේ ඔන්ලයින් හම්බෙන යාලුවෝ සෙට්වෙ එක ඕෆ්ලයින්න්ට් සෙට් වෙන්න චාන්ස් එකක් සෙට් කරපු එක. මේ වැඩේ සිද්ධ වුනේ පස්එ වෙනි වතාවට මාත්ක පලවෙනි වතාවට සහභාගී වුනා ඉවෙන්ට් එක පට්ට. හොද ෆන් එකක් ගත්තා.…

ඔහු බැලූ බැල්මට චීන ජාතිකයෙක් බදුය. සුප්රකට සටන් නළු ජැකී චෑන්ගේ පෙනුමට ඔහුගේ පෙනුම බොහෝ දුරට සමානය. එනමුදු බුලත් කහටින් දුර්වර්ණ වූ ඔහුගේ දසන් ඔහු පිටරැටියෙකු නොවන වග ඔහු අවට සිටින ඇත්තන්ට සන් කරයි. හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. මේ ජීවන ගමන යාත්රා කරන අතර තුර මා හට හමුවූ අමතක නොවන ගණයේ…

ආදරේ එක්කර සතුට එහි පැළ කොට උඹ ආවා මතකද... හිටි ගමන් පෙරළෙන ගැස්සිලා ඉස්සෙන නුඹේ ඔය දඟයට ආසයිලු මං හරියට.. ඉස්සරම දවසක තනිකමක් දැණුනම අහස දෙස බල බල හෙව්වේ මම උඹව ද...

මං ලියන කතා බැලුවම අපේ පවුලෙ අයට හරි පුදුමයි මට මෙච්චර දේවල් මතක තියෙන්නෙ කොහොමද කියලා... ඒ සමහරක් ඒවා මං ගොඩාක් පුංචි කාලෙදි වුනු සිදුවීම්... සමහර මතකයන් සම්බන්ධව කියන්න තරම් දිග කතා නැත්තෙ ඒවා නිකම්ම සිදුවීම් දාමයන් හින්දයි... ඒ උනාට සමහර මෑත සිදුවීම් මතකයෙන් ගිලිහිලා තියෙන්නෙ පුදුම විදියට...…

පාටියගෙන් ගුටි කාලා , දෙවොල බෙදන් කාලා විකීගේ හොල්මන් වලට ආයෙත් බය වෙලා රෑට ටීවි එක හොරෙන් එලියට අරන් ටීවි බලලා වොලිබෝල් අතක් ගහලා බාස්කට් බෝල් අතක් ගහලා වොලිබෝල් කෝට් එකේ ක්රිකට් අතක් ගහලා ගහ මරාගෙන ආයේ යාළුවෙලා සිංහරාජෙන් පැණි වරකා දෙක තුනකුත් බාගෙන සියවස තැඹිලි ගහෙනුයි පල්ලිය තැඹිලි ගහෙනුයි…

දිසි රන ලිය සදිසි මා දිගැසි වදන් පෙළ අග දසන් මුතු ගැවසි ලකල් නෙක් කුසුම් මුවරද ගත දැවටි පියුම් විල දුල් නුඹ වතින් නිති සැරසි.. රිය සක සදිසි නිසි පුළුලුකුලැති පෙම් දහර මත නිති දෙතිසරු සරති මිණි මෙවුල් නද නුඹ සරට දෙවැනි අහස් වියන යට, යළිත් රති කෙලි ඇරඹි... කඳු ශිඛර හිස, මද සුළං දැවටි සයුර හඬන කළ,…
